AMMOOO COLOMBO NIGHT RACEING

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    pissu hadenawa kolla...me kiyata witarada?mokakda round eka?koheda colombo wala?anika unbala ainaya wela idapalla banzzzzzz.....


    me machng ude 2.30 withra pita kotuwa bodhiya gawa ...
    ou ban dan thama hithenne pandithyo wage lagata giyata oya car ekak ape aegata awanam mokada karanne kiyala..
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කවුරු හරි මගෙ රෙප්කපල ඒක කමක් නෑ අම්මටත් බෑනල ගිනිගන්නෙ නෑ කියල.. බලපන් මේ වීඩියෝඑක.. කාර් එකගිනිගන්න යාන්ත්ම් පේනව.. මගෙ යාලුවෙ ගාව තියනව ඕකෙ හොදම වීඩියෝ එකක් හවසට් ඒක ඉල්ලන් දාන්න හිටියෙ.. මට වීඩියෝ කරන්න සිහියක් තිබුනෙ නෑ බන් ඈස් ඉස්සරහ පොශ් එකක් ගිනිගන්නකොට ඒක පෑදවපු පුද්ගලය සහ වාහනය බේරගන්ත් පෙට්‍රල් ටෑන්කියට ගිනි ගත්තනම් පුපුරල වෙන්න තිබුන දේ නවත්ත ගන්නත් ඕනෙ වුන නිසා කෑගහල ගිනිවන රතය එතනට යෙවුවෙ අපි යාලුවො කට්ටිය..



    උබලා කැගහාලා කිව්වෙ නැත්නම් තාම කාර් එක ගිනිගන්නවා:growl:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    373916_10150444543313101_9878643100_8752644_1447992496_n.jpg

    381541_10150444543168101_9878643100_8752643_866566367_n.jpg
     
    • Like
    Reactions: cr33py_f41iry