UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::lol::lol::lol: වැඩේ ගොඩ

    thumbs_up_bciy.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයවේවා ජයවේවා අපි ගන්න පැත්ත අනිවාර්යෙන් දිනනව,:P
    බලපන්කො අපි රනිල්ට අද පොඩි සපෝටි එකක් දුන්න, මනුස්සය දිනුව :yes::lol::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Ranil Wickramasinghe has been reelected as the leader of the United National Party in the election held today.
    :lol::lol::lol::lol:

    තව අවුරුදු 5ක් විතර මහින්දට කිසි කරදරයක් නැතුව හිටිය හැකී...:lol::P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජයවේවා ජයවේවා අපි ගන්න පැත්ත අනිවාර්යෙන් දිනනව,:P
    බලපන්කො අපි රනිල්ට අද පොඩි සපෝටි එකක් දුන්න, මනුස්සය දිනුව :yes::lol::lol:

    :lol::lol::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ŦĦĔ ƦȆƉǾӾ;11665473 said:
    තව අවුරුදු 5ක් විතර මහින්දට කිසි කරදරයක් නැතුව හිටිය හැකී...:lol::P

    :yes::yes::yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ŦĦĔ ƦȆƉǾӾ;11665473 said:
    තව අවුරුදු 5ක් විතර මහින්දට කිසි කරදරයක් නැතුව හිටිය හැකී...:lol::P

    අනේද කියන්නෙ.. :lol: මිහිහ හිනා වේවි සිරස බලනව ඇති :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් යළි දිනයි. සජිත් නියෝජ්‍ය නායක. කරූට තිබූ තැනත් නෑ.

    UNP.jpg

    එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සමඳහා පැවති ඡන්ද විමසීමෙන් යළිත් වරක් එම පක්‍ෂ නායකත්වය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 72කින් ජයග‍්‍රහණ කර ඇති බව වාර්තා වේ.

    එසේම එම පක්‍ෂ නියෝජ්‍ය නායක තනතුරු සඳහා රවි කරුණානායක මහතා සමඟ තරඟ වැදි සජිත් පේ‍්‍රමදාස මහතා වැඩි ඡන්ද 8කින් නියෝජ්‍ය නායත තනතුර ජයගෙන තිබේ.

    මේ අතර ජාතික සංවිධායක තනතුර සඳහා දයා ගමගේ සහ දයාසිරි ජයසේකර මහතා තරඟ වැදුනු අතර දයා ගමගේ මහතා වැඩි ඡන්ද 20කින් ඉන් ජයග‍්‍රහණය කර තිබේ.

    මේ අනුව කරූ ජයසූරිය, රවි කරුණානායක, දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට තමන් දැරී තනතුරු අහිමිව ගොස් ඇත.