Free Sarath Fonseka-Sign the Petition TO whitehouse

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මොන හු**ටද යකෝ ඇමරිකාව ගාව ගන්නේ අපේ ප්‍රශ්න අපිම විසදගමු
     
    • Like
    Reactions: erozan
    Nov 25, 2011
    198
    27
    0
    මොන හු**ටද යකෝ ඇමරිකාව ගාව ගන්නේ අපේ ප්‍රශ්න අපිම විසදගමු

    ලොක්ක එක එහෙම කරගන්න බැනේ මචෝ ..

    ලංකාවේ නීතියක් නැ වගේ අපිට නම් පෙන්නේ .......?????????????
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ජනවාරි 1 වෙනිදා පොන්සේකා නිදහස් කරනවාලු එතකන් ටිකක් කට පියාගෙන හිටපන්
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne

    ලොක්ක එක එහෙම කරගන්න බැනේ මචෝ ..

    ලංකාවේ නීතියක් නැ වගේ අපිට නම් පෙන්නේ .......?????????????

    ඇමරිකාව මේකට ගාව ගතහොත් පොන්සේකා නෙමේ ලංකාවම ඉතුරුවෙයි ද දන්නේ නැ Fu**ing America
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල,කොචිචර නැටුමි නැටුවත් කලක ඉද,
    "නටපු නැටුමකුන් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ" :lol::lol::lol:
     
    Nov 25, 2011
    198
    27
    0
    ඇමරිකාව මේකට ගාව ගතහොත් පොන්සේකා නෙමේ ලංකාවම ඉතුරුවෙයි ද දන්නේ නැ Fu**ing America

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    3,492

    TOTAL SIGNATURES ON THIS PETITION

    21,508

    උඹල ඔහොම කතා කරන්නේ දැන්නේ, මිට කලින් කිවේ ඔය මනුස්සය හිරේම තියන්න ඕන , හිරේම මැරෙන්න ඕන ... EHEMANEDA ?
     
    Nov 25, 2011
    198
    27
    0
    උබල,කොචිචර නැටුමි නැටුවත් කලක ඉද,
    "නටපු නැටුමකුන් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ" :lol::lol::lol:

    ආආආආඅ ඔව් ඔව් උඹත් හොද බෙර කාරයෙක් වගේ නේද මේ යන ගමනට ආශීර්වාද කරන ( මම කිවේ අශ්චර්යයේ )
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මේ දවස් වල තෙලුත් ලංකාවේ හම්බුන හින්දා ලංකාවට අත තියන්න ඇමරිකාවට මේ petition එක හොද පොටක් වෙයි
    පර බල්ලෝ
     
    Nov 25, 2011
    198
    27
    0
    උබල,කොචිචර නැටුමි නැටුවත් කලක ඉද,
    "නටපු නැටුමකුන් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ" :lol::lol::lol:

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    3,492

    TOTAL SIGNATURES ON THIS PETITION

    21,508
     
    Nov 25, 2011
    198
    27
    0
    මේ දවස් වල තෙලුත් ලංකාවේ හම්බුන හින්දා ලංකාවට අත තියන්න ඇමරිකාවට මේ petition එක හොද පොටක් වෙයි
    පර බල්ලෝ

    යකෝ මගේ රටට මම ආදරෙයි ... ඒ උනාට උඹ කියා හන්කෝ මට හිතට අවංකව උඹ අද ලංකාවේ වෙනදේවල් සදරණද අසදරණද කියල... අනික කියපන්කො බලන්න මේ ෆොන්සේකාගේ නඩුව කොහොමද මුල ඉදල අගට ගිය විදිය .,,, මුළින ෆෙඩ්රික කියපුව ඊට පස්සේ ෆෙද්රිකගේ කටඋත්තර මකල හදපුව . අන්තිමට වෙස කම් කරන නිතික්නයෝ දාල මේ දුන්න තීන්දුව හරිද ????????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මගේ රටට මම ආදරෙයි ... ඒ උනාට උඹ කියා හන්කෝ මට හිතට අවංකව උඹ අද ලංකාවේ වෙනදේවල් සදරණද අසදරණද කියල... අනික කියපන්කො බලන්න මේ ෆොන්සේකාගේ නඩුව කොහොමද මුල ඉදල අගට ගිය විදිය .,,, මුළින ෆෙඩ්රික කියපුව ඊට පස්සේ ෆෙද්රිකගේ කටඋත්තර මකල හදපුව . අන්තිමට වෙස කම් කරන නිතික්නයෝ දාල මේ දුන්න තීන්දුව හරිද ????????

    යකෝ මු බලාගෙන ගියාම මාර පොරක්නෙ.අභියාචනාධිකරනෙ විනිසුරැවරැන්ටත් වැඩිය ඉහලයි. :lol::lol: තින්දුව වැරදිලු ,ෆෙඩිර්කාගෙ ඒවා මැකුවලු, මුල ඉදන් අගට ගියපු විදිහත් වැරදිලු. ඔක ගිහින් කියපන් අධිකරනයට,උබට සාධාරනය ඉටුවෙලා හෙටම ෆොන්සේකව එලියට දායි, :lol::lol::lol: ලෝයර්ල ලංකාවෙනමි නඩු තින්දු දෙන්නෙ නැ මම හිතන්නෙ සුද්දගෙ රටේ දෙනව ඇති :baffled::lol::P:P
     
    Nov 25, 2011
    198
    27
    0
    ane mehemath pu** deemak.. Fonseka mahaththaya dannawanam ubawa ,, eliyata aapu dawasaka ubawa Prime minister karaganiii :lol:

    අන්න බලපන් උඹ කල්පනා කරන විදිය ...... ?????? :oo::oo::oo::oo::oo::oo:

    යකෝ අසදරණය හරි වැරැද්ද ගැන කතා කරපන් නිකන් ඇස්කන් පෙන්නේ ඇහෙන්නේ නැතිව වගේ තමන්ගේ වාසියට ඉන්නේ නැතිව ...... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Nov 25, 2011
    198
    27
    0
    යකෝ මු බලාගෙන ගියාම මාර පොරක්නෙ.අභියාචනාධිකරනෙ විනිසුරැවරැන්ටත් වැඩිය ඉහලයි. :lol::lol: තින්දුව වැරදිලු ,ෆෙඩිර්කාගෙ ඒවා මැකුවලු, මුල ඉදන් අගට ගියපු විදිහත් වැරදිලු. ඔක ගිහින් කියපන් අධිකරනයට,උබට සාධාරනය ඉටුවෙලා හෙටම ෆොන්සේකව එලියට දායි, :lol::lol::lol: ලෝයර්ල ලංකාවෙනමි නඩු තින්දු දෙන්නෙ නැ මම හිතන්නෙ සුද්දගෙ රටේ දෙනව ඇති :baffled::lol::P:P

    උඹල එක්ක කතා කරන්නේ මොනාද ????
    ලංකාවේ අදිකරණ යට ස්වාදිනත්වයක් තියනවද යකෝ සාදාරන තීන්දුවක් අපි බලාපොරොත්තු වෙන්න >>>>

    අවුලක් නේ මචන් අපිට වෙන වෙන අදහස් තියනවනේ ... මගේ අදහස තම මම කියන්නේ ......උඹේ අදහස තම උඹ කියන්නේ ...

    මොන උනත් උඹ දන්නවනේ මොකක්ද හරි මොකක්ද වැරදි කියල ......