UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
කෝ බන්. උඹල සෙට් එක විතරයිනෙ මේකෙ reply කරලා තියෙන්නෙ. හැබැයි rep කපන්නනම් කට්ටිය එන්න ඇති. :rofl:

.

reputation_neg.gif
UNP විනාශයි.සජිත් හා... 12-19-2011 03:59 AM thoth kata wahapiya..
එහෙයි එහෙයි :rofl::rofl::rofl:
 
  • Like
Reactions: sanddun and RLR

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
අනේ දෙවියනේ

ජනතාවට ආණ්ඩුවකුත් නෑ
ජනතාවට විපක්ෂෙකුත් නෑ
දැන් ඉතිං උඩ බලං කෙළ ගැහුව අපිට

අනේ අපිට කවුරැත් නෑ.....

:dull::dull:
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    ජෙනෙරල් පැටලුනෙත් ඔයවගේ මර උගුලක තමයි
    :(:angry:
    ජෙනරාල් තුමා ට කෙලෙව්වෙ ඉන්දියන් රෝ RAW එක.

    මහ එකා ඇසිස්ටන්ට් ලයිබ්‍රේරියන් කෙනෙක්, මල්ලි යුද්දෙට බයේ පැනල ගිහින් සුද්දොන්ට පැට්‍රෝල් ගහපු එකෙක්. උගත් කමක් මොලෙයක් නැහැ.

    රෝ එකෙ උන් දුන්න හොඳ තංගුස් ලණුවක්, "අපේ ඉන්ටලිජන්ස් සෝසස් වලට අනුව ෆොන්සේකා ආණ්ඩුව අල්ලන්න යනවා කියල" ඉන්දියාවෙ ජියෝ පොලිටිකල් පොලිසි එක හැම වෙලේම අසල්වාසි රටවල් අස්තාවරව තියෙන එක. අයියයි මල්ලියි නුගත්කමයි හීනමානෙයි නිසා ගෙඩිපිටින් කෑවා.

    වීරයා හිර ගෙදර, කේ පී ට, කරුනට සුර සැප, ලන්කාවේ ජනතාව දැඩිව දෙකට බෙදිලා, ඉන්දියන් අරමුන ඉටුවුනා. :lol:

    මෙහෙ ඉන්න ජියෝ පොලිටික්ස් ගැන නොදන්න බයියෝ දිහා බල බල ඉන්දියන් උන් පුකෙනුත් හිනා වෙනව ඇති, මෙහෙම මෝඩයෝ ටිකක් කියල.
    :rofl::rofl:
     
    • Like
    Reactions: cr33py_f41iry

    මෙහෙ ඉන්න ජියෝ පොලිටික්ස් ගැන නොදන්න බයියෝ දිහා බල බල ඉන්දියන් උන් පුකෙනුත් හිනා වෙනව ඇති, මෙහෙම මෝඩයෝ ටිකක් කියල.:rofl::rofl:

    100% එකඟයි මචන් :(. ඉන්දියන් සීන් එක ගැන නම් ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ :baffled::sorry:.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ලොවෙත් නැ,අර සින්දු කියන දයාසිරිත් පළාත් සබාවෙ ගොයියෙකුට පැරදිලා :lol::lol::lol:

    dayasiriya UNP eke wadda wenna yanwa wena kauruth nane natta pagagena sadde danna. mata pennannama bari ekek thama oya :frown:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ජෙනරාල් තුමා ට කෙලෙව්වෙ ඉන්දියන් රෝ RAW එක.

    මහ එකා ඇසිස්ටන්ට් ලයිබ්‍රේරියන් කෙනෙක්, මල්ලි යුද්දෙට බයේ පැනල ගිහින් සුද්දොන්ට පැට්‍රෝල් ගහපු එකෙක්. උගත් කමක් මොලෙයක් නැහැ.

    රෝ එකෙ උන් දුන්න හොඳ තංගුස් ලණුවක්, "අපේ ඉන්ටලිජන්ස් සෝසස් වලට අනුව ෆොන්සේකා ආණ්ඩුව අල්ලන්න යනවා කියල" ඉන්දියාවෙ ජියෝ පොලිටිකල් පොලිසි එක හැම වෙලේම අසල්වාසි රටවල් අස්තාවරව තියෙන එක. අයියයි මල්ලියි නුගත්කමයි හීනමානෙයි නිසා ගෙඩිපිටින් කෑවා.

