UNP kiyala pakshayak thiyawada?![]()



ලොවෙත් නැ,අර සින්දු කියන දයාසිරිත් පළාත් සබාවෙ ගොයියෙකුට පැරදිලා![]()
මිනිහනම් සල්ලි විසිකරලද කොහෙද 
ŦĦĔ ƦȆƉǾӾ;11665585 said:කොහොමද..රෝයල් එකේ දෙන්නම ගොඩ ගියා...අනේ අර අහින්සක ආනන්දේ කරු නිකන් කොර උනා..ඔන්න ඕකයි දැන් තත්වේ රන්ජනී අක්කේ...

එක්සත් ජාතික පක්ෂයේ අවසානය වැඩි ඈතක නොවේ,මහත්මා දේශපාලකයෙකුයැයි කියාගන්නා රනිල් වික්‍රමසිංහයෙනි,ඔබ වැනි පහත්,බලයට කෑදර අයෙකු මේ මෑත ඉතිහාසයේ තවත් නොමැත

වැඩේ කියන්නෙ ඔය මධ්‍යම කාරක සභාවෙ කාටවත් ඕක වැටහෙන්නෙ නැහැනෙ![]()








පක්ෂයක් ඇතුලෙ චන්දයක් තියා ගන්ඩ බැරි උන් රට ගැන කතා කරනව, කුජිතයි 




බලපල්ලකො ඒකෙත් හැටි කියන්නෙ අපි ඉන්න පැත්ත හැමදාම දිනනව
ආසාවකට පරදින්නෙ නැනේ රනිල් පන්නන්ඩ ගියපු අපේ උන්,
දැන් ආණ්ඩුවට කුණු හරපෙන් බනිනව ඇති උන්ට ඔක්කොටම පළි ආණ්ඩුවනේ![]()

මැතිවරණය දුෂිතලූ, සිරිකොතට ගල් මුල්, පොලීසිය පැමිණේ
![]()
නායකත්ව ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අසල උණුස්ම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ඇතැම් පාක්ෂිකයන් මැතිවරණය වංචා සහගතව සිදුවූ බවට චෝදනා කරමින් සිරිකොත ගොඩනැඟිල්ල දෙසට ගල් මුල් ප්‍රහාර එල් කරමින් සිටින බවද සඳහන්ය.
අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමර්ග ගැනීම සඳහා විශේෂ පොලිස් බළ ඇණි එම ස්ථානයට පැමිණෙමින තිබේ.
UNP කරයන්ට හරියට චන්දයක්වත් තියා ගන්ඩ බැ.හැබැයි කුක්කො ටික ආණ්ඩුවට නමි බනින්ඩ එනව හොර චන්ද කියලපක්ෂයක් ඇතුලෙ චන්දයක් තියා ගන්ඩ බැරි උන් රට ගැන කතා කරනව, කුජිතයි

ŦĦĔ ƦȆƉǾӾ;11665861 said:ඔබාමට කියල සාධාරන මැතිවරනයක් පැවැත්තුවනන් ඉවරයි...![]()



