Colombo Night Race....

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    meka keeyatada ewara une?

    mama mul race 3 balala awa,apo cars yanne mara hemin nee.eta wada speed normal road eke cars yanawa.e mokada e tharam hemihita yanne?????????????
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මට දැන ගන්න ඕනෙ එක කෙලින්ම අහන්නම්, :dull:

    ටිකට් ගන්නේ නැතුව බලන්න තැනක් හොයාගන්න බැරිවෙයිද ? අතේ සල්ලි නැහැ,:sorry: 250 ක් නම් හොයා ගන්න පුලුවන්, :Dඑහෙම උනොත් 250 ප්ලේස් එකේ අද රෑට ගිහින් ටිකට් ගන්න පුලුවන්ද ?:confused:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මට දැන ගන්න ඕනෙ එක කෙලින්ම අහන්නම්, :dull:

    ටිකට් ගන්නේ නැතුව බලන්න තැනක් හොයාගන්න බැරිවෙයිද ? අතේ සල්ලි නැහැ,:sorry: 250 ක් නම් හොයා ගන්න පුලුවන්, :Dඑහෙම උනොත් 250 ප්ලේස් එකේ අද රෑට ගිහින් ටිකට් ගන්න පුලුවන්ද ?:confused:

    ticket ona nalu :yes::yes::yes:

    eye senaga nathi hinda nikan balanna dila godak unta