UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා.. ඕන් බලපන් තව ටිකකින් ඕකටත් පලි රාජපක්ශලා :D

    :yes::yes::yes: දැන් කටිටිය තෙර්ඩි එක දාල,බනින්ඩ හොද කුණුහරප මොනව කියල කල්පනා කරමින් ඇති :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol: good idea :lol:

    අපේ විපක්ෂයෙ උන්ගෙ මානව හිමිකමි කඩකිරිම,දුෂිත මැතිවරනය වගේ දේවල් ඒකතු කරල රනිල්ට විරැද්ධව 25000 පෙත්සමක් නමි, සුද්දට කියල ඔපන් කරගන්ඩම ඔනේ :yes::yes::lol:
    නැතුව හරියන්නෙ නැ,සුද්දගෙ මැදිහත් විමක් ඔනෙමයි.ලංකාවෙ ඇතුලෙ විසද ගන්ඩ බැ මේ කපේදි :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිකොතට බර හානි, ගේට්ටු කඩා ඇතුළු වේ, මන්ත‍්‍රීවරුන් ඇතුලේ

    UNP.jpg

    නායකයන් තෝරා ගැනී සඳහා සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති ඡන්ද විමසීමට විරෝධය පල කරන එක්සත් ජාතික පාක්‍ෂිකයයන් විසින් එහි ගේට් ටු කඩා බිඳ දමා එතුලට ඇතළු වී සිටී.

    එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් බොහෝ පිරිසක් මූලස්ථානය තුල සිටින බව වාර්තා වන අතර පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතළු නායකයන් ද එහි සිටින බව තහවරු නොකල ආරංචි මාර්ග කියයි.

    ගල් මුල් වලින් පහර දී පක්‍ෂ මූලස්තානයේසියළු දොර ජනෙල් බිඳ දමා ඇති අතර දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා ඇත. සිරිකොත ඉදිරිපිට සියළු මාර්ග තාවකතාලිකව වසා දැමීමටද පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

    රනිල්ට එල්ලයිද මන්ද කටිටිය එකතුවෙලා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    aniva , :yes: pakshaya tula nitiyak ne, ape duka ahanna kawrut ne, api obamage sahaya ganna pethsamak open karamu :lol::lol::lol:
     
    Karu sebe nayakayeknam eliyata awit etumage harak tika gal karanna ona :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    aniva , :yes: pakshaya tula nitiyak ne, ape duka ahanna kawrut ne, api obamage sahaya ganna pethsamak open karamu :lol::lol::lol:

    මේ වගේ දුෂිත මැතිවරනයකදි,මානව හිමිකමි කඩ කිරිමකදි ඔබාමගේ 25000 පෙත්සමක් අනිවාර්යෙන් ඔනේ,නැත්තන් කිසිම වැඩක් නැ :lol::lol::lol:
    රනිල් පැන්නන්ඩ ඔබාම‍ගේ සහයෝගය ලබා ගමු :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ වගේ දුෂිත මැතිවරනයකදි,මානව හිමිකමි කඩ කිරිමකදි ඔබාමගේ 25000 පෙත්සමක් අනිවාර්යෙන් ඔනේ,නැත්තන් කිසිම වැඩක් නැ :lol::lol::lol:
    රනිල් පැන්නන්ඩ ඔබාම‍ගේ සහයෝගය ලබා ගමු :lol::lol::lol:

    ita passe e petision eka gena thread ekak meke dala peya 24 bump karamu :lol: :lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මැතිවරණය දුෂිතලූ, සිරිකොතට ගල් මුල්, පොලීසිය පැමිණේ
    UNP.jpg

    නායකත්ව ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය අසල උණුස්ම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ඇතැම් පාක්‍ෂිකයන් මැතිවරණය වංචා සහගතව සිදුවූ බවට චෝදනා කරමින් සිරිකොත ගොඩනැඟිල්ල දෙසට ගල් මුල් ප‍්‍රහාර එල් කරමින් සිටින බවද සඳහන්ය.

    අවශ්‍ය ආරක්‍ෂක ක‍්‍රියාමර්ග ගැනීම සඳහා විශේෂ පොලිස් බළ ඇණි එම ස්ථානයට පැමිණෙමින තිබේ.

    UNP කරයන්ට හරියට චන්දයක්වත් තියා ගන්ඩ බැ.හැබැයි කුක්කො ටික ආණ්ඩුවට නමි බනින්ඩ එනව හොර චන්ද කියල :lol::lol::lol: පක්ෂයක් ඇතුලෙ චන්දයක් තියා ගන්ඩ බැරි උන් රට ගැන කතා කරනව, කුජිතයි :lol::baffled::P:P:P

    මුන් නම් මාර ආතල් එකක් බන් දෙන්නේ.. එක එක දවසට ඒක එක dramas , මහින්ද මාමා මේවා බල බල බඩ පෑලෙන්න හිනා වෙනවා ඈති.. :lol:

    තේරෙන්නේ නෑති උන් දෑන්වත් දෑනගනිල්ලා.. මහින්ද රාජපක්ශ සහ රනිල් වික්‍රමසින්හ කියන නායකයින් දෙන්නාගේ leadership එකේ වෙනස ඔන්න ඕකයි, people skills & power of command. යු ඈන් පිය ගෝඩ දෑමිය හෑකි නායකයෙක් පෙනෙන තෙක් මානයක නෑත, සජිත් හෝ කරු පෑමිනියද එය තාවකාලිම් සෑනසුමක් පමනක් වනු ඈත. යු ඈන් පිය යනු නිශේදනය වන කදවුරකි. තවත් තුරුම්පු නෑත, සියල්ල ගසා අවසන්ය. දෑන් උන් හමුවේ ඈති එකම විසදුම ආන්ඩුව සමග එක්ව නෑගිටීමය, වෙන්ව බල්ලන් සමග නිදාගන්නට ගියොත් සිදුවන්නේ මෑක්කන් සමග නෑගිටීමටය, ජනතාව එවෑන්නන් පිලිකුල් කරයි. නමුත් මහාමානයෙක් පෙලෙන ධනයේන් ආධ්‍ය යු එන් පී කාරයන් කිසි දිනෙක ගමේ ගොඩේ මහින්දට ආ වඩන්නට කෑමති වන්නේ නෑත.

    කොන්දක් නෑති විපක්ශයක් නෑතිකමින් බෑට කන්නේ ඔබත් මමත් වන පොදු ජනතාවය, ආන්දුව මොන මගුල නෑටුවත් එයට විරුද්ද වන්නට බලවේගයක් පාර්ලිමේන්තුවේ නෑත, අද රන්ගේ බන්ඩාර කම්මුල රතු වන්නට ඉල්ලන් කෑවේය, විපක්ශය P :-)පී) මට්ටමට වෑටී ඈත.

    කෑපුවත් කොල රතු නිල් පදනමින් ඔබ්බට ගොස් යුගයේ අවශ්යටාවයට හෑඩගෑසෙන්නට කාලය පෑමින ඈත.. තීරනය ඔබට භාරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් බලවේගේ රනිල්ගෙ :lol::lol::lol: මදැයි කොලා, කාල වරෙන්කො, පන්නයි රනිල් අපි ඉන්නකන්.ඒවට අපි ඉඩ දෙන්නෙ නැ :lol::lol::lol:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    කෑපුවත් කොල රතු නිල් පදනමින් ඔබ්බට ගොස් යුගයේ අවශ්යටාවයට හෑඩගෑසෙන්නට කාලය පෑමින ඈත.. තීරනය ඔබට භාරයි.

    Thumbs up
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ita passe e petision eka gena thread ekak meke dala peya 24 bump karamu :lol: :lol:

    :yes::yes:අනිවාර්යෙන් පය 24 බමිප් කරන්ඩ ඔනේ.අර සුද්දගෙ පෙත්සමට අත්සන් කරන මිහරක් ටිකට ඔවත් වැඩද :P:lol::lol: සුද්දගෙ නමි ඔන දෙයක් :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් බලවේගේ රනිල්ගෙ :lol::lol::lol: මදැයි කොලා, කාල වරෙන්කො, පන්නයි රනිල් අපි ඉන්නකන්.ඒවට අපි ඉඩ දෙන්නෙ නැ :lol::lol::lol:

    Aniva,

    hon_ranil_wickramasinghe.jpg

    obata dirgayusha :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Aniva,

    hon_ranil_wickramasinghe.jpg

    obata dirgayusha :lol::lol::lol:

    සදා පක්ෂ නායක හා විපක්ෂ නායක වේවා :lol::lol: රත්තරන් මනුස්සයෙක්.අපි කියන විදිහටනම් නටන්ඩ ඔනේ හොදද :lol::lol::lol: පිට පතේ නැති ඒවා කරොත් නායක කමෙන් එළවනවා,අපි හරි වසයි :lol::lol::lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Aniva,

    hon_ranil_wickramasinghe.jpg

    obata dirgayusha :lol::lol::lol:

    මේ පොටෝ එක දකිද්දි මට 2001 මතක් වෙනවා

    "ඉතින් හදමු අපි අලුත් රටක්, රොද බෑදි එකම තෑනක්"
    යලි පුබුදමු ශ්‍රි ලන්කා
    චුවින් ගම්
    ඩෙනිම්
    බුලත් විට
    රත්තරන් චේන්

    lol ඕයි :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සදා පක්ෂ නායක හා විපක්ෂ නායක වේවා :lol::lol: රත්තරන් මනුස්සයෙක්.අපි කියන විදිහටනම් නටන්ඩ ඔනේ හොදද :lol::lol::lol: පිට පතේ නැති ඒවා කරොත් නායක කමෙන් එළවනවා,අපි හරි වසයි :lol::lol::lol:

    man hitanne meya ngty weda karai kiyala, meya mahindage pet, :lol: so mahinda kiyana widihatama natai, :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ පොටෝ එක දකිද්දි මට 2001 මතක් වෙනවා

    "ඉතින් හදමු අපි අලුත් රටක්, රොද බෑදි එකම තෑනක්"
    යලි පුබුදමු ශ්‍රි ලන්කා
    චුවින් ගම්
    ඩෙනිම්
    බුලත් විට
    රත්තරන් චේන්

    lol ඕයි :lol:

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පොටෝ එක දකිද්දි මට 2001 මතක් වෙනවා

    "ඉතින් හදමු අපි අලුත් රටක්, රොද බෑදි එකම තෑනක්"
    යලි පුබුදමු ශ්‍රි ලන්කා
    චුවින් ගම්
    ඩෙනිම්
    බුලත් විට
    රත්තරන් චේන්

    lol ඕයි :lol:

    :yes: කරෑට නිමාවක් - රනිල්