අනිවා.. ඕන් බලපන් තව ටිකකින් ඕකටත් පලි රාජපක්ශලා![]()


දැන් කටිටිය තෙර්ඩි එක දාල,බනින්ඩ හොද කුණුහරප මොනව කියල කල්පනා කරමින් ඇති 

අනිවා.. ඕන් බලපන් තව ටිකකින් ඕකටත් පලි රාජපක්ශලා![]()


දැන් කටිටිය තෙර්ඩි එක දාල,බනින්ඩ හොද කුණුහරප මොනව කියල කල්පනා කරමින් ඇති 

අනිවාර්යෙන්,ධවල මන්දිරයට කියල 25000 පෙත්සමක් අත්සන් කරන්ඩ ඔනේ![]()



good idea 
good idea
![]()





අපේ විපක්ෂයෙ උන්ගෙ මානව හිමිකමි කඩකිරිම,දුෂිත මැතිවරනය වගේ දේවල් ඒකතු කරල රනිල්ට විරැද්ධව 25000 පෙත්සමක් නමි, සුද්දට කියල ඔපන් කරගන්ඩම ඔනේ
නැතුව හරියන්නෙ නැ,සුද්දගෙ මැදිහත් විමක් ඔනෙමයි.ලංකාවෙ ඇතුලෙ විසද ගන්ඩ බැ මේ කපේදි![]()
pakshaya tula nitiyak ne, ape duka ahanna kawrut ne, api obamage sahaya ganna pethsamak open karamu 


සිරිකොතට බර හානි, ගේට්ටු කඩා ඇතුළු වේ, මන්ත්‍රීවරුන් ඇතුලේ
![]()
නායකයන් තෝරා ගැනී සඳහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පැවති ඡන්ද විමසීමට විරෝධය පල කරන එක්සත් ජාතික පාක්ෂිකයයන් විසින් එහි ගේට් ටු කඩා බිඳ දමා එතුලට ඇතළු වී සිටී.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මූලස්ථානය තුල සිටින බව වාර්තා වන අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතළු නායකයන් ද එහි සිටින බව තහවරු නොකල ආරංචි මාර්ග කියයි.
ගල් මුල් වලින් පහර දී පක්ෂ මූලස්තානයේසියළු දොර ජනෙල් බිඳ දමා ඇති අතර දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත. සිරිකොත ඉදිරිපිට සියළු මාර්ග තාවකතාලිකව වසා දැමීමටද පොලීසිය විසින් පියවර ගෙන තිබේ.
රනිල්ට එල්ලයිද මන්ද කටිටිය එකතුවෙලා



aniva ,pakshaya tula nitiyak ne, ape duka ahanna kawrut ne, api obamage sahaya ganna pethsamak open karamu
![]()





මේ වගේ දුෂිත මැතිවරනයකදි,මානව හිමිකමි කඩ කිරිමකදි ඔබාමගේ 25000 පෙත්සමක් අනිවාර්යෙන් ඔනේ,නැත්තන් කිසිම වැඩක් නැ![]()
රනිල් පැන්නන්ඩ ඔබාමගේ සහයෝගය ලබා ගමු![]()

මැතිවරණය දුෂිතලූ, සිරිකොතට ගල් මුල්, පොලීසිය පැමිණේ
![]()
නායකත්ව ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අසල උණුස්ම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ඇතැම් පාක්ෂිකයන් මැතිවරණය වංචා සහගතව සිදුවූ බවට චෝදනා කරමින් සිරිකොත ගොඩනැඟිල්ල දෙසට ගල් මුල් ප්‍රහාර එල් කරමින් සිටින බවද සඳහන්ය.
අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමර්ග ගැනීම සඳහා විශේෂ පොලිස් බළ ඇණි එම ස්ථානයට පැමිණෙමින තිබේ.
UNP කරයන්ට හරියට චන්දයක්වත් තියා ගන්ඩ බැ.හැබැයි කුක්කො ටික ආණ්ඩුවට නමි බනින්ඩ එනව හොර චන්ද කියලපක්ෂයක් ඇතුලෙ චන්දයක් තියා ගන්ඩ බැරි උන් රට ගැන කතා කරනව, කුජිතයි



මදැයි කොලා, කාල වරෙන්කො, පන්නයි රනිල් අපි ඉන්නකන්.ඒවට අපි ඉඩ දෙන්නෙ නැ 


කෑපුවත් කොල රතු නිල් පදනමින් ඔබ්බට ගොස් යුගයේ අවශ්යටාවයට හෑඩගෑසෙන්නට කාලය පෑමින ඈත.. තීරනය ඔබට භාරයි.
ita passe e petision eka gena thread ekak meke dala peya 24 bump karamu![]()
![]()

අනිවාර්යෙන් පය 24 බමිප් කරන්ඩ ඔනේ.අර සුද්දගෙ පෙත්සමට අත්සන් කරන මිහරක් ටිකට ඔවත් වැඩද 

සුද්දගෙ නමි ඔන දෙයක් 
දැන් බලවේගේ රනිල්ගෙමදැයි කොලා, කාල වරෙන්කො, පන්නයි රනිල් අපි ඉන්නකන්.ඒවට අපි ඉඩ දෙන්නෙ නැ
![]()



Aniva,
![]()
obata dirgayusha![]()

රත්තරන් මනුස්සයෙක්.අපි කියන විදිහටනම් නටන්ඩ ඔනේ හොදද 

පිට පතේ නැති ඒවා කරොත් නායක කමෙන් එළවනවා,අපි හරි වසයි 


Aniva,
![]()
obata dirgayusha![]()

සදා පක්ෂ නායක හා විපක්ෂ නායක වේවාරත්තරන් මනුස්සයෙක්.අපි කියන විදිහටනම් නටන්ඩ ඔනේ හොදද
පිට පතේ නැති ඒවා කරොත් නායක කමෙන් එළවනවා,අපි හරි වසයි
![]()
so mahinda kiyana widihatama natai, 


මේ පොටෝ එක දකිද්දි මට 2001 මතක් වෙනවා
"ඉතින් හදමු අපි අලුත් රටක්, රොද බෑදි එකම තෑනක්"
යලි පුබුදමු ශ්‍රි ලන්කා
චුවින් ගම්
ඩෙනිම්
බුලත් විට
රත්තරන් චේන්
lol ඕයි![]()




මේ පොටෝ එක දකිද්දි මට 2001 මතක් වෙනවා
"ඉතින් හදමු අපි අලුත් රටක්, රොද බෑදි එකම තෑනක්"
යලි පුබුදමු ශ්‍රි ලන්කා
චුවින් ගම්
ඩෙනිම්
බුලත් විට
රත්තරන් චේන්
lol ඕයි![]()
කරෑට නිමාවක් - රනිල්