......ඇමරිකාවේ පුංචි මිනිස්සු......

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මුලින්ම ඔයාට බොහෝම ස්තුතියි සුදීව මල්ලී ජිව විද්‍යාත්මක පැහැදිලි කිරීමට.
    ඔයා ඔය කිවුව දේ සම්පුර්න ඇත්ත,මට මේ PHOTO ටික ලැබුනවේලෙත් මම
    ඕක ගැන කල්පනාකරා..
    ඔවුනුත් අපි වගේම මිනිස්සු අපට ලැබෙන හැමදේම
    ඔවුන්ටත් ලැබිය යුතුයි එතන තර්කයක් නෑ..නමුත් විවාහයෙන් දරුවන් බිහිකිරීම
    ගැන නම් මට එකග වීමට බැහැ..මට හිතෙනවා එය මේ දරුවන්ට කරනා බලවත්
    අසාදාරනයක් කියලා.................

    :yes::yes::yes:.
    ස්තුතියි නුවන් සහෝ.. :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇත්තම තමයි නුවන් බොස්:yes:
    බොහොම අගෙයි අපි එක්ක
    බෙදා ගත්තාට :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Rep Iwarai Passe dennum. Ela Post eka.

    madarak1.gif
    අවුලක් නෑ යාලුවා..........
    කොමන්ට් එක තමයි වැදගත්,,ස්තුතියි