can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: මට කිව්වා කාර්ඩ් එක ඇක්ටිව් වෙන්න දවස් 3 ක් යනව කියල... :sorry:
    username එක නම් තැපැලෙන් එනව කියල තමයි මටත් කිව්වෙ... :yes:
    ow dawas 2 kin call karala kiyanna business days 2 , niwadu dawas ottu na :P
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ow dawas 2 kin call karala kiyanna business days 2 , niwadu dawas ottu na :P

    ඔව් ඒක තමයි...:( මම account එක හැදුවේ සිකුරාද.. අද bank එකෙන් බැලුවම තවම signature එක scan වෙලා නැතිලු...:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ඒක තමයි...:( මම account එක හැදුවේ සිකුරාද.. අද bank එකෙන් බැලුවම තවම signature එක scan වෙලා නැතිලු...:dull:
    linda :eek: mona signature dA? :eek:
    mama me 2 weni card eken duwanne :P
    lagadima mekath nati una kiyala wena ekak ganna wena lines ekak thiyenne :P
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    linda :eek: mona signature dA? :eek:
    mama me 2 weni card eken duwanne :P
    lagadima mekath nati una kiyala wena ekak ganna wena lines ekak thiyenne :P

    :shocked: අනේ මන්ද bank එකේ counter එකේ හිටිය කෙනා තමයි කිව්වේ... :sorry:

    මොකක්.. 2 card ? කැවද card එක... :P

    :baffled: HNB එක ලගදි වහන්න වෙයි වගේ... :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: අනේ මන්ද bank එකේ counter එකේ හිටිය කෙනා තමයි කිව්වේ... :sorry:

    මොකක්.. 2 card ? කැවද card එක... :P

    :baffled: HNB එක ලගදි වහන්න වෙයි වගේ... :rofl:
    un katata ena ena ewa kiyanawada manda :P

    card aran eka eka sellan danawa :P

    wahuwoth mama business karala hamarai :P
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    un katata ena ena ewa kiyanawada manda :P

    card aran eka eka sellan danawa :P

    wahuwoth mama business karala hamarai :P

    එක නම් 100% ඇත්ත.. එක එකා වෙන වෙන කථා කියන්නේ.. එකෙක්වත් හරියට කියන්න දන්නේ නැ.. හැම එකාම කියන්නේ බාගෙට...:frown:

    :shocked: මොනවද ඒ.. :sorry: මොකක් හරි ජිල්මාට් එකක් ද ? :rofl:

    වහන්නේ නැතුව තිබුනෝතින් ලොකු දෙයක් ඔය දාන සෙල්ලම් වලට... :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක නම් 100% ඇත්ත.. එක එකා වෙන වෙන කථා කියන්නේ.. එකෙක්වත් හරියට කියන්න දන්නේ නැ.. හැම එකාම කියන්නේ බාගෙට...:frown:

    :shocked: මොනවද ඒ.. :sorry: මොකක් හරි ජිල්මාට් එකක් ද ? :rofl:

    වහන්නේ නැතුව තිබුනෝතින් ලොකු දෙයක් ඔය දාන සෙල්ලම් වලට... :P
    jilmart na , paypal gahala card awl giyoth e card eken wadak na , ethakota wena card ekak ganna wenawa same acc ekata :D
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :D pissuwak 2 keliyama :P

    :lol::lol: මම නම් ඔය වැඩිය වැඩ දන්නෙත් නැ.. ඒ නිසා වැඩ දාන්න යන්නේ නැ.. වැඩ දාල මොකක් හරි එකක් උනෝතින් මල මගුලයිනේ... ඒ නිසා... :lol:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mama ada pandara 5ta nagitte...
    eete passe gym gihin..
    supermarket gihin gedara awa seetha kaagena...
    dan doyyanna yanawa
    kottamba(almonds) tikak kaala
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mama ada pandara 5ta nagitte...
    eete passe gym gihin..
    supermarket gihin gedara awa seetha kaagena...
    dan doyyanna yanawa
    kottamba(almonds) tikak kaala
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol: මම නම් ඔය වැඩිය වැඩ දන්නෙත් නැ.. ඒ නිසා වැඩ දාන්න යන්නේ නැ.. වැඩ දාල මොකක් හරි එකක් උනෝතින් මල මගුලයිනේ... ඒ නිසා... :lol:
    :rofl: baya wenna epa , normal use karaddi kisi athuru antharawak na :D
     
    Status
    Not open for further replies.