බොහෝ දෙනෙකුගේ මුහුණෙන් හිනාවක් දැක බලා ගන්න නම්..
අපි පෙරුම් පුරා බලාගෙන ඉන්න වෙනවා.. තවත් සමහරුන් හිතේ දුක තියාගෙන ඒ දුක මිනිසුන්හට පෙන්නන්නේ නැතිව හිනා වෙනවා..
ඒයින් තවත් සමහරක් හිතේ වෛරය තියාගෙන කුහක කමට හිනා වෙන පිරිසකුත් ඉන්නවා..
හ්ම්, ඒ වගේම අහිංසකත්වය පෙරදැරි කරගෙන ඒ අයගේ පල ප්රයෝජනය ලබා ගැනිම උදෙසා හිනා වෙන පිරිසකුත් ඉන්නවා..
හරි මම දැන් මේ විදියට විග්රහ කලේ අද හිනාව ගැන කතා කරන්න නෙවෙයි..
අද මම අත් දැකිමෙන් දැක්ක දෙයක් තමයි තම ආදරවන්තයන් තම ආදරවන්තියගේ හිතේ සතුටක් ගෙන නොදෙන
ආකාරයෙන් කටයුතු කරන්න පෙලඹිලා ඉන්නවා..
ඒ කියන්නේ කොයි තරම් කෙල්ලට ආදරේ කලත් ඒ කෙල්ලගේ හිතට කවදාවත් විහිළුවෙන් තොරව ජිවත් වෙන්න උත්සහ
කරන පිරිසකුත් ආදරවන්තයන්ගේ ලෝකයේ ජිවත් වෙනවා
කෙල්ලෝ පව් ඇත්තටම අපි ආදරේ කරද්දි අපි ඒ කෙල්ලව පාලනය කරන්න ඕන එක ඇත්ත..
ඒත් ඒ කෙල්ලව අයුතු විදියට බලපෑම් ඇති කරන්න උත්සහ කරන්න එපා.. එකෙන් වෙන්නේ කෙල්ල තමන් ගැන හිතේ ආදරයක් තිබ්බත්
කිසිම නිදහසක් නැතිව කුඩු කරපු කුරුල්ලෙකුගේ ජිවිතය හා සමාන ජිවිතයක් ගත කරන සිදු විම..
එකෙන් අපි හිතන්න නරකයි එහෙම කල පලියට අපිට ඒ ආදරය උපරිමයෙන් ලැබෙන විත්තිය..
ආහ්.. සමාවෙන්න.. මම මාතෘකාවෙන් පිට යනවා වගේ දැනුනා.. ආදරය ගැන කතා කරද්දි මට මෙහෙම වෙනවා..
කොහෙද ඉන්නේ කියලාත් දැනෙන්නේ නෑ..
හරි මම අද කියලා දෙන්න හදන්නේ තමන් ආදරේ කරන කෙල්ලව හෝ යාලු මිත්ර යෙහෙළියෙක් ව.. සතුටින් තියා ගන්නා ආකාරය..
බලන්න කෝ මේ ක්රම වලින් ඔයාගේ කෙල්ලට හිනා ව වගේම සතුටක් කොයි තරම් ගෙන දෙයි ද කියලා..
- ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..
- ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ
- පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )
- උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්රියාවලිය කරන්න පුලුවන් )
- ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )
- සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )
- ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..
- ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..
- ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි.
)
- ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..
- ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ.
)
- කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..
- ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..
- ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..
- පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි
)
- වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )
- ඔබ ගේ ප්රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..
- ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..
- තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..
- පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට..
)
- ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..
- හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි..) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )
- ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..
මම මේ කියපු දේවල් තම පෙම්වතියට කරන්න උත්සහ කරන්න..
ඒ වගේම ඇයව සතුටින් තියන්න උත්සහ කරන්න.. මේතාක් කල් තම පෙම්වතියට වෙනස් කමක් කලා නම්..
ඒ හැම දෙයක් ම අතහැරලා මම කියපු ආකාරයෙන් කරන්න උත්සහ කරන්න..
ඒසේ කලා නම් අපිට කවදාවත් මේ සමාජයේ තම පෙම්වතිය අතහැර ගියා කියලා දුක් වෙන්න ඕන වෙන්නේ නම් නැති වෙයි...
ඔයාලගේ අදහස් දැන ගන්නත් මම කැමැතියි..

