UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya kiwwe hoda gon kathawak uba wena rataka idan ITN balana ekek neda?

    කියන කතාව ඇත්තනේ ඒකෙ කිසිම වැරැද්ධක් පෙන්නල නැ, අනේ නැ මම ලංකාවෙමයි ඉන්නෙ :)
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    දේශපාලනිකව පමනක් නොව ආර්ථිකවද ලන්කාව කලාපයට සාපේක්ශව ඉහල තෑනක සිටී, ආර්ථික ස්තාවරත්වයට දේශපාලනික ස්තාවරත්වය රිජුවම බලපායි. යමෙක් මෙය නොපිලිගන්නේ නම් පසුගිය වසර 2 තුල ලන්කාව දෙසට යොමු වු FDI's ප්‍රමානය, ගෙවුම් ශේශයේ (BOP) ඉහල යෑම්, reduction of trade deficit (relative) වෑනි දෑ මදක් සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.

    සමහරුන්ට මෙය නෝදෑනෙන්නේ ඈයිද යන්න වෙනම මාතෘකාවකි. එය ආර්තික විද්යාවට අමතරව මනෝ විද්යාවද සම්බන්ද කරගනිමින් විමසිය යුතු කරුනකි.
    :yes::yes::yes:
     
    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    සජිත් කියන්නේ දෑගැබ්, බුදු පිලිම ,බෞද්ධ විහාරස්ථාන, ජාතික උරුමයන් කඩලා නිදන් ගත්ත මිනිහෙක්.උඹලා වල් හරක් මේකව රටේ නායකයා කරොත් සුනාමි නෙවෙයි භූමිකම්පාවක් තමයි ඊලඟට එන්නේ.පවුල් පිටින් වැලෙලෙන්න ආසනම් රට දීපියව්. දේවකෝප වලට ලක් වෙන්න එපා.රණසිංහ ප්‍රේමදාස මැණික් ග‍ඟේ හෙලුවෙන් නෑවා.ශුද්ධ භූමිය අපවිත්‍ර කරා.කතරගම දෙයියො ප්‍රේමදාසට දඩුවම් කරා.සජිත්ගේ පිටිපස්සේ ලොකු ක්‍රිස්තියන් මූලධර්මවාදී කුමන්ත්‍රනයක් තියෙනවා.මේක ගැන හුඟක් වාර්ථා මාධ්‍ය වල පලවුනා.රෝසි,දුලාංජලිලා,හේමලා දැන් මේ මූලධර්ම වාදීන් එක්ක බරට වැඩ.මහින්ද මේවා එලියට දාපු ගමන් සජිත් විතරක් නෙවෙයි එක්සත් ජාතික ප්කෂයත් නැති වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: sanddun

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    sirikotha016Gossiplankanews.jpg

    මෙන්න සජිත් ගේ මැරයෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් කියන්නේ දෑගැබ්, බුදු පිලිම ,බෞද්ධ විහාරස්ථාන, ජාතික උරුමයන් කඩලා නිදන් ගත්ත මිනිහෙක්.උඹලා වල් හරක් මේකව රටේ නායකයා කරොත් සුනාමි නෙවෙයි භූමිකම්පාවක් තමයි ඊලඟට එන්නේ.පවුල් පිටින් වැලෙලෙන්න ආසනම් රට දීපියව්. දේවකෝප වලට ලක් වෙන්න එපා.රණසිංහ ප්‍රේමදාස මැණික් ග‍ඟේ හෙලුවෙන් නෑවා.ශුද්ධ භූමිය අපවිත්‍ර කරා.කතරගම දෙයියො ප්‍රේමදාසට දඩුවම් කරා.සජිත්ගේ පිටිපස්සේ ලොකු ක්‍රිස්තියන් මූලධර්මවාදී කුමන්ත්‍රනයක් තියෙනවා.මේක ගැන හුඟක් වාර්ථා මාධ්‍ය වල පලවුනා.රෝසි,දුලාංජලිලා,හේමලා දැන් මේ මූලධර්ම වාදීන් එක්ක බරට වැඩ.මහින්ද මේවා එලියට දාපු ගමන් සජිත් විතරක් නෙවෙයි එක්සත් ජාතික ප්කෂයත් නැති වෙන්න පුලුවන්.

    ඇත්ත ඇත්ත සජිත්ව unp එකෙන් පන්නල,වහාම තනතුර සත්ගුනවත් රවි කරැණානායකට දෙන්ඩ ඔනේ :yes::yes: ඒතකොට නියමයි :lol::lol::lol:
     
    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    sirikotha002Gossiplankanews.jpg

