UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලොවෙත් නැ,අර සින්දු කියන දයාසිරිත් පළාත් සබාවෙ ගොයියෙකුට පැරදිලා :lol::lol::lol:

    වැඩි චන්ද 20 කින් :P මිනිහනම් සල්ලි විසිකරලද කොහෙද :baffled:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    එක්සත් ජාතික පක්ෂයේ අවසානය වැඩි ඈතක නොවේ,මහත්මා දේශපාලකයෙකුයැයි කියාගන්නා රනිල් වික්‍රමසිංහයෙනි,ඔබ වැනි පහත්,බලයට කෑදර අයෙකු මේ මෑත ඉතිහාසයේ තවත් නොමැත
     
    Sep 1, 2009
    2,359
    215
    0
    කොහොමද..රෝයල් එකේ දෙන්නම ගොඩ ගියා...අනේ අර අහින්සක ආනන්දේ කරු නිකන් කොර උනා..ඔන්න ඕකයි දැන් තත්වේ රන්ජනී අක්කේ...:sorry::angry::P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අන්න සිරිකොතේ ගේට්ටු කඩාගෙන ඇතුලට ගිහිල්ල :shocked:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    _39542752_ranil203ap.jpg

    හූ..........හූ........

    දැන් ඉතින් එළමකිරි..ආණ්ඩුවට රටේ ඕන පිස්සුවක් කෙලින්න පුළුවන්. විපක්ෂයක් නෑනෙ. ඉන්න එවුන්ටිකත් ආණ්ඩුවට පලයල්ලා..වෙන කොරන්න දෙයක් නෑ:no:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ŦĦĔ ƦȆƉǾӾ;11665585 said:
    කොහොමද..රෝයල් එකේ දෙන්නම ගොඩ ගියා...අනේ අර අහින්සක ආනන්දේ කරු නිකන් කොර උනා..ඔන්න ඕකයි දැන් තත්වේ රන්ජනී අක්කේ...:sorry::angry::P

    මෙහෙම වෙන බව දැන ගෙන තමයි
    සජිත් නායක කමට ඉල්ලුවෙ නැත්තෙ
    :rolleyes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එක්සත් ජාතික පක්ෂයේ අවසානය වැඩි ඈතක නොවේ,මහත්මා දේශපාලකයෙකුයැයි කියාගන්නා රනිල් වික්‍රමසිංහයෙනි,ඔබ වැනි පහත්,බලයට කෑදර අයෙකු මේ මෑත ඉතිහාසයේ තවත් නොමැත

    වැඩේ කියන්නෙ ඔය මධ්‍යම කාරක සභාවෙ කාටවත් ඕක වැටහෙන්නෙ නැහැනෙ :P
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපල්ලකො ඒකෙත් හැටි කියන්නෙ අපි ඉන්න පැත්ත හැමදාම දිනනව:lol::lol::lol:
    ආසාවකට පරදින්නෙ නැනේ රනිල් පන්නන්ඩ ගියපු අපේ උන්,
    දැන් ආණ්ඩුවට කුණු හරපෙන් බනිනව ඇති උන්ට ඔක්කොටම පළි ආණ්ඩුවනේ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ කියන්නෙ ඔය මධ්‍යම කාරක සභාවෙ කාටවත් ඕක වැටහෙන්නෙ නැහැනෙ :P

    ඔය unp කරායන්ට මොලේ නැ බන් අමු මැට්ටො ටිකක් ඉන්නෙ :lol::lol::lol:
    පේනවනේ මචන් මේකේ unp ගෝලයන්ගෙ කෙරැවාව,හිතාගන්ඩ පුලුවන්නෙ මහ උන් ගැන :yes::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැතිවරණය දුෂිතලූ, සිරිකොතට ගල් මුල්, පොලීසිය පැමිණේ
    UNP.jpg

    නායකත්ව ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය අසල උණුස්ම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ඇතැම් පාක්‍ෂිකයන් මැතිවරණය වංචා සහගතව සිදුවූ බවට චෝදනා කරමින් සිරිකොත ගොඩනැඟිල්ල දෙසට ගල් මුල් ප‍්‍රහාර එල් කරමින් සිටින බවද සඳහන්ය.

    අවශ්‍ය ආරක්‍ෂක ක‍්‍රියාමර්ග ගැනීම සඳහා විශේෂ පොලිස් බළ ඇණි එම ස්ථානයට පැමිණෙමින තිබේ.

    UNP කරයන්ට හරියට චන්දයක්වත් තියා ගන්ඩ බැ.හැබැයි කුක්කො ටික ආණ්ඩුවට නමි බනින්ඩ එනව හොර චන්ද කියල :lol::lol::lol: පක්ෂයක් ඇතුලෙ චන්දයක් තියා ගන්ඩ බැරි උන් රට ගැන කතා කරනව, කුජිතයි :lol::baffled::P:P:P

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    බලපල්ලකො ඒකෙත් හැටි කියන්නෙ අපි ඉන්න පැත්ත හැමදාම දිනනව:lol::lol::lol:
    ආසාවකට පරදින්නෙ නැනේ රනිල් පන්නන්ඩ ගියපු අපේ උන්,
    දැන් ආණ්ඩුවට කුණු හරපෙන් බනිනව ඇති උන්ට ඔක්කොටම පළි ආණ්ඩුවනේ :lol::lol::lol:

    අනිවා.. ඕන් බලපන් තව ටිකකින් ඕකටත් පලි රාජපක්ශලා :D
     
    • Like
    Reactions: erozan
    Sep 1, 2009
    2,359
    215
    0
    මැතිවරණය දුෂිතලූ, සිරිකොතට ගල් මුල්, පොලීසිය පැමිණේ
    UNP.jpg

    නායකත්ව ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය අසල උණුස්ම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ඇතැම් පාක්‍ෂිකයන් මැතිවරණය වංචා සහගතව සිදුවූ බවට චෝදනා කරමින් සිරිකොත ගොඩනැඟිල්ල දෙසට ගල් මුල් ප‍්‍රහාර එල් කරමින් සිටින බවද සඳහන්ය.

    අවශ්‍ය ආරක්‍ෂක ක‍්‍රියාමර්ග ගැනීම සඳහා විශේෂ පොලිස් බළ ඇණි එම ස්ථානයට පැමිණෙමින තිබේ.

    UNP කරයන්ට හරියට චන්දයක්වත් තියා ගන්ඩ බැ.හැබැයි කුක්කො ටික ආණ්ඩුවට නමි බනින්ඩ එනව හොර චන්ද කියල :lol::lol::lol: පක්ෂයක් ඇතුලෙ චන්දයක් තියා ගන්ඩ බැරි උන් රට ගැන කතා කරනව, කුජිතයි :lol::baffled::P:P:P

    ඔබාමට කියල සාධාරන මැතිවරනයක් පැවැත්තුවනන් ඉවරයි...:lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ŦĦĔ ƦȆƉǾӾ;11665861 said:
    ඔබාමට කියල සාධාරන මැතිවරනයක් පැවැත්තුවනන් ඉවරයි...:lol:

    අනිවාර්යෙන්,ධවල මන්දිරයට කියල 25000 පෙත්සමක් අත්සන් කරන්ඩ ඔනේ :yes::lol::lol::lol: