සක්‍රයා

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මේ සක්‍රය කියල එකෙක් ඇවිල්ල මෝඩ ආතල් දෙනවනෙ

    උබල එකෙක්වත් උගෙ Thread වලට reply කරන්න එපා

    එතකොට වැඩේ හරි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්ම්..මම දැක්ක..පිස්සු වීඩියෝ ටිකකුත් දාලා.දැන් අන්න බුද්ධාගම විවේචනය කර කර ඉන්නවා..ආගම් කොටවන්න හදනව..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මූ ඔය හදන්නේ බුද්දමට නින්දා කරන්න....
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඔය වගේ menata case ඉන්නව

    උන්ට ඕනෙ අවදානය ගන්න

    ඕක මානසික ලෙඩක්

    අර show mans la ඉන්නෙ. උන්ටත් තියන්නෙ ඔය වගේ මානසික ලෙඩක්.

    uge thread walata api reply nokara hitiyanam ewa nikanma yata yanawa
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    gon athal dena fake ekek


    7189361.png
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටික දවසකට කලින් මෙකෙ හිටියා කිඹුලා බනිස් කියලා පොරක්. උ බනින්නෙම සොම හමුදුරුවන්ටට්යි බුද්දාගමටයි. මුම exmuslim ahmed කියලා අවා . එතනදි මු බනින්නේ මුස්ලිමුන්ට ඉස්ලම්වලට . දවසක් මිනිහා අතේ කෝට් වුනා . exmuslim උපුටලා පෙන්නපු දෙයක නොතියපු බොරුවක් පෙන්නලා දුන්නම මිනිහ කිව්ව 'මම ගන්නකොට එතන එහෙම තිබ්බා ' කියලා රිප්ලයි කරා.උගේ නරක වෙලාවට රිප්ලයි වුනේ කිඹුලා බනිස් uid එකෙන්. මේ වගේ ෆේක් ඉදිරියටත් එන්න පුලුවන් පරිස්සමෙන්.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    u hena choon ekak gannawa ape eun dena answers walin..eka ape me gon haththata terenne na.. uta uwanamwath wada honda answers dila tiyenne ape eun.. u boruwata prashna ahala ape eun kulappu karanawa dagena...