    සජිත් උඹලගේ තාත්තත් සිරිකොත විනාශ කරන්න කොච්චර උත්සහ කරාද?
    උඹ ගල් ගැහුවේ උඹේ පක්ෂේ අයට නේද? උඹ එක ගලක් පෙරමුණට ගහලා තියෙනවද?
    එක ගලක් මහින්දට ගහලා තියෙනවද? තියෙනවනම් පෙන්නපන්.උඹලගේ තාත්තත් බලය ගත්ත ගමන් පක්ෂෙට තමයි ගල් ගැහුවේ.ලලිත්ව මැරුවා.ගාමිනි එලෙව්වා.රන්ජන් විජේරත්නව මැරුවා.යුනුස් කියන අති දක්ෂ කාටූන් කාරයාට පිහියෙන් ඇන්නා.රිචඩ් ද සොයිස මැරුවා.
    ප්‍රේමදාස යුනුස් කා‍ටුන් ශිල්පියාව පිහිවලින් කැපුවා.මහින්ද එක්නෑලිගොඩ කියන කා‍ටුන් ශිල්පියාව මරලා මුහුදට දැම්මා.ලැජ්ජ නැද්ද බන් කා‍ටුන් අය මරන්න.තොපි ඔක්කොම රජ පොන්නයො.නිවට බලු පොන්නයෝ.
     
    උඹලා හිතාගෙන ඉන්නේ ජනප්‍රියත්වය කියන එක ගලේ කෙ‍ටුව ඉරක් වගේ දෙයක් කියලද? නෑ යකෝ.ඒක ඉක්මනට පිරිහෙන එකක්. මේ රටේ ඉන්න බහුතර ජනතාව මහින්දට විරුද්ධයි. ඒක රටේ මිනිස්සුත් එක්ක කතා කරනකොට තේරෙනවා.
    උඹත් පිලිගත්ත එලකිරි බහුතරය විපක්ෂයට කඩේ යනවා කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් උඹලගේ තාත්තත් සිරිකොත විනාශ කරන්න කොච්චර උත්සහ කරාද?
    උඹ ගල් ගැහුවේ උඹේ පක්ෂේ අයට නේද? උඹ එක ගලක් පෙරමුණට ගහලා තියෙනවද?
    එක ගලක් මහින්දට ගහලා තියෙනවද? තියෙනවනම් පෙන්නපන්.උඹලගේ තාත්තත් බලය ගත්ත ගමන් පක්ෂෙට තමයි ගල් ගැහුවේ.ලලිත්ව මැරුවා.ගාමිනි එලෙව්වා.රන්ජන් විජේරත්නව මැරුවා.යුනුස් කියන අති දක්ෂ කාටූන් කාරයාට පිහියෙන් ඇන්නා.රිචඩ් ද සොයිස මැරුවා.
    ප්‍රේමදාස යුනුස් කා‍ටුන් ශිල්පියාව පිහිවලින් කැපුවා.මහින්ද එක්නෑලිගොඩ කියන කා‍ටුන් ශිල්පියාව මරලා මුහුදට දැම්මා.ලැජ්ජ නැද්ද බන් කා‍ටුන් අය මරන්න.තොපි ඔක්කොම රජ පොන්නයො.නිවට බලු පොන්නයෝ.

    මම හිතන්නෙ දැන් ඔය ඇති නිකන් මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කරන්ඩ එපා, :no::no:
    අනික මොනව උනත් ලංකවේ හිටපු ජනාධිපති කෙනෙක්,අනික ඔය එකක්වත් ශාක්ෂී වලින් අධිකරනයේදි ඔප්පුවෙලා නැ.:no:අනික මැරිචිච මිනිස්සුන්ට අපහාස කරන එක මම හිතන්නෙ හොද මදි . ඒකයි මම කතා කරන්නෙ නැත්නමි මට පේමදාසට බැන්න කියල ගානක් නැ ,
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    දකුනු ආසියාවේ ආර්තික ආශ්චර්යය, අනේ ඒත් අකුනු ආසියා ක්‍රිකට් අනු ශුරයන්ට පඩ් ගෙවාගන්ඩත් බැරුව සුද්ද්ගෙන් හිඟල නයට පඩි දුන්නලු පලවෙනි වතාවට. එල එල එලම කිරි. ක්‍රිකට ගහන් උන් මාරි බිස්කට් කාලා ක්‍රිකට් ගහනවලු ලොක්කගේ අම්ම මතක් කර කර්. හික්ස්!:lol:

    අපේ අධිකරන ක්‍රමයට ලෝකෙ තිබ්බ පිලිගැනීමත් නැතිවෙලා.

    අද හෙටම අපි අන්තර්ජාතිකව සොමාලියාව වගේ ම්ලේඡ්ච රටක් වගේ හංවඩු ගැහෙන එක නං සිකුරුයි.
    :P

    ඔහොම යං!:yes:
     
    Last edited:

