මචන්ලා මම මාර අමාරුවක වැටිලා ඉන්නේ
අද දවල් ඉඳන් මට එලකිරියට ලොග් වෙන්න බැහැ
ඔය උඩින් තියන error එක එනවා
GT ට PM කරා තම reply නැහැ .
දන්නා එකෙක් ඉන්නවනම් උදවු කරපංකෝ.
මම මේක දැම්මෙත් google වල MR Dilshan elakiri කියල ගහලා
එතනින් එන මගේ public profile එකට ගිහින් ඊට පස්සේ එතනින් log වෙලා.
එතකොට හරියනවා.
එත් ආපහු main page එකට යනකොට මම logout වෙලා








