aa..me malak gahan inne gaanu sathaa wenna athi...ela ela
dennama pirimi saththu

aa..me malak gahan inne gaanu sathaa wenna athi...ela ela

heehe, thnx goda
me podi eka.. dan thadi wela inne
![]()
![]()
හරිම ලස්සනයි.. මම නම් කැමති මෙයාට.. අනිත් එක්කේනත් ලස්සනයි ඒත් මෙයා පාට දෙකක් නිසා මම ටිකක් වැඩියෙන් කැමතියි..

neighbors've already complained that they cant sleep at night , becoz a fat boi walking around callin for a dog like
" Jo........... Jo........... Dove sei ? , Jo ."
keven retath balla ekkamai , hoda job eka![]()


dennama pirimi saththu![]()

නියමයි ක්රිස්...හරිම ලස්සනයි.. මම නම් කැමති මෙයාට.. අනිත් එක්කේනත් ලස්සනයි ඒත් මෙයා පාට දෙකක් නිසා මම ටිකක් වැඩියෙන් කැමතියි..
මේ දෙන්නගේ වයස දැන් කියද ?![]()


ohhh...mama hithuwe joduwa inne kiyala...ayi malak gahuwe pachchayak wage gahanna thibba...![]()

paata dekai ??
meya paata 4i .. blak white brown and grey !!

ඔව් ඔව් පාට 4 ක් උනාට mainly 2 වගේනේ පේන්නේ... ඒකයි මම එහෙම කිව්වේ...
නියමයි ක්රිස්...හරිම ලස්සනයි.. මම නම් කැමති මෙයාට.. අනිත් එක්කේනත් ලස්සනයි ඒත් මෙයා පාට දෙකක් නිසා මම ටිකක් වැඩියෙන් කැමතියි..
මේ දෙන්නගේ වයස දැන් කියද ?![]()
wayasa nam sure na,
gatte october wala,
gaddi choooti
so probably like 3 months i guess..
this is his grey colour
![]()



ඔව් ඔව් පාට 4 ක් උනාට mainly 2 වගේනේ පේන්නේ... ඒකයි මම එහෙම කිව්වේ...
![]()

එහෙමද ? හරියටම උපන්දිනේ දන්නේ නැද්ද ?...
මාස තුනක් කියන්නේ මෙයාල දෑන් ගොඩක් ලොකු අය නේද ?
හරිම ලස්සනට color mix වෙලා තියනවා...![]()

ha
danne na g0da..
oowa gaththa dawasa thamai bday samaranne![]()



එතකොට ඌට birth certificate එකක් නැද්ද 
na meka me dan nikan gatta pic ekak goda balanna asai qwa hinda.,
dennawa wena wenama gatte so ,, joduwak nemei. eth saamayen samaadanayen innawa..![]()

athi pet shop eke![]()

ahaa ela ela.....thaama podi athi ne....thawa tikak loku unaama gaanu saththu2kuth genna weida dan naa....nathnum paw ne mun denna...eka gaanu sathek genawaoth dennage dan thiyena saamaya nathi wei...2nnekma genna wenawa...![]()

එතකොට මේයාලට බහෙත් ගන්න ගියාම එහෙම birth certificate එක ඔන වෙන්නේ නැද්ද ?![]()