මොකද මචන්ලට මේ ගැනයි අද මැච් එක ගැනයි හිතන්නේ...... දැන් ශ්‍රී ලංකාව 38/4 යි.
Last edited:


චැනල් එකේ අවුල බං eye එකෙ පෙන්නුවනම් දිනනවා..
අපෙ ගෙදරට ඔය මගුල අහු වෙන්නේ නැ
හොඳ වැඩේ අපිට අහු වෙන්නේ නැති චැනල් වල පෙන්නනවට
![]()


ŦĦĔ ƦȆƉǾӾ;11651948 said:ඊලග ඕස්ට්‍රේලියා ටුවර් එකේ නායකය මහේලලු..නිල නොලත් විශ්වාශ කටයුතු ආරංචි මාර්ග වලින්...
