~* <3 නිහඬ ආදරය <3 *~

නිහඬව දෙනෙත් රස විද...
නිහඬව සිනහ වී...
නිහඬව රිදුණු හදවත...
නිහඬව ම ඉවසමින්...
හඬ හඬ මියයන...
සිතෙන් කල... වරදක්
නොවෙද එය??
නිහඬ ආදරය!!!!!

Meh keti verse 1 gana oyage adahasath post karanna :)
 
Last edited:

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    නිහඬ ආදරය දුර තියෙන තරුවකට අදරේ කරනව වගේ මටත් උරුම දෙයක්

    හැමදාම තරුවෙන් ඉල්ලන එකම දේ දුර උනත් ලස්සනට පායල ලගින්ම ඉදන් සතුටක් වෙන්න කියන එක විතරමයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නිහඬ ආදරය දුර තියෙන තරුවකට අදරේ කරනව වගේ මටත් උරුම දෙයක්

    හැමදාම තරුවෙන් ඉල්ලන එකම දේ දුර උනත් ලස්සනට පායල ලගින්ම ඉදන් සතුටක් වෙන්න කියන එක විතරමයි

    ඔව් බන්.මාත් එහෙමයි.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපිත් ඔය නිහඩ ආදරය කරපු මිනිස්සු තමයි....මේ කියල තියෙන කතාව හරියටම හරි...:yes:
    11.gif