දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol: මායන්ටත් ඕනෙ බන් කූල්, බබා, බක්කි වගේ අපිට කියල ප්‍රසිද්ධ වෙන්න :frown: අපි අහුවෙයි ඔවට

    baya ta sindu kiyanawa kiyanne mewatada manda? :baffled: :P
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    aiya anuradhpure da? polonnaruwe da? monaragala da? :lol::lol::lol:

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් :(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    376233_309542089064461_293154100703260_1173333_1775828034_n.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:

    kollekui kellekui inna phto ekak dala lesbian kiyana ubanam world clz ponsiyek wenna ona, :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබේ අම්මා දිලුණා එදා
    මම පැනලා ලිදෙන් ගොඩගත්තා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    ඔබ වෙනුවෙන් පනිමි ලිදට සැමදා //
    :rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මූත් මෙගා බෝතල වලින් බෙහෙත් ගන්නවා වගෙ.. :P
    :lol::lol: මූ මාර ගේමක් දෙනවා බයිට ඉල්ලගන්න.
    ඒවට සෑහෙන්න කැපකිරීම් කරන්න ඕනේ බබලා කූල්ලා වගේ.
    මොන්න පො^^යෙක්ද මේහ්:lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    බින්දු;11671895 said:
    කූලාගේ පැටිකිරිය ත්‍රෙඩය කියවීමෙන් මා උගත් දෑ සරල, කූල් ඉස්ටයිල් එකෙන් මෙසේ කොටමි:D:D

    1. කූලා ඉතා පජාත ඩයල් එකකි.:baffled::baffled: ඌ තම වරද පිලිනොගැනීමෙන් තමන්ගේ කශේරුකාවේ ස්වභාවය මොනවට පෙන්නුම් කොර ඇත.:oo::oo:

    කූලාට ෆ්‍රෙන්ඩ්ලි ඇඩ්වයිස් එකක් දීමට සිතේ. කූලානෙනි තොගේ කශේරුකාව සකස් කරගැනීමට නම් වහාම ඇන්ලීන් කිරිපිටි බී, පොල්පිත්තක් කොන්දේ බැඳගෙන දිනපතා පැය 8ක් නිදාගනු මැනවි. එසේ නොකලහොත් වින්කලයකට ගොස් ඇද ඇරගැනීමට හෝ කශේරුකාව රිප්ලේස් කිරීමට සිදුවනු ඇත:angry::angry:

    2. කූලාගේ මානසිකතවය ඇති සමනල බුවාලා සෙට් එකක්ද කිරියේ ඇත :eek::eek:

    මේ සමනල මානසිකත්වය ඇති බුවාලාද ලොවෙත් කෙල්ලෙක් නැති, ජීවිතේට ලව් කර නැති, හින්දි ෆිල්ම් බලා, එහි සිටින කොල්ලාට තමාව ආදේශ කර රෑට සිහිනෙන් සුවයං වින්දනයේ යෙදෙන බුවාලාය. උන් පව්ය. අප උන්ට අනුකම්පා කල යුතුය. :sorry::sorry:

    මුන් සෙට් එකෙන් සම-හරක්ගේ අහවල් ගැජමැටික්ස් එක ඉතා කොටය. හිටගෙන චූ කලොත් කකුල් දෙකේ මුත්‍රා වැටෙන තරම් කොටය. එනිසා තමන් වැනි එවුන් තවත් සිටීදැයි දැන ගැනීමට ගැජමැටික්ස් එකේ සයිස් එක අසා ත්‍රෙඩ් ද දමති.:eek::eek::shocked::shocked:

    එක පාට කුරුල්ලෝ ( ගේ-කුරුල්ලන් වීමටද හැකිය) එකට රොක් වනවා යැයි කියන්නේ මේකටය.:yes::yes:

    සමනල් සෙට් එකටත් ෆ්‍රෙන්ඩ්ලි ඇඩ්වයිස් එකක් - සමනල් මානසිකත්වය උඹලාට ලබා දෙන දෙයක් නැත. දවසේ පැය 24ම කිරියේ සමනල් ටෝක් දුන්නට, අන්තර්-ජංජාලයේ ලැග සිටියට තොපිට කෙල්ලෝ වැටෙන්නේ නැත.:oo::oo: ෆෝරම් එකක රෙප් 1000ක් තිබුනත් අතේ රුපියල් 1000ක් නැත්නම් කෙල්ලෝ තියා පාරේ යන හොරිකඩ බල්ලන් වත් තොපි ගනන් ගන්නේ නැත. ෆෝරම් එකක ලව් ගැන ත්‍රෙඩ් 100ක් දැමීම කෙල්ලෙක් දාගැනීමට සුදුසුකමක් නොවේ. මෙතන මැජරයන් මෙන් කාලකන්නි නොවී වතුරට බැස පිහිනීමට ඉගෙන ගැනීම මැනවි. වහා පාරට බැස, කෙල්ලෙක් ටෝක් කර, නෝන්ඩි වී, එක්ස්පීරියෑන්ස් ලබා ගෙන තම ජීවන සහකාරිය සොයා ගනු මැනවි. :cool::cool:

    නැත්නම් ප්‍රපෝසල් එකකින් ගෙදරට නාකී වූ යකින්නියක් සැට් කරගැනීමට වාසනාව උදාවනු ඇත:D:D:rofl::rofl:

    3. අකිල මාර බුවෙකි:love::love:

