ඔබතුමාට ඔබතුමාම ලියන දේ අමතක වෙනවානේ
ආදී මව් පියන් ගැන කියා ඔබ ප්‍රශ්නේ මග හරිනවා. ආදී මව්පියන්ගේ පව් ඊට පසුව
මම ඔබට කලින්ම කිව්වානෙ අදම් සහ එව තමයි මනුස්ස වර්ගයාගෙ නියොජනය , එදා ඔබ සිටියානම් සමහර විට මිට වඩා විනාශයක් වෙන්න තිබුනාමවපු අපට බලපාන්නේ කොහොමද? අපි නෙවෙයි ඒ පාපය කෙරුවේ ?
එහෙම බලනකොට යාලුවා දැන් ඔයගෙ දහම අනුව මිලග භවයෙ උපත ලබන්නෙ ඔබම නෙමෙයි එහෙම නෙද? ඉතින් එත්කොට ඔයා මෙ විදවන්නෙ ඔබත් නොව වෙනත් කෙනෙකුද නොවන කෙනෙකු කරපු පාප කර්ම එහෙම නෙද?
බයිබලයෙ මම දන්න විදිහට සදහන් වෙනවා පරම්පාරා ගනන් සමහර දෙවල් බලපානවා එක අත්කින් එහි ඇත්තක් නැතුවාම නොවෙයි පොඩ්ඩක් හිතන්න සමහර විට ඔබෙ දෙමා පියන්ගෙ වැරදි තිරන නිසා ඔබටද විදවන්න වන අවස්තා එමටයි නෙද? ඉතින් අදම් නිසා අපට මරණය උරුම වුනා ජෙසුස් වහන්සෙ නිසා අපට සදාකාලික ජිවනය උරුම වෙනවා
එය ඉතා හාස්‍ය ජනක ප්‍රකාශයකි. මිනිසාගෙයි තිරිසන් සතාගෙයි ප්‍රධාන වෙනස තමයි උසස් බුද්ධි මට්ටම . එහෙත් ඔබ කියනවා එය ඔබගේ ආගමට වැදගත් වන්නේ නැත කියා. එසේ කියා ඔබ ප්‍රශ්නේ මග හරිනවා
කමක් නැ ඉතින් මෙ මනුස්සායට විවිද හැකියාව ලැබිතිබෙනවා විවිද බුද්දි මට්ටම් තිබිම අවස්සතාවය ඔබට පසුව තෙරුම් ගන්න ලැබෙවි
එ විතරක් නෙමෙයි සතුන් සහ මිනිසා වෙනස වෙන ගොඩාක් සාදක් තිබෙනවා සතුන්ට හ්ද්ධ්සාක්ශියක් නැ, හොද නරක දැනගැනිමෙ හැකියාවක් නැ, ක්ර්ම රැස් කිරිමෙ හැකියාවක් නැ ඔබෙ දහමට අනුව මේ දෙවල් මෙහෙම වුනෙ ඇයි කියන එකට අපෙ ආගමෙන් සාදක් තිබෙනවා නමුත් ඔබෙ දහමෙන් පැහැදිලි පිලිතුරක් නැ
මම කිසිවිටකදිවත් ප්‍රශන මගහැර යන්නෙ නැ ප්‍රශ්නයට මුහුන දෙනවා ඔබ මතක තියාගන්න ඔබට ඔය කියන ඉහල බුද්ධි මට්ටමක් තිබෙනවා නම් ඔබට තියෙන Duty of care එක වඩියි ඔබෙ බුද්දියෙන් හැකියාවෙන් අනෙක් අයට සෙවය කරන්න අන්න එවිට තමයි එය ගොඩාක් අර්තවත් වෙන්නෙ
අපි දන්නවා බයිබලයේ සදහන් වෙනවා තලෙන්තු පිලිබද උපමාව, එයින් අපට පැහැදිලිව පෙනියන කරුනක් වන්නෙ අපි හැමොටම මෙ ලොකයට සෙවයක් කරන්න හැකියාවක් දි තිබෙනවා සමහර අය ඉන උපරිම ප්‍රයොජන ගන්න අතර පිරිසක් බුද්ධි මට්ටම් ඇයි කිය කියා නිකන්ම මැරලා යනවා
හර්ද සාක්ෂියට ඇහුම්කන් දීල එය තේරුම් ගන්නේ බුද්ධියෙන්.නැතුව අනෙක් පැත්තෙන් නෙවෙයි. තම හදවත තේරුම් ගන්නේ මොලයට සම්බන්ධ බුද්ධියෙන් නෙවෙයිනම් වකුගඩු වලින්ද නැතිනම් ආමාශයෙන්ද ?
