.: හඳ පානේ යන් :.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්ක්‍රිප්ට් එක සහ කන්සෙප්ට් එක නම් හොදයි........
    මොකක්ද හරියන සිංදුව....?????
    මට නම් ඉස්සෙල්ලා ම මීටර් වුණේ ඉරාජ් මික්ස් කරපු "මට ආලෝකෙ ගෙන දේවි"........
    ටිකක් අලුත් පරම්පරාවේ එකෙකුට තමා මේ වගේ කන්සෙප්ට් එකක් නම් යන්නේ මචං.....
    අපි වගේ නාකි බුවාල ඉතින් අහන සිංදු වලට නම් මේ කන්සෙප්ට් එක එච්චර ම යන්නේ නැති වෙයි......
    :D:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Hariyana sinduwak kiyala naa machan thaama....video ekak karanawanam song ekakuth aluthenma hadanna wenawa...aha ow ekatath tikak set wenawa wage neda...ela....aniwa new gen eke artist kenekwa thamai allaganna oni...Daddy OR lahiru ta godakma set wenne....ade umba naaki kimbulekda?;) :D
    Thanx a lot machan reply ekata!!! :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hariyana sinduwak kiyala naa machan thaama....video ekak karanawanam song ekakuth aluthenma hadanna wenawa...aha ow ekatath tikak set wenawa wage neda...ela....aniwa new gen eke artist kenekwa thamai allaganna oni...Daddy OR lahiru ta godakma set wenne....ade umba naaki kimbulekda?;) :D
    Thanx a lot machan reply ekata!!! :)

    කන්සෙප්ට් එක වෙන එවුන්ට දෙන්නේ නැතුව වයිඩ් ඈන්ගල් හරි මිනස්කස් හරි ප්‍රඩක්ෂන් හවුස් එකක පොරක් හෙමිහිට බාගනින්........!!!!
    ටිකක් නාකියි.....37ක් වෙනවා........හී...!!!!
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    ඇත්ත කියපන් මෙක උඹට හීනෙන් පෙනුන සීන් එකක් නේද ? මට හිතාගන්න පුලුවන්
    :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කන්සෙප්ට් එක වෙන එවුන්ට දෙන්නේ නැතුව වයිඩ් ඈන්ගල් හරි මිනස්කස් හරි ප්‍රඩක්ෂන් හවුස් එකක පොරක් හෙමිහිට බාගනින්........!!!!
    ටිකක් නාකියි.....37ක් වෙනවා........හී...!!!!

    Mama meka yawwa bn keepa denektama eth un apiwa ganan ganne naane...:(onna adunana kawru hari hitiya nam balai....

    ade sirawatada kiwwe 37k kiyala...ehenam Kimbul uncle kenek ne..;)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඇත්ත කියපන් මෙක උඹට හීනෙන් පෙනුන සීන් එකක් නේද ? මට හිතාගන්න පුලුවන්
    :P

    ah Nizz,na macho heena penna mata ninda yanne naane...umba dannawane mama nishaachara kiyala..;) ithin ohoma raata andata wela hitha hitha innakota oya wage eka eka ideas enawa...:yes::D
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පට්ට පට්ට අර ඔලුවට ගහන එක පොල්ලකින් වගෙ දුවන ගමන් ගහන්ඩ ඔනා.
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Mata nam nikan seeeeen eka mawila penuna... 16kolla tawa wada tikak karanna ona... nikan Dreaming parak danawa wage,, kellath ekka awith sathutin inna widiya thama marry karala......... e okkoma plan karala thama gemata enter wenna ona.... wade hodai awlak na