math hondin, athal eke innawa![]()


ෂා නියමයිනේ...
කෝ ඔයාගේ ගිනිපිග්.. දැන් එයා ලොකු ඇති නේද..![]()
kumba karna wage 24hrz doi eya
mage eka owa kanne na ne bun...
u kanne tanakolai... kiri bonawa
thawa paan buiscuit wage ewa kanne.... kukul kamat kanawa

hamster kenek ane eya piggyek nemei![]()
denma denmakumba karna wage 24hrz doi eya
![]()
හුටා.. එහෙමද.. ඔය වගේ ඉන්න හැමෝටම මම කියන්නේ ගිනිපිග් කියල.. (එච්ච්රයි දන්නේ) 
කැම කාල වැඩි වෙලා නිදිමත ඇති.. 
හුටා.. එහෙමද.. ඔය වගේ ඉන්න හැමෝටම මම කියන්නේ ගිනිපිග් කියල.. (එච්ච්රයි දන්නේ)
අනේ පව්..කැම කාල වැඩි වෙලා නිදිමත ඇති..
![]()
guinea pigs la lokui... hamsters la podi... cryztal nangita inne piggyo.... 
hikz හපෝයි.. නැවම නම් පිස්සු හැදනව දකින කොට...![]()



balanna ithin indala indala api EK awama kauru hari innawane hemadama mata "bun, machan" ganna
hari shokguinea pigs la lokui... hamsters la podi... cryztal nangita inne piggyo....
hehehe.... ow den bola gediya wage innawahikz
ඔක්කෝමල එක වගේ නිසා මම හිතුවෙ ගිනිපිග්ල කියල..

bun?![]()
harakekda ethi karanne?![]()
mage hamster ta man hema kemama denwa![]()

soly nangi
![]()
balanna ithin indala indala api EK awama kauru hari innawane hemadama mata "bun, machan" ganna![]()
![]()



එයත් හිතන්න ඇති ඔයා කොල්ලේක් කියලා...
ගනන් ගන්න එපා.. දැන් මේකේ ගැනු ලමයි වැඩිය නැති නිසා.. කට්ටිය ගොඩක් ඔය විදියට තමයි කතාකර ගෙන යන්නේ...එයත් හිතන්න ඇති ඔයා කොල්ලේක් කියලා...
![]()


අනේ මම එක දන්නේ දැන්නේ...ඔක්කෝමල එක වගේ නිසා මම හිතුවෙ ගිනිපිග්ල කියල..
නියමයි.. එයාගේ වයස කීයද දැන්..![]()
hikz 
hikz




kawda bun danne itin kellek kiyala
mama hituwa kolu patiyek kiyala
ekai bun kiwwe![]()

ගනන් ගන්න එපා.. පැරිස් අවුලක් නැ.. එයා හොද ගැනු ලමයෙක්.. 
ගනන් ගන්න එපා.. පැරිස් අවුලක් නැ.. එයා හොද ගැනු ලමයෙක්..
![]()