    වීරයා හිර ගෙදර, කේ පී ට, කරුනට සුර සැප, ලන්කාවේ ජනතාව දැඩිව දෙකට බෙදිලා, ඉන්දියන් අරමුන ඉටුවුනා. :lol:

    මෙහෙ ඉන්න ජියෝ පොලිටික්ස් ගැන නොදන්න බයියෝ දිහා බල බල ඉන්දියන් උන් පුකෙනුත් හිනා වෙනව ඇති, මෙහෙම මෝඩයෝ ටිකක් කියල.
    :rofl::rofl:

    අනේ පොන්ස්... ජෙනරාල් හිරේ ගියයි කියලා අපේ රට අස්ථාවර වෙලා නැහැ...ජෙනරාල් කියන්නේ දැන් ලංකාවේ දේශපාලනයට කිසිම වැදගත් කමක් නැති කෙනෙක්... එයාගේ වැදගත් කමක් තිබ්බ යුද්දෙදි .. එත් දේශපලනේදී බින්දුවයි... උබ මොකක් පදනම කරගෙනද අපේ රට අස්ථාවරයි කියලා කියන්නේ... අනික මොනවගෙන්ද අපේ රට අස්ථාවර...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කෝ මේ UNP කාරයො ටික,එකෙක් නැනේ ආසාවට හොයා ගන්ඩ :P:P
    මම හිතන්නෙ ලැජ්ජාවට පලාගිහින්ද කොහෙද :lol::lol:

    කෝ අපේ අර පොන්ස් srilankan1 :lol:... මිනිහත් ගියද දන්නේ නැහැ සිරිකොතට ගල් ගහන්න :lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    අනේ පොන්ස්... ජෙනරාල් හිරේ ගියයි කියලා අපේ රට අස්ථාවර වෙලා නැහැ...ජෙනරාල් කියන්නේ දැන් ලංකාවේ දේශපාලනයට කිසිම වැදගත් කමක් නැති කෙනෙක්... එයාගේ වැදගත් කමක් තිබ්බ යුද්දෙදි .. එත් දේශපලනේදී බින්දුවයි... උබ මොකක් පදනම කරගෙනද අපේ රට අස්ථාවරයි කියලා කියන්නේ... අනික මොනවගෙන්ද අපේ රට අස්ථාවර...
    දේශපාලන ස්තාවරත්වය මොකක්ද කියල දන්නෙ නැත්නම් ඒ වගේ රටවල් දෙක තුනක් අධ්‍යනය කරල එන්න. ඔබතුමාගේ නුගත්කම පෙන්නුවම අපටත් ලැජ්ජයි.

    දෙවෙනි කාරනාව මුඩුක්කුවෙ ඉපදුනා කියලා මුඩුක්කු බාසාවෙන් මෙතන කතාකරන්න එපා,අනිත් එලකිරි සාමාජිකයන්ට යම් ගෞරවයක් දක්වල මත වාදී වෙනස්කම් මතවාදීව තියාගන්න, පර්සනල් කොරගන්නෙ නැතුව. එහෙම ශිෂ්ඨත්වයක් නැති පසුබිමකින් ඔබතුමා එනබවක් තමයි පේන්නෙ, ඒ ගැන මට දුකයි, සොරි ඩොට් කොම් තමයි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    254938_1362261111916_1693251711_627891_6779820_n.jpg

    සංවාද කරන්න නම් ඒ සඳහා දැනුමක් හැදියාවක් තියෙන අය ඉන්න ඕනේනේ. රටේ ලොක්කත් සරම කරට අරන් කුනුහරුප කියන කොට මේන්න මේ වගේ තමයි සංවාද.
    :lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    254938_1362261111916_1693251711_627891_6779820_n.jpg

    සංවාද කරන්න නම් ඒ සඳහා දැනුමක් හැදියාවක් තියෙන අය ඉන්න ඕනේනේ. රටේ ලොක්කත් සරම කරට අරන් කුනුහරුප කියන කොට මේන්න මේ වගේ තමයි සංවාද.
    :lol:

    ඔව් පොන්ස්.. පොන්නයට පොන්නයා කියලා කතාකරන්නතුව වෙන මොන කියලා කතාකරන්නද .. අනික උබලා වගේ පොන්නයොත් එක්ක අපිට සංවාද ඕනේ නැහැ... අහ හරි මට දැනගන්න ඕනේ වෙලා තිබුනේ මොන අස්තාවරත්වයද කියලා තමයි.. දැන් උබ කියල තියෙනවනේ දේශපාලන කියලා.. එතකොට උබ කියන්නේ 65% ආසන්න ජනමතයක් තියෙන ආණ්ඩුවක් තියෙන රටක් දේශපාලනික වශයෙන් අස්ථාවරයි කියලද ? දැන් මට උබට පොන්නයා ඇරෙන්න වෙන මොකක් හරි නමකිනුත් ආමන්ත්‍රණය කරන්න වෙයි වගේ.
    .:lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දේශපාලන ස්තාවරත්වය මොකක්ද කියල දන්නෙ නැත්නම් ඒ වගේ රටවල් දෙක තුනක් අධ්‍යනය කරල එන්න. ඔබතුමාගේ නුගත්කම පෙන්නුවම අපටත් ලැජ්ජයි.