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    මොනව උනත් ලංකවේ හිටපු ජනාධිපති කෙනෙක්,අනික ඔය එකක්වත් ශාක්ෂී වලින් අධිකරනයේදි ඔප්පුවෙලා නැ
    දන්න මගුලක් කියපන් මෝඩයෝ.යුනුස් ඇනපු මැරයාව හඳුන ගත්තා.නඩුවක් ගියා.ඒ මැරයා සොත්ති උපාලි කියන පරයා.සොත්ති උපාලි කියන්නේ ප්‍රේමදාසගේ පතාල නායකයෙක්.කුඩු ජාවරම් කාරයෙක්. අධිකරනේ මේ නඩුව ගියා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දකුනු ආසියාවේ ආර්තික ආශ්චර්යය, අනේ ඒත් අකුනු ආසියා ක්‍රිකට් අනු ශුරයන්ට පඩ් ගෙවාගන්ඩත් බැරුව සුද්ද්ගෙන් හිඟල නයට පඩි දුන්නලු පලවෙනි වතාවට. එල එල එලම කිරි. ක්‍රිකට ගහන් උන් මාරි බිස්කට් කාලා ක්‍රිකට් ගහනවලු ලොක්කගේ අම්ම මතක් කර කර්. හික්ස්!:lol:
    අපේ අධිකරන ක්‍රමයට ලෝකෙ තිබ්බ පිලිගැනීමත් නැතිවෙලා.
    අද හෙටම අපි අන්තර්ජාතිකව සොමාලියාව වගේ ම්ලේඡ්ච රටක් වගේ හංවඩු ගැහෙන එක නං සිකුරුයි.
    :P
    ඔහොම යං!:yes:

    ඔකට උත්තර දෙන්ඩ පුලුවන්.ඒත් එතකොට මෙතන ආණ්ඩුවයි විපක්ෂයයි අතර බෙදිමක් ඇතිවෙලා තෙර්ඩි එක අවුටි යනව :lol::lol:
    මේ තෙර්ඩි එකේදි කරන්නෙ විපක්ෂය ගැන කතා කිරිම :):yes::lol:
     
    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    මම හිතන්නෙ දැන් ඔය ඇති නිකන් මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කරන්ඩ එපා, :no::no:
    මම යුනුස්ව කාලෙකට ඉස්සර හම්බ වුනා.එයාගේ ඇහ ලඟින් ගිය පිහිපාර මට පෙන්නුවා.එයා මට කීවා මේක ප්‍රේමදාසගේ ඕඩර් එකක් නිසා වුනේ කියලා.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න මගුලක් කියපන් මෝඩයෝ.යුනුස් ඇනපු මැරයාව හඳුන ගත්තා.නඩුවක් ගියා.ඒ මැරයා සොත්ති උපාලි කියන පරයා.සොත්ති උපාලි කියන්නේ ප්‍රේමදාසගේ පතාල නායකයෙක්.කුඩු ජාවරම් කාරයෙක්. අධිකරනේ මේ නඩුව ගියා.

    ඉතින් සොත්ති උපාලිනේ ඇනල තියෙන්නෙ ප්‍රේමදාස ඇන්නෙ නැනේ:P:lol::lol:
    මම කියන්නෙ මේකයි,මම දන්නව ප්‍රේමදාස කියන්නෙ එචිචර හොද මනුස්සයෙක් නෙමේ කියල, (කරපු හොද වැඩත් තියෙනව) ඒත් දැන් එයා මැරිල, ඒ මැරිචිච මනුස්සය කරපුව කිය කියා කුණු හරපෙන් බනින එක එචිචර හොද වැඩක් නෙමේ,හරිම පිලිකලු වැඩක්:P:baffled:
     
    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    Erozan
    උඹ කියන්නේ මහින්ද එක්නෑලිගොඩ කියන කා‍ටුන් ශිල්පියාව මරලා මුහුදට දැම්මේ නෑ කියලද?
    :baffled:
     
    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    ඉතින් සොත්ති උපාලිනේ ඇනල තියෙන්නෙ ප්‍රේමදාස ඇන්නෙ නැනේ:P:lol::lol:
    ෂා, හරි දක්ෂ තර්කයක්.මොලේ පොඩ්ඩක් ඇලේ දාලා හොඳා ගනින්.නැත්නම් ඕකේ තියන අශූචි යන්නේ නෑ.
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan
    උඹ කියන්නේ මහින්ද එක්නෑලිගොඩ කියන කා‍ටුන් ශිල්පියාව මරලා මුහුදට දැම්මේ නෑ කියලද?
    :baffled:

    මම නමි දන්නෙ නැ, ඇයි ඔයා දැක්කද? දැක්කනමි අධිකරනයට ගිහින් කියපන් :yes:
    මම විනිසුරැ කෙනෙක් නෙමෙයි මට කියල හරියන්නෙ නැ :lol::lol::lol:
    උබව බෑන් කරලත් යන්නෙ නැනේ,ඒකනේ කරැමෙ කියන්නෙ :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂා, හරි දක්ෂ තර්කයක්.මොලේ පොඩ්ඩක් ඇලේ දාලා හොඳා ගනින්.නැත්නම් ඕකේ තියන අශූචි යන්නේ නෑ.
    :lol::lol:

    මම කියන්නෙ මේකයි,මම දන්නව ප්‍රේමදාස කියන්නෙ එචිචර හොද මනුස්සයෙක් නෙමේ කියල, (කරපු හොද වැඩත් තියෙනව) ඒත් දැන් එයා මැරිල, ඒ මැරිචිච මනුස්සය කරපුව කිය කියා කුණු හරපෙන් බනින එක එචිචර හොද වැඩක් නෙමේ,හරිම පිලිකුල් වැඩක් :P:yes: