_______කෙල්ලෝ_______

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන[/FONT][FONT=&quot]අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා[/FONT][FONT=&quot]

    2. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ[/FONT][FONT=&quot]

    3. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ කෘමියන්ට බයයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න[/FONT][FONT=&quot]

    4. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ [/FONT][FONT=&quot]toilet [/FONT][FONT=&quot]යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා. කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]මචං අපි දෙන්නා [/FONT][FONT=&quot]toilet [/FONT][FONT=&quot]ගිහින් එන්න යමුද [/FONT][FONT=&quot]?" [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]

    5. [/FONT]
    [FONT=&quot]ජීවිතේට දැකලාවත් නැති කෙල්ලෝ දෙන්නෙක් [/FONT][FONT=&quot]toilet [/FONT][FONT=&quot]එකට ගියාම ඒ දෙන්නෙ ජීවිත කාලෙම දන්න යාලුවෝ දෙන්නෙක් වගේ එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි[/FONT][FONT=&quot]
    $new


    6. [/FONT]
    [FONT=&quot]කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට [/FONT][FONT=&quot]on/off [/FONT][FONT=&quot]ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා[/FONT][FONT=&quot]

    7. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක් විතර නාන්න ගියහම පාවිච්චි කරනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල්[/FONT][FONT=&quot]හර්බල් නේ[/FONT][FONT=&quot]

    8. [/FONT]
    [FONT=&quot]සාමාන්‍යයෙන් කෙල්ලන්ට පඩි ගෙවන්නේ කොල්ලන්ට වඩා අඩුවෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වුණත් ඒක් තැනකදී ඒක වෙනස් වෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒකට තමයි මොඩ්ලින්ග් කියන්නේ[/FONT][FONT=&quot]

    9. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ පූසන්ට ආදරෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින්[/FONT][FONT=&quot]

    10. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ ෆෝන් එකෙන්[/FONT][FONT=&quot]කතාකරන්න මාර ආසයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා[/FONT][FONT=&quot]

    11. [/FONT]
    [FONT=&quot]කෙල්ලෙක්ට කඩේ යන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගස් වලට වතුර දාන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගේ අතුගාන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ෆෝන් එකට ආන්සර් කරන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොතක් කියවන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා. කොල්ලන්ට නම් ඔය ඕන එකක් කරන්න[/FONT][FONT=&quot]ඇඳුමක් විතරයි ඕනා[/FONT][FONT=&quot]

    12. [/FONT]
    [FONT=&quot]කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්[/FONT][FONT=&quot]

    13. [/FONT]
    [FONT=&quot]කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව[/FONT][FONT=&quot]

    14. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි[/FONT][FONT=&quot]

    15. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන[/FONT][FONT=&quot]ගන්න කතා කරනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාරට කුණුගෙනිහින් දාන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.[/FONT][FONT=&quot]

    16. [/FONT]
    [FONT=&quot]ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.[/FONT][FONT=&quot]

    17. [/FONT]
    [FONT=&quot]කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වුනාට බොහොම කලාතුරකින් හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.[/FONT][FONT=&quot]

    18. [/FONT]
    [FONT=&quot]කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොල්ලන්ට ඕකේ ගාණක් නෑ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයාල කවදාවත් අහලා නෑනේ කොල්ලෙක් කියනවා[/FONT][FONT=&quot], "[/FONT][FONT=&quot]අයියෝ අන්න අරූ මගෙ[/FONT][FONT=&quot]ජාතියෙම ඩෙනිමක් ඇඳලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මට නම් බෑ තවත් මෙතන ඉන්න කියල කියනවා

    [/FONT]
    [FONT=&quot] " [/FONT]
    [FONT=&quot]++++++++++++++++:yes:
    from email
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: andrewsmith

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙන්ද ඉස්සුවේ??? :baffled::baffled:
    පවු බන් කෙල්ලො..පොඩ්ඩක් අනුකම්පා කරපන්කො..
    ;););)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ කෙල්ලන්ගේ ටොයිලට් එක ඇතුලෙ ඉදල පරීක්ෂණ පැවැත්තුවද බන්???