ඒක උඹට තේරුම් ගන්න බැරි වුනාට..
තේරුම් ගන්න පුලුවන් එවුන් ඒක තේරුම් ගනී..
ටිකක් තේරුම් කරපංකෝ එහෙනම්. අනුන්ගෙන් උස්සපුව උඹේම නිර්මාණ උනේ කොහමද කියල?


ඒක උඹට තේරුම් ගන්න බැරි වුනාට..
තේරුම් ගන්න පුලුවන් එවුන් ඒක තේරුම් ගනී..


ඕක තියෙන්නෙ අර පරන පොතේ. පරිවර්තනය කල විට අයිතිය තමන් සතුවන බවටිකක් තේරුම් කරපංකෝ එහෙනම්. අනුන්ගෙන් උස්සපුව උඹේම නිර්මාණ උනේ කොහමද කියල?![]()

කොච්චර උත්තර දුන්නාත් එච්චරයි...
තේරුම් ගන්න බැරි එකාට.. ඇගිල්ලෙන් කියලා දුන්නාත්..
තේරුම් ගන්න විදියක් නෑ..
ඒක ලබා උපන් හැටි නේ..

ඇයි සහෝදරයා ට තේරුම් ගන්න බැරි ද ?
ඉංග්රීසියෙන් තියෙන නිර්මාණයක් පරිවර්තනයක් කලා නම්..
ඒක මගේ නිර්මාණයක් නෙවෙයි ද ?
ගෙඩි පිටින් ම කොපි කරලා දාන අය ඕන තරම් ඉන්නවා..
ඒත් අපිට ඒ තරම් පුරුද්දක් නෑ.. ඒ විදියේ වැඩ කරලා..
ඒ හින්දායි මේ වගේ නිර්මාණයක් කලේ..
Harry Potter series එක translate වෙලා තියෙනවා භාෂා 67 කට. දැන් එතකොට ඒක ලිව්වේ J.K. Rowling නෙමේද?
ඒකෙ අයිතිය යන්නේ පරිවර්තනය කරපු උන්ටද.
මේ පොස්ට් දාල තියෙන්නේ උඹම නේ?
කට උලා ගනින් උඹේ පු*.
එච්චර තමා කියන්න තියෙන්නේ
නෑ නේ කූල්... එහෙම කොහමද වෙන්නේ...
එතකොට ඔය කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා
පරිවර්තනය කරාම ඒවා චන්දන මෙන්ඩිස් ගේ නිර්මාණද ?
මෙතන ඔයාගේ කිසම නිර්මාණයක් නැහැනේ


ඕක තියෙන්නෙ අර පරන පොතේ. පරිවර්තනය කල විට අයිතිය තමන් සතුවන බව![]()


^^ රිදෙනවා කුරුල්ල![]()



කට්ටියම ගොඩාක් මහන්සි වේලා වගේ ..
ත්රේඩ් එක ඉදිරියට ගන්න...![]()
ahh :පී
ඇයි අපිට එක වගේ එක සහෝදරයෝ වගේ මේ සමාජයේ ජිවත් වෙන්න බැරි ? ඇයි අන් ආගමිකයන්ගේ පාට වෙනස් ද ? ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් ද ?
ඒ අය ඉපදිලා තියෙන්නේ මව් සෙනෙහස තුලින් නෙවෙයි ද ?
[/COLOR]
e gani ipadila thiyenne maw senahasa thulin nemeda ?


ow sahodaraya sahathika aththa..eth ape rate inna samahara un ehema hithan nane..hithanawa nam thaman love karala banda ganitwath aduma gane e agame inna denawane..ai gani an agamika unama ganige pata wenas wenawada ?e gani ipadila thiyenne maw senahasa thulin nemeda ?
![]()
e wage asikkiththa wada kara untai ewa hari kiyana unge pahara sahodarayantai oya sahodarayage kathawen hoda uththarayak dila thiyenawa![]()
මොඩ් කොල්ලො ඔය කොපි පේස්ට් එක නම් පේනවා. අර උඩ දාල තියන කොපි කරල නැති එක පේන්නේ නැද්දපුලුවන් නම් ඒවට ආන්සර් කරපන්කෝ
![]()

ඉතින් ගොනෝ දැන් කාටද තේරුම් ගන්න බැරි
කෝ මේවට උත්තර ?
තෝ මෙතන බලු වැඩ කරලා අනිත් උන්ට බණ දෙසල පටි හත රෝල් උනාට පස්සෙත් තව එනවනේ බූරුව වගේ කියෝගෙන![]()


wadak na ban. Muu answer karanne na owa. Lissala yanawa..![]()

Answer nokarana eken nikanma answer eka labenawa![]()

පිටියේ රාල;11645067 said:උන්ට බදින්න ඉස්සෙල්ල අපිට වගේ
love බැ sex බැ
?උඹ බෞද්ධයෙක්ද?
http://www.elakiri.com/forum/showpost.php?p=11650157&postcount=679ඇයි සහෝදරයා ආගම් බේද බලලා ද යම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න හිතෙන්නේ ?
අනේ මන්දා මේ සමාජය කවදා ඉගෙන ගනි ද කියලා...
කොහොමත් අපේ රටට මෙ ලැබිලා තියෙන නිදහස හරියට බුක්ති විදින්න බැරි සමාජයක් නේ බිහි වේලා තියෙන්නේ..
ඇයි සහෝදරයා ආගම් බේද බලලා ද යම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න හිතෙන්නේ ?
අනේ මන්දා මේ සමාජය කවදා ඉගෙන ගනි ද කියලා...
කොහොමත් අපේ රටට මෙ ලැබිලා තියෙන නිදහස හරියට බුක්ති විදින්න බැරි සමාජයක් නේ බිහි වේලා තියෙන්නේ..
මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් ඒකෙ මාතෘකාවට අදාලව නෙමෙයි පෝස්ට් ඒක ලියවිලා තියෙන්නෙ.
මගේ අදහස -
ඔය සහෝදරයා ඔයවගේ මානුෂීය ගතිගුණ දරණ සමාජය දිහා විවෘත මනසකින් බලන හොඳ කෙනෙක් නම් ඇත්තටම හොඳයි. හැබැයි ඔබට මේ ත්රෙඩ් එකේ බහුතරයකගෙන් විඳින්න වෙලා තියෙන රැවුම් ගෙරවුම් ලැබෙන්නෙ ඔබගේ ආගමිකයන් විසින් කරන ලද දේවල් නිසා. කොටින්ම කිව්වොත් ඔබ ගෙවන්නෙ අනුන්ගෙ පව්.
බහුතරයක් ඉස්ලාම් අයයි මේ ප්රශ්නෙට මුල පුරලා තියෙන්නෙ. කොටින්ම කියනවනම් මහා අමුතු ගති පැවතුම් එයාලගේ තියෙන්නෙ. සහජීවනය අපිට ප්රශ්නයක් නෙමෙයි. කොටින්ම මම බෞද්ධ මං බඳින්න ඉන්නෙ කතෝලික කෙනෙක්. මම මගේ ආගම වත් එයා එයාගේ ආගමවත් වෙනස් කරන්න කියල කාගෙන් වත් කිසිම බලපෑමක් නෑ.
නමුත් මං වැඩ කරන තැනදී මට හම්බ වුන මුස්ලිම් කෙල්ලෙක් මමයි මගේ GF නුයි හරිම lucky කිව්වා. මං ඇහුව මොකද කියල. එයා කිව්වේ එයාලට එහෙම දෙයක් කරන්න බෑ කියල. සිංහල කොල්ලෙක් එක්ක යාලු උනොත් ඉතිං කෙල්ලගේ මාමල අයියල ටික කොල්ලට වග කියන්න උණත් පසුබට වෙන්නෙ නැහැලු.
මොකද්ද ඉතිං ඔය සහෝදරයා කියන සහජීවනය? බැරි වෙලා වත් සිංහල එකෙක් එක්ක හොරා පැනල ගියොත් ගමට ගෙනල්ල ඔක්කොම තමන්ගේ මිනිස්සු එකතු වෙලා ගහනවලු, ගහල ඒ ආගමට හරවගන්නවලු. මේ මං ගොතපු දේවල් වත් කොහෙන් හරි ඇහුන දෙයක් වත් නෙමෙයි. ඔයාලගේම කෙනෙක් මට කියපු දෙයක්. ඉතිං නෑ කියන්නෙ කොහොමද?
එතකොට සහජීවනය නැති උනේ කොතනද? පුරාවස්තු විනාශ කරමින් ගම් බිම් අල්ල ගන්නෙ කවුද? මුස්ලිම් කෙනෙකුට මේ රටේ කොහෙවත් ජීවත් වෙන්න එපා කියල තහනමක් නෑ. අපි එහෙම කියලත් නෑ. ඒත් ඇයි මේ යන යන හැම තැනම තමන්ගේ අයම පුරවගන්නේ? සහජීවනය නිසාද? උදාහරනෙකට එක ගමකට මුස්ලිම් කෙනෙක් ආවොත් එයා බලන්නෙ වටේ පිටේ ඉඩම් ඔක්කොම කොහොමහරි තවත් මුස්ලිම් අයටම අරන් දීල තමන්ගේම ගොඩ පුරවා ගන්න. ඇයි සිංහල මිනිස්සු එක්ක ඉන්න බැරිද? ඒකද සහජීවනේ?
මං මුලින්ම කිව්වා වගේ ඔය සහෝදරයා හොඳ කෙනෙක් නම් ඔබ මේ ගෙවන්නෙ ඔබගේ කුලකයේ අනිත් අය කරපු පව්.ඒක මේ සමාජයේ කොහෙත් හැටියක්. ඒක හදන්න අපිට බෑ. වරද්ද ගත්තේ ඔබලාමනම් එය නිවැරදි කරගත යුත්තේත් ඔබලාමය
සහජීවනය මෛත්රිය ආදරය කරුණාව රන් කිරි කටගෑ දින පටන්ම අහන්නට දකින්නට ලැබෙන බෞද්ධයන්ට සහජීවනය අමුතුවෙන් ඉගැන්විය යුතුද?
කෙලින්ම ඇහුවොත් ඔබ හැරෙන්න (ඔබ එහෙම නැහැයි කියන නිසා) අනිත් මුස්ලිම් බැතිමතුන් ඇයි ජීවත් වෙන්නෙ? මුළු ලෝකයම තමන්ගෙ ආගමට නතු කරගන්නද?
අනේ බොල තෝ රෙදි ඇදගෙනද කියන්නේ. රටේ ලොක්කට "තොපේ මහ උන්" කියලා අපිට කියලා රට ගැන කතා කරනවාඇයි සහෝදරයා ආගම් බේද බලලා ද යම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න හිතෙන්නේ ?
අනේ මන්දා මේ සමාජය කවදා ඉගෙන ගනි ද කියලා...
කොහොමත් අපේ රටට මෙ ලැබිලා තියෙන නිදහස හරියට බුක්ති විදින්න බැරි සමාජයක් නේ බිහි වේලා තියෙන්නේ..