    පොර මාර පොරක් ය. තුන් ලෝකේන්ම එහෙව් පොරක් සිට නැත. පොර එක්සෑම් හරියට පාස් වී නැත්තේ රටේ සිටින අනිත් සිසුන් ගැන පහල වු මහා අනුකම්පාවෙනි. පොර හරියට එක්සෑම් කරා නම් පොරගේ රිසල්ට්ස් දැක කොර වෙන සියලු ලක් වැසි ලමෝ ගගේ මූදේ පණිති, ග්‍රැමොක්සෝන් බොති. ඒ මහා ව්‍යසනයෙන් ලක්දිව බේරා ගත්තේ තම විභාග කෙල කර ගත් අකිල බුවාය.;);)

    එසේම එතුමා සෙක්ස්පිරියන්ස් ලබාගැනීමට කොල්ලන්ගේ පොලු වල සයිස් එක අසයි. අපිට නොතේරෙන එතුමාට තේරෙන අමුතු සෙක්ස්පීරියන්ස් එක කුමක්දැයි මටද මාර ප්‍රශ්ණයකි. එතුමාද වැඩිපුරම පෝස්ට් කරන්නේ සමනල ත්‍රෙඩ් ය. එයද අන්තර්-ජංජාලයේ සිටින සමනල් පැටවුන් කෙරෙහි උපන් අනුකම්පාවෙනි. :baffled::baffled:

    එතුමා ඇන් ඩී බී බැංකුවේ ශෙයාර්ස් ගෙන ඇත. එය එසේ මෙසේ කෙනෙක්ට කළ නොහැක. ඇන් ඩී බී බැංකුව එතුමාගේ ග්දර පැමිණ ශෙයාර්ස් ගත්තේ නැත්නම් ගිනිතියාගෙන මැරෙන බවට කල තර්ජනය නිසා මහා කරුණාවෙන් ශෙයාර්ස් ගෙන ඇත. එතුමා අවුරුදු 22ක් වූ ජීවිත කාලයෙ කල එකම පිංගුත්තර නොවන වැඩයද එයමය. දැන් එතුමා ඇන් ඩී බී බැංකුවේ සාබාපති තුමාය.:eek::eek: එවන් බාර දූර වගකීමක් උසුලන ගමන් එලකිරියේ ත්‍රෙඩ් දාන්න පැමිනීම ගැන ඇඩ්මින් තුමා විශේෂයෙන් සලකා පොරට මොඩ් පට්ටමක් දිය යුතුය.:yes::yes:

    p.s. - පොරගේ කඩ්ඩද කොරය. ඒ කඩ්ඩ කියවීමෙන් අප පමණක් නොව රැජිනද කොර වී යනවාය. :confused::confused:

    4. එලකිරිය දහම් පාසලකි.:baffled::baffled:

    කිරිය දහම් පාසලකි. මෙහි ත්‍රෙඩ් පලකරන විට, තා, තෝ, හු**, ප** වැනි අවිනීත, අසංවර, අශිෂ්ඨ වදන් භාවිතා නොකල යුතුය. උයා, මෙයා, ඔබතුමා, පැටියෝ, සූකිරි බෝලේ, මැණික් කැටේ, රං කඳ වැනි ශීලාචාර වචන බාවිතා කල යුතුය.උදාහරණ දැක්වීමේදී ධම්මපදය, බයිබලය, කුරාණය වැනි ධර්ම පුස්තක භාවිතා කල යුතුය. :cool::cool::yes::yes:

    අප කිරියට පැමිණිය යුත්තේ ධර්මය ඉගෙනීමේ වටිනා හැගීමෙන් පමනි. කතිකා යුත්තේ ධර්ම කරුණු පමනි. එකිනෙකාගේ වැරදි නොපෙන්විය යුතුය. ඒවා දුටු විට අහක බලාගෙන යා යුතුය. වැරදිලාවත් වැරැද්දක් පෙන්වා දුන් විට මට නෙවෙයි වගේ සිටිය යුතුය. වැරදි පෙන්වා දුන්න එකාට අම්බානක සැලකිය යුතුය:angry::angry:

    මෙහි භාගෙට ඇදගෙන ඉන්න කෙල්ලන්ගේ රූප පෝස්ට් කරන්නේ අපගේ සිත සංවර කර ගැනීමටය. දැනටත් එම කෙල්ලන්ගේ පින්තූර බලා බෙන් ජැක්සන් සෝවාන් වී ඇති අතර :eek::eek:, දමිත් බුවා රහත් වී ඇත:yes::yes:. එකල අංගුලිමාල මිනීමරුවා අංගුලිමාල රහතන් වූ පරිද්දෙන්ම මෙකල ගුරුවරුන්ට ජැක් ගැසූ අධමයන් සෝවාන් වීම සිදුව ඇත. එයද මහා අයිස්වර්යයාකි.:yes::yes:

    5. බීරි අලිංට වීණා වාදනය කල මටද මංජංය. මෙය මාගේ මව්පියන්/ පෙම්වතියන් මෙන්ම ගුරුවරුන්ද නිතර ගායනා කර නියත විවරණ ලබා දුන් දෙයකි. එබැවින් එය ශේප්ය. :sorry::sorry:

    6. මගේ ටෝක්ස් කියවු තොපි පව්ය. එයට නම් මට කොරන්නට දෙයක් නැත. සමාව භාජනයකට දමා පී ඇම් කිරීම මැනවි :rolleyes::rolleyes:

    7. මේක පෝස්ට් කරන්න කලින් ඒ ත්‍රෙඩය ක්ලෝස් කිරීම කැත වැඩක්ය :angry::angry:

    +1
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kollekui kellekui inna phto ekak dala lesbian kiyana ubanam world clz ponsiyek wenna ona, :D
    වැඩේ කියන්නෙ මුලු ලෝකෙන්ම පොන්ටියන්ටයි උඹටයි විතරයි ඔතන කොල්ලෙක් ඉන්නවා පේන්නෙ..