~කොලඹ අවටින් ෆෝන් ගන්න පුලුවන් හොද කඩවල් වල විස්තර කියන්න.
හොද කඩවල් කිව්වේ ගාන සාධාරන,ෆෝන් වල කොලිටි එක හොද,වික්කාට පස්සේ වොරන්ටි අව්ලක් ආවොත් ඉක්මනට මාරු කර ගැනිමේ හැකියාවක් තියන ගනුදෙනුකරුවන්ට හොදට ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙන කඩවල් මොනාද තියෙන්නේ?
දන්න අය කියන්න.
තැන්ක්ස්.