හොද DJ කෙනෙක් ඉන්නවාද බීච් පාටි එකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් පැය 3 ක් වගේ?
කට්ටිය 1300 වගේ ඉන්නවා බිච් පාටි එකට එන.
උපකරන සහිත හෝ රහිත හොදට DJ කරන්න පුලුවන් දන්න අයව කියහන්කෝ.
පුලුවන් නම් Dj Slash කන්ටැක්ට් කරන්න මට මිනිහාගේ නම්බර් එකක් දියන් මචන්.
තැන්ක්ස්.
සමහර එවුන් Dj කරනවා කියලා මොකක් හෝ nonstop එකක් දාලා පැත්තකට වෙලා ඉන්නවා.
එහෙම බෑ.හොද ප්‍රෝෆශන්ල්ව කරන කෙනෙක් ඕන.
Speakers and Lights ඔක්කොම දෙන කෙනෙක් නම් වඩා හොදයි.නැති උනත් අව්ලක් නෑ.
දන්න අය මෙතන විස්තර දාන්න.
දන්න කෙනෙක් Dj Slash කන්ටැක්ට් කරන්න පුලුවන් විදිහක් කියන්න.

tawa ona nam kiyapann