eththatama shook.............
fatta machooo
rep +

Awesome Camping @ Reverstan / Riverstone
![]()
hehe yeah thing is I should have a good camera with me and good job indeed..
still i'm clicking these photos from my sony cyber shot camera(point and click)
you like photography?![]()
not quite into photography ..
but yeah .. guess its a lovely hobby!
ill check that thread out.. thanks brO!!

welcomeයකෝ පිළිමතලාවේ ඉදගෙනත් ගිහින් නැති හැටියක්...
දැන්නේ යකෝ මේකේ ලස්සන දකින්නේ...
කි පාරක් ඕක දිහා බලාගෙන යන්න ඇතිද?
අපි කිව්වේ ඕකට සිගිරිය 2 කියල...
හිටපන් ඊලග පාර සෙට් එකත් එක්ක යන්න ඕනි...
තැන්ක්ස් මචන්...![]()

ෆට්ට මචං, යනවනං මෙන්න ප්ලේස්ස්.. මං ඉස්කෝලෙ යද්දි ස්කවුට් වලින් එක්කං ගියා මතකයි..![]()
ඒක නෙමෙයි බොලාට ඕක නඟින්න හෙනවෙලාවක් යන්න ඇති නේ.. මොකද ගොළුබෙල්ලත් එක්කනෙ ගිහිං තියෙන්නෙ
මාත් යන්න ඕනි බලන්න
Ei bang owa apita kiyanne naththe????
Apith asai ne enna.....!!!!!!!
Kiyahallako apitath.........!!!!!!!!!!
Patta +Rep!!
good