පොඩි හෙල්පක් දෙන්නකෝ අනේ
මචන්ලා අර පොඩි ලමයින්ට බලන්න තියෙන වීඩියෝස් වගයක් තියෙන්නේ එක එක සත්තු වගේ ඇඳගෙන කරන.ඩයිනෝලා වගේ එහෙම.ඉංග්ලිෂ් වීඩියෝ.ඒවට මොකක්ද බං කියන්නේ?මට බාගන්න ලින්කුවක් තියෙනවනම් දෙන්නකෝ............