Rock Climbing~බතලේ ගල~Bible Rock

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,251
    4,388
    113
    ඇයි එන්නද
    Hehe you know what after i took that train is on break photo and showed it to ma parents could listen nice words lol..
    it's really dangerous sometimes and the thing is when we are really addict in to that we will forget the place and what we are doing..:D

    why don't your home allow you to come? see here ChanakaManjula he got the same prob and he came with permision and are you still schooling machn?

    :yes::yes:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    machan mama thama thread eka kiyewwe na.eth mata dana ganna one 1st pic eka edit karala thiyena effect eka mokakda? camera eke thiyena option ekak da kiyala.danna kenek innawa nam kiyala denna..
     
    Apr 24, 2008
    2
    0
    0
    1. ඈතින් පෙනෙන දිය ඇල්ල 'අසු පිනි' ඇල්ලයි.
    2. බතලෙගල අනික් පැත්තෙන් නැග්ගා නම් ඉතා පහසුය.
    3. පැමිණීමේදී හා ආපසු ගමනේදී කඩුගන්නාවට කාලය අපතේ යැවීමකි. මාවනැල්ලෙන් ඕනෙ තරම් කොළඹට බස් ඇත.
    4. පින්තූර ටික ඉතා අගනේය.
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    the way u'v presented the thread is really awesome ..
    loved all the pictures , and the descriptions ..
    this cant be organized in a better way.. totally amazing !!
    great job guys ,, +

    who's the photographer ??
     

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    i think i know this girl

    379999_292815794090358_143349459036993_882824_668114988_n.jpg
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    u all guys wearing slippers ...
    I feel it isn't safe in such travel isn't it. u may easily get slip.

    btw
    really fantastic trip machan !!
    u gyz r really lucky :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp It Up...........

    නියමයි...කියලා වැඩක් නෑ...හරියට මමත් ගිහින් ආව වගේ...:yes::cool::cool:
    මේ ලස්සන දේවල් අපිත් එක්ක බෙදාගත්තට බොහෝම ස්තූතියි කඩියා...:)
    11.gif

    "You have given out too much Reputation in the last 24 hours, try again later."
    අදට බෑලු හෙට අනිවා රෙපක් දෙනවා...:D;)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඉස්සර පොඩි බෑග් කෑල්ලක් ගෙනාපු අපේ පෙරා දැන් හෙන සයිස් බෑග් එකක් ගේනවා :baffled:

    386263_292807690757835_143349459036993_882714_1193634784_n.jpg


    පව් අහිංසකයා:rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    yako thopi gihin thiyenne ape ge issarahinne, nikanwath danuwath koranda ehema epa, ara chamiya kiyana eka hondatama dannawa man inne mawanalle kiyala utawath bari unane PM ekak daanda


    Chamikawp :lol:
    oyata kata karanda tiya minihata tripa enda wat sihiya tibbe na eda :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    1. ඈතින් පෙනෙන දිය ඇල්ල 'අසු පිනි' ඇල්ලයි.
    2. බතලෙගල අනික් පැත්තෙන් නැග්ගා නම් ඉතා පහසුය.
    3. පැමිණීමේදී හා ආපසු ගමනේදී කඩුගන්නාවට කාලය අපතේ යැවීමකි. මාවනැල්ලෙන් ඕනෙ තරම් කොළඹට බස් ඇත.
    4. පින්තූර ටික ඉතා අගනේය.


    හදිස්සියේ ගිය හින්දා විස්තර හොයල බලන්න බැරි උනා.
    බස් වල යන්ඩ බැරි පොඩි ලෙඩක් තියෙනවා පේරට එහෙම... කෝච්චිමයි හොයන්නේ :rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    1. ඈතින් පෙනෙන දිය ඇල්ල 'අසු පිනි' ඇල්ලයි.
    2. බතලෙගල අනික් පැත්තෙන් නැග්ගා නම් ඉතා පහසුය.
    3. පැමිණීමේදී හා ආපසු ගමනේදී කඩුගන්නාවට කාලය අපතේ යැවීමකි. මාවනැල්ලෙන් ඕනෙ තරම් කොළඹට බස් ඇත.
    4. පින්තූර ටික ඉතා අගනේය.

    කෝච්චියේ පැයක ගමනක් ගියත් ඇගට අමාරුවක් නැත..බස් එකක විනාඩි 10ක් ගියද ඇග පත රිදේ...කඩුගන්නාවට යෑමට සහ ඒමට ප්‍රධානම කරුන නම් කෝච්චියයි...

    එකෙන්ම තැන්කිවු වේවා ය
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    the way u'v presented the thread is really awesome ..
    loved all the pictures , and the descriptions ..
    this cant be organized in a better way.. totally amazing !!
    great job guys ,, +

    who's the photographer ??

    Thank a lot Cryztal...

    this time I dear to say I'm the photographer :D and these all photos were taken by me excepts the pics which i'm posing :P


    people here like to present thread in Sinhala..that's why im present this in Sinhala..and have you checked this?

    https://www.facebook.com/ElaKiriTraveler?sk=app_57675755167

    thanks a lot for your great comment and comments like this really mean a lot :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    u all guys wearing slippers ...
    I feel it isn't safe in such travel isn't it. u may easily get slip.

    btw
    really fantastic trip machan !!
    u gyz r really lucky :D

    hmm it may be true..i agree with you and it is so easy to travel with shoes rather than wearing slipper for me..but sometimes we used slippers coz it is so easy when we are finding place for bath or with water..so it depends..but anyway we enjoyed max...

    hehe thanx a lot macahn..as long as we do these thing
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියමයි...කියලා වැඩක් නෑ...හරියට මමත් ගිහින් ආව වගේ...:yes::cool::cool:
    මේ ලස්සන දේවල් අපිත් එක්ක බෙදාගත්තට බොහෝම ස්තූතියි කඩියා...:)
    11.gif

    "You have given out too much Reputation in the last 24 hours, try again later."
    අදට බෑලු හෙට අනිවා රෙපක් දෙනවා...:D;)

    Gindara :D
     
    • Like
    Reactions: DAMER