ස්ක්රිප්ට් එක සහ කන්සෙප්ට් එක නම් හොදයි........
මොකක්ද හරියන සිංදුව....?????
මට නම් ඉස්සෙල්ලා ම මීටර් වුණේ ඉරාජ් මික්ස් කරපු "මට ආලෝකෙ ගෙන දේවි"........
ටිකක් අලුත් පරම්පරාවේ එකෙකුට තමා මේ වගේ කන්සෙප්ට් එකක් නම් යන්නේ මචං.....
අපි වගේ නාකි බුවාල ඉතින් අහන සිංදු වලට නම් මේ කන්සෙප්ට් එක එච්චර ම යන්නේ නැති වෙයි......

onna adunana kawru hari hitiya nam balai....