[FONT="]1. [/FONT][FONT="]ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්[/FONT][FONT="], [/FONT][FONT="]අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන[/FONT][FONT="]අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා[/FONT][FONT="]
2. [/FONT][FONT="]කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි[/FONT][FONT="], [/FONT][FONT="]තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ[/FONT][FONT="]
3. [/FONT][FONT="]කෙල්ලෝ කෘමියන්ට බයයි[/FONT][FONT="], [/FONT][FONT="]චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න[/FONT][FONT="]
4. [/FONT][FONT="]කෙල්ලෝ [/FONT][FONT="]toilet [/FONT][FONT="]යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා. කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ[/FONT][FONT="] "[/FONT][FONT="]මචං අපි දෙන්නා [/FONT][FONT="]toilet [/FONT][FONT="]ගිහින් එන්න යමුද [/FONT][FONT="]?" [/FONT][FONT="]කියලා[/FONT][FONT="]
5. [/FONT][FONT="]ජීවිතේට දැකලාවත් නැති කෙල්ලෝ දෙන්නෙක් [/FONT][FONT="]toilet [/FONT][FONT="]එකට ගියාම ඒ දෙන්නෙ ජීවිත කාලෙම දන්න යාලුවෝ දෙන්නෙක් වගේ එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි[/FONT][FONT="]
6. [/FONT][FONT="]කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට [/FONT][FONT="]on/off [/FONT][FONT="]ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා[/FONT][FONT="]
7. [/FONT][FONT="]කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති [/FONT][FONT="]2[/FONT][FONT="]ක් විතර නාන්න ගියහම පාවිච්චි කරනවා[/FONT][FONT="], [/FONT][FONT="]කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා[/FONT][FONT="], [/FONT][FONT="]ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල්[/FONT][FONT="]හර්බල් නේ[/FONT][FONT="]
8. [/FONT][FONT="]සාමාන්‍යයෙන් කෙල්ලන්ට පඩි ගෙවන්නේ කොල්ලන්ට වඩා අඩුවෙන්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වුණත් ඒක් තැනකදී ඒක වෙනස් වෙනවා[/FONT][FONT="], [/FONT][FONT="]ඒකට තමයි මොඩ්ලින්ග් කියන්නේ[/FONT][FONT="]
9. [/FONT][FONT="]කෙල්ලෝ පූසන්ට ආදරෙයි[/FONT][FONT="], [/FONT][FONT="]කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින්[/FONT][FONT="]
10. [/FONT][FONT="]කෙල්ලෝ ෆෝන් එකෙන්[/FONT][FONT="]කතාකරන්න මාර ආසයි[/FONT][FONT="], [/FONT][FONT="]ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා[/FONT][FONT="]
11. [/FONT][FONT="]කෙල්ලෙක්ට කඩේ යන්න[/FONT][FONT="], [/FONT][FONT="]ගස් වලට වතුර දාන්න[/FONT][FONT="], [/FONT][FONT="]ගේ අතුගාන්න[/FONT][FONT="], [/FONT][FONT="]ෆෝන් එකට ආන්සර් කරන්න[/FONT][FONT="], [/FONT][FONT="]පොතක් කියවන්න[/FONT][FONT="], [/FONT][FONT="]ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා. කොල්ලන්ට නම් ඔය ඕන එකක් කරන්න[/FONT][FONT="]ඇඳුමක් විතරයි ඕනා[/FONT][FONT="]
12. [/FONT][FONT="]කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්[/FONT][FONT="]
13. [/FONT][FONT="]කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව[/FONT][FONT="]
14. [/FONT][FONT="]කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා[/FONT][FONT="], [/FONT][FONT="]කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි[/FONT][FONT="]
15. [/FONT][FONT="]කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන[/FONT][FONT="]ගන්න කතා කරනවා[/FONT][FONT="], [/FONT][FONT="]ඒවුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න[/FONT][FONT="], [/FONT][FONT="]පාරට කුණුගෙනිහින් දාන්න[/FONT][FONT="], [/FONT][FONT="]බුස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.[/FONT][FONT="]
16. [/FONT][FONT="]ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා[/FONT][FONT="], [/FONT][FONT="]කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.[/FONT][FONT="]
17. [/FONT][FONT="]කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වුනාට බොහොම කලාතුරකින් හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.[/FONT][FONT="]
18. [/FONT][FONT="]කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි[/FONT][FONT="], [/FONT][FONT="]කොල්ලන්ට ඕකේ ගාණක් නෑ[/FONT][FONT="], [/FONT][FONT="]ඔයාල කවදාවත් අහලා නෑනේ කොල්ලෙක් කියනවා[/FONT][FONT="], "[/FONT][FONT="]අයියෝ අන්න අරූ මගෙ[/FONT][FONT="]ජාතියෙම ඩෙනිමක් ඇඳලා[/FONT][FONT="], [/FONT][FONT="]මට නම් බෑ තවත් මෙතන ඉන්න කියල කියනවා
[/FONT][FONT="] " [/FONT][FONT="]++++++++++++++++
from email
[/FONT]

Last edited: