🙁🏏 හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක "Graham Thorpe" දිවි ගමනට සමු දෙයි 😔🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    • Sad
    Reactions: SanjayRocks

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    Former England cricketer Graham Thorpe died after being hit by a train, an inquest has heard.

    https://www.independent.co.uk/news/...rpe-death-train-inquest-cricket-b2595534.html
    අඩුම තරමෙ ඒ රටවල නම් මානසික රෝග කියන දේ ගැන බහුතරයක් දෙනාට අවබෝධයක් දැනීමක් තියෙනවා. ලංකාවෙ වගේ නම් මනුස්සයෙක්ට depression, anxiety වගේ මානසික රෝගයක් ආවම හැම මනුස්සයම ඒ වෙලාවට දෙන උත්තරේ තමයි ඕක සමාජෙට බැහැලා වැඩක් කරනකොට, එළි පහළියට බැහැලා කට්ටියක් එක්ක මොකක හරි වැඩක් යෙදෙනකොට, යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගියාම ඔය ගතිය නිකම්ම ඇරිලා යාවි කියලා කියන එක. ඒවා කර පළියට විතරක් මනුස්සයෙක් මානසිකව වැටුණ එකෙන් ගොඩ එන එන්න බැහැය, මානසික රෝග කියන්නෙ මනස විතරක් නෙවේ මුළු ශරීරෙටම බලපාන හුගක් සංකීර්ණ දෙයක් ය කියන එක ගැන ලංකාවෙ මිනිස්සුන්ට නම් තේරෙන්නෙම නැති තරම්.😐😑 මේ සිද්ධියත් ඒකට හොද උදාහරණයක්. "Depression is not a joke" කියලා කියන්නෙ ඒකයි. මොනවා උනත් හොද ආත්මභාවයක උප්පත්තිය ලබන්න 'Thorpe' මහත්මයට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :(