Braking News
කරු ජයසුරිය මහතා පරදවා නැවතත් පක්ෂ නායකත්වය රක ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙයට සුළු මොහොතකට පෙර සමත් විය.
රවී කරුණානායක මහතා පරදවා සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයට පත්විය
දයාසිරි ජයසේකර මහතා පරදවා දයා ගමගේ මහතා ජාතික සංවිධායක ධුරයට පත් විය.

Last edited: