මුලින්ම ඔයාට බොහෝම ස්තුතියි සුදීව මල්ලී ජිව විද්‍යාත්මක පැහැදිලි කිරීමට.
ඔයා ඔය කිවුව දේ සම්පුර්න ඇත්ත,මට මේ PHOTO ටික ලැබුනවේලෙත් මම
ඕක ගැන කල්පනාකරා..
ඔවුනුත් අපි වගේම මිනිස්සු අපට ලැබෙන හැමදේම
ඔවුන්ටත් ලැබිය යුතුයි එතන තර්කයක් නෑ..නමුත් විවාහයෙන් දරුවන් බිහිකිරීම
ගැන නම් මට එකග වීමට බැහැ..මට හිතෙනවා එය මේ දරුවන්ට කරනා බලවත්
අසාදාරනයක් කියලා.................


.
අවුලක් නෑ යාලුවා..........Rep Iwarai Passe dennum. Ela Post eka.
![]()
Maxxaa...
නුවන් බුවා පවු බන් මෙ මිනිස්සු පට්ට rep










YES...AND JACK ASS TOO................i remeber i saw these little fellas once in American Pie series![]()