ඒක තමා ඇත්ත.... උබට රෙප්...++++++
මාත් උබ වගේම ලව් කියන කාරණා කොල්ලන් ගේ පැත්තෙනුත් ...කෙල්ලොන් ගේ පැත්ටෙනුත් කතා කරලා තියනවා...උබ කියන දේවලුත් මම කියන දේවලුත් ඕනම ආදරේ කරන සිරා කරන දෙන්නක් ක්අරන දේවල්....ඕවා දාලා වැඩක් වෙන් නෑ බන්.ඕක උබේ කෙල්ල උබට ලව් නිසා දැක්කොත් සන්තෝස වෙය් ...හැදෙන් නැති එකා කෙල්ල හෝ කොල්ලා ඕවාට හැදෙන් නෑ ...මම උබ කිව්ව ඔක්කොම කරලා තියන්වා...ඒ ගැනිත් ආදරෙය්.mage kella kamathi naa mama wena kellon ge athin allanawa ta eya mage issaraha allan naa ona tharam eya kalin love karapu kollon gei nikan kollongei ath allan badan photo gannawa lol..mata me lagadith maatthu.. mage treads balahan....mama owa okkoma nawaththuwa...uba karana love eka hodai kiyala penawa...owa kiyala wadak naa ban,,samaharun ta joker lath wenwa api..ඕවා ඉබේටම එන දේවල් ... ඔවා ඉගැන්නුවට අපහු ඕවා යනවා බන්.උබ කරන දේ හොදය් ..ඒත් ඔකෙන් කවෘවත් දෙය්වක් ඉගෙන ගන් නෑ....ඒක තමා ඇත්ත....
කෙල්ල සතුටු වෙන්න නම් කරන්න තියෙන එකම දේ තමයි කෙල්ලගේ කන උරණ එක![]()
හැදෙන්න ඉන්න එකාට මේක ඇති කියවලා හැදෙන්න..
මේ වගේ දේවල් නොදැන ඉන්න අය මේ වගේ දේවල් කියවලා හැදෙන අය වුනත් ඕන තරම් ඉන්නවා මේ සමාජයේ..
අනික කොයි කෙල්ල වුනත් කැමති වෙන්නේ නෑ.. තමන්ගේ පෙම්වතිය හැර වෙන කෙල්ලෙක් ව අල්ලනවාට..
කොහොම වුනත් හැමෝම ආදරය ගැන හිතන්නේ පතන්නේ වෙනත් පැතිකඩකින් නේ..
ඒකයි බොහෝ දෙනෙකුට වැරදෙන්නේ..

ඇය් මේවා බලලා හැදෙන් නැති එකා හැදෙන්නම නැත්තේ කියලා..... ගොකක් අපේ ලන්කාවේ කෙල්ලෙන් ව කන්නේ ගොන් මහ ලොකු හය් ෆ්ය් කියලා හිතන් ඉන්න මෙලො රහක් නැති පුන්චි සොසය්ටි එකක් ජීවත් වෙන කොට්ටාශයක්. ඔකට බොලුවුඩයත් අය්ති ඇති...අම්මට හැමිනෙන්න ඕනා ...පට්ට වේස කම් ලන්කාවට පුරුදු කරලා ලන්කාවේ ස0ස්කෘතිය කන උන් ගේ 

එකගය් උබත් එක්ක එක දේකට ..මේ ටික දැකලා හැදෙන එකා හැදෙනවා... ඒත් අපි උබ මම ..උබ මම කියපුවා ගිහින් බලපන්..හි හි ඕවාම තමය්...ඒත් දැන් මේවා වැඩය් බන්,,,මම උබට නරකක් කියනවා නෙමී..මට හෙන ප්රශ්නයක් තියන්වාඇය් මේවා බලලා හැදෙන් නැති එකා හැදෙන්නම නැත්තේ කියලා..... ගොකක් අපේ ලන්කාවේ කෙල්ලෙන් ව කන්නේ ගොන් මහ ලොකු හය් ෆ්ය් කියලා හිතන් ඉන්න මෙලො රහක් නැති පුන්චි සොසය්ටි එකක් ජීවත් වෙන කොට්ටාශයක්. ඔකට බොලුවුඩයත් අය්ති ඇති...අම්මට හැමිනෙන්න ඕනා ...පට්ට වේස කම් ලන්කාවට පුරුදු කරලා ලන්කාවේ ස0ස්කෘතිය කන උන් ගේ
![]()
සහෝදරයා කියපු කතාව මට ඒ තරම් පැහැදිලි වුනේ නෑ..
ඒත් සහෝදරයා කියන්න උත්සහ කරපු කතාවෙත් ඇත්තක් තියෙනවා..
ඒත් අපේ සමාජයේ බොහෝ දෙනෙකුට වැරදෙන්න හේතුව නොදැනුවත් කමයි...

