Braking News - Ranil is Back

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Braking News

    කරු ජයසුරිය මහතා පරදවා නැවතත් පක්ෂ නායකත්වය රක ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙයට සුළු මොහොතකට පෙර සමත් විය.

    රවී කරුණානායක මහතා පරදවා සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයට පත්විය

    දයාසිරි ජයසේකර මහතා පරදවා දයා ගමගේ මහතා ජාතික සංවිධායක ධුරයට පත් විය.
     
    Last edited:
    • Like
    Reactions: Kumbhakarna22

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    welawata ranil awe.. natnam UNP ekak tibunada kiyala wat hoya ganna hamba wenne na...

    :yes::yes:

    ඔන්න සජිත් ඉල්ලුවනම් කමක් නැහැ
    කරු නියෝජ්‍ය නායකයා වෙලා ඉන්න වෙලාවේ 17 අරන් ආණ්ඩුවට පැන්නා :rofl: නායකයා උනොත් ඉන්න ටිකත් අරගෙනම ආණ්ඩුවට පනියි :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,585
    3,193
    113
    දැන් අවුරුද්දෙන් අවුරුද්දට චන්දේ තියලා හරි සම්මුතියෙන් හරි නේද බන් කට්ටියව තොරන්නේ..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Post: කරු ජයසුරිය මහතා පරදවා නැවතත් පක්ෂ නායකත්වය රක ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙයට සුළු මොහොතකට පෙර සමත් විය.
    My reply:
    කමක් නැහැ කියමුකෝ. 17 ක් අරගෙන ගිහින් තනියම ආපු කරූට ටැඩිය Ranil හොදයි...:(

    Post: රවී කරුණානායක මහතා පරදවා සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයට පත්විය
    My Reply:
    හුරේ... එළකිරි තමයි. Mr . සජිත් නියෝජ්‍ය නායකයා වෙලා හිටියට එක තිබුඉනේ නමට විතරයි නේ. දැන් පිම්මක් ඉදිරියෙන්. ඔහොම යමුකෝ....:yes::yes::yes:

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    රන්න පොනිලා යාවජීව විපක්ෂ නායකයාට ජයවේවා.
    සදාකල් විපක්ෂ නායකකමේ වැජඹෙවා

    ලබන චන්දෙන් සම්බන්දන් විපක්ෂ නායක. මචන්..... වේලුපිල්ලේ රනිල් ට ඇපත් නෑ:yes:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    හුත්තියාදීකාරී එක ඉන්න පකිස් බුරුවොන්ට චන්දයක් දිනන්න ඕනේම නෑ වගේ...:yes: හුත්තියාදීකාරී මණ්ඩලයටයි, පොනිලාටයි හෙන වැදියන්:yes:
     
    Classicsha

    Member
    Aug 14, 2007
    122
    14
    0
    Watford
    Repost
    Braking News

    කරු ජයසුරිය මහතා පරදවා නැවතත් පක්ෂ නායකත්වය රක ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙයට සුළු මොහොතකට පෙර සමත් විය.

    රවී කරුණානායක මහතා පරදවා සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයට පත්විය

    දයාසිරි ජයසේකර මහතා පරදවා දයා ගමගේ මහතා ජාතික සංවිධායක ධුරයට පත් විය.

    යලිත් නායකත්වයට රනිල් - Today, 04:38 PM
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Post: කරු ජයසුරිය මහතා පරදවා නැවතත් පක්ෂ නායකත්වය රක ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙයට සුළු මොහොතකට පෙර සමත් විය.
    My reply:
    කමක් නැහැ කියමුකෝ. 17 ක් අරගෙන ගිහින් තනියම ආපු කරූට ටැඩිය Ranil හොදයි...:(

    Post: රවී කරුණානායක මහතා පරදවා සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයට පත්විය
    My Reply:
    හුරේ... එළකිරි තමයි. Mr . සජිත් නියෝජ්‍ය නායකයා වෙලා හිටියට එක තිබුඉනේ නමට විතරයි නේ. දැන් පිම්මක් ඉදිරියෙන්. ඔහොම යමුකෝ....:yes::yes::yes:

    :yes::yes: agree with you

    එත් ජාතික සංවිධායක දුරයට එන්න තිබ්බේ දයාසිරි ජයසේකර