පුතේ ඔබෙ ඔය බුද්දි මට්ටමෙ සිමාවන් මොනවාද ?
මම සරල උදාහරනයක් ගෙන ඔබෙ තර්කය පුස්සක් කරන්නම්
හොදයි ඔන්න එච්චර බුද්ධි මට්ටමක් නැති කෙනෙකු සිටිනවා එයා වරදක් කරනවා එයාගෙ ඇතුලතින් හඩක් එනවා ඔබ ඔය කරන දෙ වැරදි කියා එ අඩට හැවුම්කම් දි ඔහු වැරදි වැඩෙන් වැලකි සිටිනවා ඉතින් මෙකය මහ ලොක බුද්ධි මට්ටමක් අවස්සද? එ එහෙමනම් ඔබ මට සිමාවන් ගෙන පෙන්වන්න
අපි දන්නවා විවිද අය බුදුන්ගෙ බන අසා විවිද මර්ග පල ලැබුවා එ එ අයගෙ හැකියාව මත බුදුන් තම උපමා ගෙනහැර දැක්කුවා අපි දන්නවා යක්ශයන් පවා බන අසා මර්ගපල ලැබුවා (තරමක් ගැටලුකාරි කරනයක් වුනත්)
ඉතින් පුතේ මෙ මනුස්සකම දැන ගන්න ලොකු බුද්දි මට්ටමක් අවස්ස වන්නෙ නැ එක ඔබ පිලිගන්නෙ නැතිවුනාට අපෙ අනෙකුත් යාලුවන් පිලිගනිවි ලොකයා පිලිගනිවි
අපෙ ආගමේ ඔබෙ ප්‍රශ්නයටත් පිලිතුරු තියෙන්වා ශුද්ධාත්මයානන්ට පුලුවන් ඔබට අවස්ස Spiritual Knowledge එක දෙන්න ඔබ එතුමන්ගෙන් ඉල්ලුවොත් එකත් අමතක කරන්න් එපා ඔබ අපෙ දහම ගැන හැරි අවබොධයක් නැති නිසා සමහර කරුනු ඔබට වටහගන්න බෑ වගෙයි
If any of you lacks wisdom, he should ask God, who gives generously to all without finding fault, and it will be given to him. - James 1:5
බුද්ධි මට්ටම් වලට නොයෙක් හේතු තියෙනවා. නියාම ධර්ම පහෙන් කුමන එකක් වුවද හේතු විය හැකිය. උදාහරණයක් ලෙස පෙර කර්මය, කර්ම නියාමෙන්ද දෙමව්පියන්ගේ ජානමය බල පෑම, භීජ නියාමයෙන්ද ගත හැක. ඔබතුමාලා මෙන් එය මවා දුන් දෙයක් ලෙස අප පිලි ගන්නේ නැත .
කර්මය ගැන මම ඔබ එක්ක් මෙතන කතාකරන්න එන්නෙ නැ මිනිස්සු ඔබ වගෙ මෙ වෙනසට විවිද හෙතු හෙව්වා එහි ප්‍රතිපලයක් තමයි පෙර කර්ම කියන්නෙ විදයාවෙන් 100%ක්ම එය ඔප්පු කරලාත් නැ කරන්නත් බැ එය ඔබෙ විශ්වාසයක් පමනයි
අමතක කරන්න එපා Worldly Wisdom සහ Spiritual Wisdom කියන්නෙ දෙකක් බව එයින් වුත් Spiritual Wisdom එක උසස් වෙනවා ඔබ ඔය කියන්නෙ භෞතික දෙවල් ගැන and I do b'live true Spiritual wisdom comes only from GOD
පුතෙ මෙ නියමයන් නිතය ලෙස සිදුවන්නෙ කෙසෙද? අපෙ දහමෙ පැහැදිලිව කියනවා දෙවියන් භෞතික නිතීන් නොවෙනස්ව පිහිටවනු ලැබුවා කියලා අපි ඔයගෙ වචන පොඩ්ඩක් වෙනස් කරමු අපි එකට කියන්නෙ Intelligent Design කියලා
මේ සියල්ල සකස් වූ දේවල්. මේ පෘතුවිය සකස් වී ඇති අයුරු විද්‍යාවෙන් ටිකක් ඉගෙන ගන්න . මෙහි ඇති ගස් කොළ, වතුර , සත්වයි හා මිනිසුන් කියා වෙනසක් නැත.
