Have you ever cried in front of your girlfriend?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔවු බං. කුජීතයි නේ? :(
දැං ඒකි පු#නුත් හිනාවෙනවා ඇති ඒවා මතක් කර කර :sorry:
සමහර විට එහෙම වත් මතක් වෙන්නෙ නැතුව ඇති. :)
 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා........
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මුසු වෙනවා..............


(ඉතින් ඇඩෙන්නෙ නැද්ද ඕයි??????????????)​
 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
පැටියා;11661482 said:
ඔවු බං. කුජීතයි නේ? :(
දැං ඒකි පු#නුත් හිනාවෙනවා ඇති ඒවා මතක් කර කර :sorry:
සමහර විට එහෙම වත් මතක් වෙන්නෙ නැතුව ඇති. :)


Dukai machan umba gena:(:P
 

shaniomesha

Member
Jul 16, 2011
207
22
0
අම්මෝ නොසෑහෙන්න කදුළු සලලා තියෙනවා :P :dull: පඩි පෙළවල් වල , ගස් යට , බස් එකේ , කාර් එකේ තනිකරම ඇඩිලි විතරයි ද මන්ද . ලගදීම තව ඇඩිල්ලක් මග එනවා :(:sorry: