අම්මා(My first thread)

ඉඳහිට එලකිරි එක පැත්තෙ අවහම මට තෙරුනා මෙක නියම තැනක් කියල:D:D.ඉතින් ඔන්න මමත් join උනා.මේක මගේ මුල්ම thread එක .අපිව බිහිකරපු මගේ හා ඔයාලගෙ අම්මල වෙනුවෙන්:love::love::love::love::love:

:love: මවු සෙනෙහස:love:
දිනක් පෙම්වතෙක් තම පෙම්වතියගෙන් මෙලෙස විමසනවා...:rolleyes:


පෙම්වතා : දවසක මම අන්ධ වුනොත් ඔයා මොකද කරන්නේ?


පෙම්වතිය : ම්ම්ම්... මම මේ ලෝකේ ඉන්න හොඳම අක්‍ෂි වෛද්‍යවරයා ගාවට ඔයාව අරගෙන යනවා.


එදිනම ඔහු නිවසේදි ඔහුගේ මවගෙන් ඒ ප්‍රශ්නෙම විමසනවා.


පුතා : අම්මේ, දවසක මම අන්ධ වුනොත් අම්මා මොකද කරන්නේ?


අම්මා : මම මගේ ඇස් දෙක මගෙ පුතාට දෙනවා. මොකද මට බෑ මගේ පුතා එහෙම දුක් විඳිනවා මගේ ඇස් දෙකෙන් දකින්න.


"අම්මා", මේ ලොකේ මොන භාශාවකින් කතා කලත් අපිට ඇහෙන අපේ හිතට දැනෙන ලස්සනම වචනය අම්මා. මවකගේ ආදරය ලබන්න අපි හැමෝම


වාසනාවන්ත වෙන්න ඔන:yes::yes::yes:. මෙලොව ඇති වඩාම වටිනා හැඟීම මවකගේ ආදරය සේම එය අමිල හා නොවෙනස්වන ආදරයක්.:love::love:

:love::love::love::love: :love::love::love:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සහතික ඇත්ත මචන්. කෙල්ලො අද ඉන්නව හෙට දාලා යනවා. ඒත් අම්මා :no:
    මට මේ පෝස්ට් එක දැකලා ඇස් වලට කඳුළු ආවා. මොකද මට දැන් අම්මා කෝල් කරලා හොදටම බැන්නා මම බොනවා කියලා ආරන්චි වෙලා..... :( :(
     
    සහතික ඇත්ත මචන්. කෙල්ලො අද ඉන්නව හෙට දාලා යනවා. ඒත් අම්මා :no:
    මට මේ පෝස්ට් එක දැකලා ඇස් වලට කඳුළු ආවා. මොකද මට දැන් අම්මා කෝල් කරලා හොදටම බැන්නා මම බොනවා කියලා ආරන්චි වෙලා..... :( :(
    මචන් අම්මගෙ හිතට දුක් දෙන්න එපා.ගොඩක් පවු:(:(.අපි එලකිරි එක හරහා අපේ කොල්ලො ටිකවත් හරියට හදාගම්මු.කොච්චර බැන්නත් අම්ම උම්බත් එක්ක තරහ නෑ :no::no::no:මචන්