ඉබේමද?
උපාදානය වනාහී ඉතා බැරෑරුම් මාතෘකාවකි. එහෙත් එයද වෙනස් විය හැකි දෙයක් නිසා තමයි ඉන් මිදී නිවන් අවබෝධය ලැබිය හැක්කේ
එකත් වෙනස් වෙනවාද? නිවන ස්තිරද?
ආත්මේ හරි මරණෙන් පසු තියෙන්නේ කොහෙද? ඔයගොල්ලෝ කියන්නේ මැරුණම හීන බල බල අවුරුදු දහස් ගණන් ඉන්නවා කියලද?
හින බල බල ඉන්නවා කිව්වෙ නැ නෙ ගැබුරු නින්ද වගෙ ත්ත්වයකදි සිහින නොපෙනෙන බව මෙ ලබයා දන්නෙ නැද්ද?
මම ඔබගෙන් හරස් ප්‍රශ්නයක් අසන්නම් දැන් බුදු හාමුදුරුවො ලොක තල 31 ගැන උගන්වලා තියෙන්වා නේ මම ඔබෙන් හැබුවොත් මේවා ඇත්තටම භෞතික ස්තානයන් ද? කියලා ඔබ පිලිතුරු දෙන්නෙ කිසෙද?
ඉතින් අපිට තෙරුම් ගත නොහැකි දෙවල් ලොකයෙ තියෙන්වා නමුත් බයිබලයෙ සදහන් වනවා මල අයට කාලය ගැන කිසිදු වැටහිමක් නොමැති බව
හැබැයි එක දෙයක් පැහැදිලි කල්ප ගනන් කැරකි කැරකි එක එක ලොක වලට විසිවෙවි ඉන්න අවස්ස වන්නෙ නැ ජෙසුස් වහන්සෙ ඉතා ඉක්මනින් පැමිනෙවි මේ කාලවකවානුවෙදිම
what Kamma can change the natural phenomenon? in your religion says everything is uncertain right?
how do you know for sure? because Buddha said so rightIf you do good deed and make a wish to use that kamma to attain nibbana
that kammma may help you to put an End to rebirth.
By the way, a person who is asleep is not dead. Although he's not ware of
what is happening he can feel & react in their dreams. That is why some sweat after a bad dream.
Brother Jesus has used this word just to have an idea not to take it so literaly
at death our soul will take rest
See, now you are trying to inflict fear to make me believe you. That is a very shameful way to run away from questions. Anyway, you have not given me a valid reason for different levels of intelligence in different humans without any disability. You keep running away saying it not important. Well, father, brother or friend, it is very important. It is the difference between humans and animals. One should be intelligent to understand the heart to make the correct decision.
Brother Jesus never force you to b'live in him neither I do it
I have answered to your question many times but you are not in a position to understand it
Jesus said "Come and see" he never said you must come to me OK
AS I told you before all these sufferings came because we sins against Holy GOD
Ok what is the minimum level of intelligent one should have to understand what is good and what is bad can you give me a proper answer?
common man you have no answer you think this is all because of Karma or other 5 factors right?
If you really think you lacks widsom asl GOD for it bible promised to fulfill your needs if you really b'live in him
If any of you lacks wisdom, he should ask God, who gives generously to all without finding fault, and it will be given to him. - James 1:5
කුමක් වුවත් ඔබ විවිධ මිනිසුන්ගේ බුද්ධි මට්ටම වෙනස් වීමට හේතුවට තවම සාධාරණ පිළිතුරක් දී නොමැත. එය වැදගත් වන්නේ නැත යයි කියමින් මග හරියි. දරුවා, හර්ද සාක්ෂිය තේරුම් ගැනීමට හා එය පිරිසිදු වන ලෙස තීරණ ගැනීමට බුද්ධිය වැදගත් වන බව ඔබට තේරුම් ගැනීමට ලැබේවායි පතමි.
එ ඔබ හිතන හැටි හොදයි ඔබ මට කියන්න කොච්චර බුද්ධි මට්ටමක් අවස්සද පුද්ගලයෙකුට නරකින් හොද වෙන් කරගන්න? මෙකට උත්තර දිලා ඉන්නකො මගෙ උගත් උපාසක මහත්තායා








