can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
heehe, thnx goda :D

me podi eka.. dan thadi wela inne

dscf1615.jpg

dscf1607v.jpg

නියමයි ක්‍රිස්... :) හරිම ලස්සනයි.. මම නම් කැමති මෙයාට.. අනිත් එක්කේනත් ලස්සනයි ඒත් මෙයා පාට දෙකක් නිසා මම ටිකක් වැඩියෙන් කැමතියි..:yes:
මේ දෙන්නගේ වයස දැන් කියද ? :confused:
 
cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    neighbors've already complained that they cant sleep at night , becoz a fat boi walking around callin for a dog like
    " Jo........... Jo........... Dove sei ? , Jo ."
    keven retath balla ekkamai , hoda job eka :D

    :rofl::rofl:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    නියමයි ක්‍රිස්... :) හරිම ලස්සනයි.. මම නම් කැමති මෙයාට.. අනිත් එක්කේනත් ලස්සනයි ඒත් මෙයා පාට දෙකක් නිසා මම ටිකක් වැඩියෙන් කැමතියි..:yes:
    මේ දෙන්නගේ වයස දැන් කියද ? :confused:

    paata dekai ?? :lol::lol:
    meya paata 4i .. blak white brown and grey !!
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ohhh...mama hithuwe joduwa inne kiyala...ayi malak gahuwe pachchayak wage gahanna thibba...;)

    na meka me dan nikan gatta pic ekak goda balanna asai qwa hinda.,
    dennawa wena wenama gatte so ,, joduwak nemei. eth saamayen samaadanayen innawa.. :lol:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    නියමයි ක්‍රිස්... :) හරිම ලස්සනයි.. මම නම් කැමති මෙයාට.. අනිත් එක්කේනත් ලස්සනයි ඒත් මෙයා පාට දෙකක් නිසා මම ටිකක් වැඩියෙන් කැමතියි..:yes:
    මේ දෙන්නගේ වයස දැන් කියද ? :confused:

    wayasa nam sure na,
    gatte october wala,
    gaddi choooti
    so probably like 3 months i guess..
    this is his grey colour

    dsc00106ot.jpg
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    wayasa nam sure na,
    gatte october wala,
    gaddi choooti
    so probably like 3 months i guess..
    this is his grey colour

    dsc00106ot.jpg

    එහෙමද ? හරියටම උපන්දිනේ දන්නේ නැද්ද ?...:(
    මාස තුනක් කියන්නේ මෙයාල දෑන් ගොඩක් ලොකු අය නේද ? :yes:
    හරිම ලස්සනට color mix වෙලා තියනවා... :)
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :lol::lol: ඔව් ඔව් පාට 4 ක් උනාට mainly 2 වගේනේ පේන්නේ... ඒකයි මම එහෙම කිව්වේ...:yes:

    ha :lol:

    එහෙමද ? හරියටම උපන්දිනේ දන්නේ නැද්ද ?...:(
    මාස තුනක් කියන්නේ මෙයාල දෑන් ගොඩක් ලොකු අය නේද ? :yes:
    හරිම ලස්සනට color mix වෙලා තියනවා... :)

    danne na g0da..
    oowa gaththa dawasa thamai bday samaranne :lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    na meka me dan nikan gatta pic ekak goda balanna asai qwa hinda.,
    dennawa wena wenama gatte so ,, joduwak nemei. eth saamayen samaadanayen innawa.. :lol:

    ahaa ela ela.....thaama podi athi ne....thawa tikak loku unaama gaanu saththu2kuth genna weida dan naa....nathnum paw ne mun denna...eka gaanu sathek genawaoth dennage dan thiyena saamaya nathi wei...2nnekma genna wenawa...:yes:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ahaa ela ela.....thaama podi athi ne....thawa tikak loku unaama gaanu saththu2kuth genna weida dan naa....nathnum paw ne mun denna...eka gaanu sathek genawaoth dennage dan thiyena saamaya nathi wei...2nnekma genna wenawa...:yes:

    echchara podi na
    ali patau wage inne..
    ane manda, thawa dennek genawoth ape gedara pooso 4i ginipiggo 4i.
    saththu waththakma wei. :eek:
    eeta passe pataunuth daanna gaththot .. ane manda!!

    එතකොට මේයාලට බහෙත් ගන්න ගියාම එහෙම birth certificate එක ඔන වෙන්නේ නැද්ද ? :dull:

    unge wayasa awashya wenne vaccinate karaddi witharai,
    ekath maasa 3ta wadi nam shape!!
     
    Status
    Not open for further replies.