lankaawe kanne moku da ada kaale ??? bollywd eeta passe TV eka FB me hama deyak ma api nodanuwathwama vinaaseta yanawa ...music kiyala ape un ahanne monada ...film kiyala balanne monada ??? rahak thiyana ekak ...humanity eka minis hageem owa enawa da ...ithin koheda ban wadak karanne ...samaha minissun ta hageeem podi sellam witharay ...
mata terenneth na ban ... uba mage thread eka balapan ....kellonta kalin api hademu neda kiyala ... owa ge loku mahansiyak mamath gattha awrudu 4k thisse .. mama thaama a gani ta adarei ..eyath mata adarei ..but eya pennana dewal athule naa ban...haden nathi eka haden naa...dan mama inne robot wage ... kiwwa de kara ohe hitiyaaa .... waradi hoyan na ganan gan naa..yakoo mata insomnia raata ninda yan naa ..elakiri eke uba la wage adare kiyala denna godak aya hitapu nisa mama wena site wala mewa ge ewa damma ..mage 1st love awrudu 4i .. dan ... mama wena ekakata yanneth naa..apith love karnaawa thamay macho..eth daiwaya wenas ....mama kalin kiwwa wage uba wage aya mama wage aya karana dweal wadak naa haden nathi ekaata ...hadena ekata api daapu dewal tikama athi hadennalankaawe kanne moku da ada kaale ??? bollywd eeta passe TV eka FB me hama deyak ma api nodanuwathwama vinaaseta yanawa ...music kiyala ape un ahanne monada ...film kiyala balanne monada ??? rahak thiyana ekak ...humanity eka minis hageem owa enawa da ...ithin koheda ban wadak karanne ...samaha minissun ta hageeem podi sellam witharay ...
tanx....
hope it works..![]()
me tikath karala balamu...
bump
බොහෝ දෙනෙකුගේ මුහුණෙන් හිනාවක් දැක බලා ගන්න නම්..
අපි පෙරුම් පුරා බලාගෙන ඉන්න වෙනවා.. තවත් සමහරුන් හිතේ දුක තියාගෙන ඒ දුක මිනිසුන්හට පෙන්නන්නේ නැතිව හිනා වෙනවා..
ඒයින් තවත් සමහරක් හිතේ වෛරය තියාගෙන කුහක කමට හිනා වෙන පිරිසකුත් ඉන්නවා..
හ්ම්, ඒ වගේම අහිංසකත්වය පෙරදැරි කරගෙන ඒ අයගේ පල ප්රයෝජනය ලබා ගැනිම උදෙසා හිනා වෙන පිරිසකුත් ඉන්නවා..
හරි මම දැන් මේ විදියට විග්රහ කලේ අද හිනාව ගැන කතා කරන්න නෙවෙයි..
අද මම අත් දැකිමෙන් දැක්ක දෙයක් තමයි තම ආදරවන්තයන් තම ආදරවන්තියගේ හිතේ සතුටක් ගෙන නොදෙන
ආකාරයෙන් කටයුතු කරන්න පෙලඹිලා ඉන්නවා..
ඒ කියන්නේ කොයි තරම් කෙල්ලට ආදරේ කලත් ඒ කෙල්ලගේ හිතට කවදාවත් විහිළුවෙන් තොරව ජිවත් වෙන්න උත්සහ
කරන පිරිසකුත් ආදරවන්තයන්ගේ ලෝකයේ ජිවත් වෙනවා
කෙල්ලෝ පව් ඇත්තටම අපි ආදරේ කරද්දි අපි ඒ කෙල්ලව පාලනය කරන්න ඕන එක ඇත්ත..
ඒත් ඒ කෙල්ලව අයුතු විදියට බලපෑම් ඇති කරන්න උත්සහ කරන්න එපා.. එකෙන් වෙන්නේ කෙල්ල තමන් ගැන හිතේ ආදරයක් තිබ්බත්
කිසිම නිදහසක් නැතිව කුඩු කරපු කුරුල්ලෙකුගේ ජිවිතය හා සමාන ජිවිතයක් ගත කරන සිදු විම..
එකෙන් අපි හිතන්න නරකයි එහෙම කල පලියට අපිට ඒ ආදරය උපරිමයෙන් ලැබෙන විත්තිය..
ආහ්.. සමාවෙන්න.. මම මාතෘකාවෙන් පිට යනවා වගේ දැනුනා.. ආදරය ගැන කතා කරද්දි මට මෙහෙම වෙනවා..
කොහෙද ඉන්නේ කියලාත් දැනෙන්නේ නෑ..
හරි මම අද කියලා දෙන්න හදන්නේ තමන් ආදරේ කරන කෙල්ලව හෝ යාලු මිත්ර යෙහෙළියෙක් ව.. සතුටින් තියා ගන්නා ආකාරය..
බලන්න කෝ මේ ක්රම වලින් ඔයාගේ කෙල්ලට හිනා ව වගේම සතුටක් කොයි තරම් ගෙන දෙයි ද කියලා..
- ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..
- ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ
- පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )
- උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්රියාවලිය කරන්න පුලුවන් )
- ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )
- සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )
- ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..
- ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..
- ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි.
)
- ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..
- ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ.
)
- කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..
- ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..
- ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..
- පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි
)
- වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )
- ඔබ ගේ ප්රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..
- ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..
- තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..
- පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට..
)
- ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..
- හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි..) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )
මම මේ කියපු දේවල් තම පෙම්වතියට කරන්න උත්සහ කරන්න..
ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..
ඒ වගේම ඇයව සතුටින් තියන්න උත්සහ කරන්න.. මේතාක් කල් තම පෙම්වතියට වෙනස් කමක් කලා නම්..
ඒ හැම දෙයක් ම අතහැරලා මම කියපු ආකාරයෙන් කරන්න උත්සහ කරන්න..
ඒසේ කලා නම් අපිට කවදාවත් මේ සමාජයේ තම පෙම්වතිය අතහැර ගියා කියලා දුක් වෙන්න ඕන වෙන්නේ නම් නැති වෙයි...
ඔයාලගේ අදහස් දැන ගන්නත් මම කැමැතියි..
ඒ කිව්වේ ?
මේ මගේම නිර්මාණයක්.. හරි එහෙම තිබ්බා නම් ලින්ක් එක දෙන්න..

[URL]http://my.opera.com/SerbianFighter/blog/show.dml/102202[/URL]

http://felixker.com/love-relationship/31-ways-to-make-a-girl-smile/
තව එකෙක් ඕකම කරලා තියෙනවා ටිකක් ඉන්න කූල් ඒකත් පෝස්ට් කරන්නම්![]()
ඔව්, ඉතින් උඹලා එහෙම වත් නිර්මාණයක් කරලා නෑ නේ..
පරිවර්තනයක් කියන දේ නිර්මාණයක් වෙන්නේ කොහොම ද කියලා නේ කට්ටියම කෑ ගහන්නේ..
ඒ තරම් දෙයක් වත් කරන්න දැනුමක් නැති අයට..
අපේ මේ වගේ නිර්මාණ දැක්කාම..
කොහොම දරා ගන්න ද..

මට ඉතින් අනුන්ගේ රෙදි උස්සල එහෙම පිටින්ම දාල තව ඒවා මගේම රෙදි කියන්න තරම් අමාරුවක් නැහැ බොල![]()
උඹට එච්චර දෙයක් කරන්න බැරි නම්..
අනිත් එවුන් කරන දේවල් වත් අගය කරන්න ඉගෙන ගනින්...

![]()
OMG කූල් කවුද එකෙක් මේක දැකල time machine එකක් හදාගෙන 2006 ට ගිහිල්ල English වලට හරෝල පෝස්ට් කරලා![]()
![]()
තව එකෙක් ඕකම කරලා තියෙනවා ටිකක් ඉන්න කූල් ඒකත් පෝස්ට් කරන්නම්Code:[URL]http://my.opera.com/SerbianFighter/blog/show.dml/102202[/URL]
edit:
බලන්න තව එකෙක් time machine එකෙන් 2007 ට ගිහින් පෝස්ට් කරලා
චෙක් කරලා බලන්නකෝ උඹේ පෝස්ට් එක සම්පුර්ණයෙන්ම මේ පෝස්ට් දෙක ඇතුලේ නැද්ද කියල
![]()
Code:http://felixker.com/love-relationship/31-ways-to-make-a-girl-smile/