ow dawas 2 kin call karala kiyanna business days 2 , niwadu dawas ottu naමට කිව්වා කාර්ඩ් එක ඇක්ටිව් වෙන්න දවස් 3 ක් යනව කියල...
username එක නම් තැපැලෙන් එනව කියල තමයි මටත් කිව්වෙ...![]()

ow dawas 2 kin call karala kiyanna business days 2 , niwadu dawas ottu naමට කිව්වා කාර්ඩ් එක ඇක්ටිව් වෙන්න දවස් 3 ක් යනව කියල...
username එක නම් තැපැලෙන් එනව කියල තමයි මටත් කිව්වෙ...![]()

call ekak denna , nathnam evelema ATM ekakata oka damma nam hariඒත් තවම කාර්ඩ් එක ඇක්ටිව් නැ මල්ලියා...![]()

ow dawas 2 kin call karala kiyanna business days 2 , niwadu dawas ottu na![]()
මම account එක හැදුවේ සිකුරාද.. අද bank එකෙන් බැලුවම තවම signature එක scan වෙලා නැතිලු...
call ekak denna , nathnam evelema ATM ekakata oka damma nam hari![]()
ඒත් තවම ඇක්ටිව් නැතිලු...

lindaඔව් ඒක තමයි...මම account එක හැදුවේ සිකුරාද.. අද bank එකෙන් බැලුවම තවම signature එක scan වෙලා නැතිලු...
![]()
mona signature dA?

apoooocall කරල බැලුවා card center එකට..ඒත් තවම ඇක්ටිව් නැතිලු...
![]()
lindamona signature dA?
![]()
mama me 2 weni card eken duwanne![]()
lagadima mekath nati una kiyala wena ekak ganna wena lines ekak thiyenne![]()
අනේ මන්ද bank එකේ counter එකේ හිටිය කෙනා තමයි කිව්වේ... 

HNB එක ලගදි වහන්න වෙයි වගේ... 
un katata ena ena ewa kiyanawada mandaඅනේ මන්ද bank එකේ counter එකේ හිටිය කෙනා තමයි කිව්වේ...
මොකක්.. 2 card ? කැවද card එක...
HNB එක ලගදි වහන්න වෙයි වගේ...
![]()

un katata ena ena ewa kiyanawada manda![]()
card aran eka eka sellan danawa![]()
wahuwoth mama business karala hamarai![]()

මොනවද ඒ..
මොකක් හරි ජිල්මාට් එකක් ද ? 

jilmart na , paypal gahala card awl giyoth e card eken wadak na , ethakota wena card ekak ganna wenawa same acc ekataඑක නම් 100% ඇත්ත.. එක එකා වෙන වෙන කථා කියන්නේ.. එකෙක්වත් හරියට කියන්න දන්නේ නැ.. හැම එකාම කියන්නේ බාගෙට...
මොනවද ඒ..
මොකක් හරි ජිල්මාට් එකක් ද ?
වහන්නේ නැතුව තිබුනෝතින් ලොකු දෙයක් ඔය දාන සෙල්ලම් වලට...![]()

jilmart na , paypal gahala card awl giyoth e card eken wadak na , ethakota wena card ekak ganna wenawa same acc ekata![]()
එහෙමද ? කොහොමද අවුල් වෙන්නේ ? 
pissuwak 2 keliyama
![]()

මම නම් ඔය වැඩිය වැඩ දන්නෙත් නැ.. ඒ නිසා වැඩ දාන්න යන්නේ නැ.. වැඩ දාල මොකක් හරි එකක් උනෝතින් මල මගුලයිනේ... ඒ නිසා... 
මම නම් ඔය වැඩිය වැඩ දන්නෙත් නැ.. ඒ නිසා වැඩ දාන්න යන්නේ නැ.. වැඩ දාල මොකක් හරි එකක් උනෝතින් මල මගුලයිනේ... ඒ නිසා...
![]()
baya wenna epa , normal use karaddi kisi athuru antharawak na 
mama ada pandara 5ta nagitte...
eete passe gym gihin..
supermarket gihin gedara awa seetha kaagena...
dan doyyanna yanawa
kottamba(almonds) tikak kaala
gn