    දෙවෙනි කාරනාව මුඩුක්කුවෙ ඉපදුනා කියලා මුඩුක්කු බාසාවෙන් මෙතන කතාකරන්න එපා,අනිත් එලකිරි සාමාජිකයන්ට යම් ගෞරවයක් දක්වල මත වාදී වෙනස්කම් මතවාදීව තියාගන්න, පර්සනල් කොරගන්නෙ නැතුව. එහෙම ශිෂ්ඨත්වයක් නැති පසුබිමකින් ඔබතුමා එනබවක් තමයි පේන්නෙ, ඒ ගැන මට දුකයි, සොරි ඩොට් කොම් තමයි.

    උබ ගෞරවය ලබා ගන්න ඉස්සල්ලා වෙනත් ආගම් වලට ,මිනිස්සුන්ට ගරු කරලා ඉදපන්... එතකොට උබට ගෞරවය ලැබෙයි...
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    දේශපාලන ස්තාවරත්වය මොකක්ද කියල දන්නෙ නැත්නම් ඒ වගේ රටවල් දෙක තුනක් අධ්‍යනය කරල එන්න. ඔබතුමාගේ නුගත්කම පෙන්නුවම අපටත් ලැජ්ජයි.

    දේශපාලනිකව පමනක් නොව ආර්ථිකවද ලන්කාව කලාපයට සාපේක්ශව ඉහල තෑනක සිටී, ආර්ථික ස්තාවරත්වයට දේශපාලනික ස්තාවරත්වය රිජුවම බලපායි. යමෙක් මෙය නොපිලිගන්නේ නම් පසුගිය වසර 2 තුල ලන්කාව දෙසට යොමු වු FDI's ප්‍රමානය, ගෙවුම් ශේශයේ (BOP) ඉහල යෑම්, reduction of trade deficit (relative) වෑනි දෑ මදක් සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.

    සමහරුන්ට මෙය නෝදෑනෙන්නේ ඈයිද යන්න වෙනම මාතෘකාවකි. එය ආර්තික විද්යාවට අමතරව මනෝ විද්යාවද සම්බන්ද කරගනිමින් විමසිය යුතු කරුනකි.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    තු තු තු අසුබ කතා කියන්ඩ හිතන්ඩවත් එපා.:P
    රනිල් වගේ බුද්ධිමත් දේශපාලකයෙක් කවදාවත් එහෙම කතා කියන්නෙ නැ :yes::yes::)

    Buddhiya gana kawara kathaada,Ithihaasaya gana igena ganna onanam Ranil gas gembagen igena ganna ona,parakrama bahu rajawarun gana lankaawe wanaanthara gana hodata kiyala dewi ,thiyanawa kiyana buddhiyen pakshaya goda ganna hithuwanam ada wage dawasak enne na,,ithihaasaye mulwathawata UNP naayakayek path karanna rahas chandayak thiyanna unaaa,,kaaagewath dewal walata ahum kan denne na,Mahinda newe aththatama baladdi ekaadhi pathiya Ranil kiyana gas gembaaaa,,UNP eka 2012 thawath winaasa wewi,,thawa kiyak anduwata poojaa karawida danne na Ranil mahaththaya,,1993 idan ada wenakan 63 k da koheda aanduwata dan dunna Ranil ge naayakathwaye hoda kamin...anee manda mewaaa :baffled::angry::baffled:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    කුඩු දුමියට වෙඩි වැදුනම ස්ටොක් මාකට් එක වැටෙන්නෙ ආසියාවේ ආශ්චර්ය හින්ද වෙන්න ඇති නේ?:lol:

    කොළඹ ඉන්න හිඟන්නොන්ගෙ ඔලුවලට ගල් අත ඇරල නගරය ලස්සන කරන්නෙ ආර්තික ස්තාවරත්වය හින්ද වෙන්ඩ ඇති නේ?
    :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දේශපාලනිකව පමනක් නොව ආර්ථිකවද ලන්කාව කලාපයට සාපේක්ශව ඉහල තෑනක සිටී, ආර්ථික ස්තාවරත්වයට දේශපාලනික ස්තාවරත්වය රිජුවම බලපායි. යමෙක් මෙය නොපිලිගන්නේ නම් පසුගිය වසර 2 තුල ලන්කාව දෙසට යොමු වු FDI's ප්‍රමානය, ගෙවුම් ශේශයේ (BOP) ඉහල යෑම්, reduction of trade deficit (relative) වෑනි දෑ මදක් සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.

    සමහරුන්ට මෙය නෝදෑනෙන්නේ ඈයිද යන්න වෙනම මාතෘකාවකි. එය ආර්තික විද්යාවට අමතරව මනෝ විද්යාවද සම්බන්ද කරගනිමින් විමසිය යුතු කරුනකි.

    ඔය කියන ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබිලා නෑ නේද?? බලාගෙන යනකොට ඕවා කබ්‍රාල් ලොක්කගේ ඉලක්කම් හරඹ විතරයි නේද:confused::confused: