පොඩි හෙල්පක් දෙන්නකෝ අනේ

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පොඩි හෙල්පක් දෙන්නකෝ අනේ

    මචන්ලා අර පොඩි ලමයින්ට බලන්න තියෙන වීඩියෝස් වගයක් තියෙන්නේ එක එක සත්තු වගේ ඇඳගෙන කරන.ඩයිනෝලා වගේ එහෙම.ඉංග්ලිෂ් වීඩියෝ.ඒවට මොකක්ද බං කියන්නේ?මට බාගන්න ලින්කුවක් තියෙනවනම් දෙන්නකෝ............:D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Muppet Show ද

    The-Muppet-Show.jpg

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නම දන්නෑ බං
    ෆිල්ම් එකක් නෙමෙයි
    නිකන් ටීවී සීරියස් එකක් වගේ එකක් මහිතේ:sorry:

    ඕකත් ටීවී සිරීස් ඒකක් තමයි බං... ඒත් විස්තර මදි ...මොන ලයින් එකේද ගියේ කියපං...
     
    • Like
    Reactions: sudu pusa
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මෙන්න මේ වගේ ඒවා තමයි බං:yes:
    අර රෙක්ස් වීඩියෝ කියලා කියන්නෙත් මේ වගේ ඒවට නේද?:rolleyes:

    The Muppet Show

    Code:
    http://www.imdb.com/title/tt0074028/
    ලින්ක් හොයා ගනින්............
    Season 5 ක් තිබුනා....
    හදිස්සියක් නැත්නම් හෙට Link ටික හොයලා දෙන්නම්..........

    රෙක්ස් ද සෙක්ස්ද?:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Barney & Friends
    The Wiggles
    JoJo's Circus
    Higgley Town Heroes
    Mickey Mouse Club house
    In the Night Garden
    Bob the Builder
    Postman Pat
    Tweenies
    Charlie and Lola
    Dora The Explorer
    Go Diego Go
    Kipper The Dog
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඕකත් ටීවී සිරීස් ඒකක් තමයි බං... ඒත් විස්තර මදි ...මොන ලයින් එකේද ගියේ කියපං...
    ඒක දන්නෑ බං:sorry:
    Barney & Friends
    The Wiggles
    JoJo's Circus
    Higgley Town Heroes
    Mickey Mouse Club house
    In the Night Garden
    Bob the Builder
    Postman Pat
    Tweenies
    Charlie and Lola
    Dora The Explorer
    Go Diego Go
    Kipper The Dog
    තෑන්ක්ස්
    මං සර්ච් කරලා බලන්නම්:D
    Captain ජැක් ස්පැරෝ;11684571 said:
    The Muppet Show

    Code:
    http://www.imdb.com/title/tt0074028/
    ලින්ක් හොයා ගනින්............
    Season 5 ක් තිබුනා....
    හදිස්සියක් නැත්නම් හෙට Link ටික හොයලා දෙන්නම්..........

    රෙක්ස් ද සෙක්ස්ද?:P
    රෙක්ස් බං
    අර ඩයිනෙක් ඉන්නේ
    ඌ වගේ ඇදගෙන කරන්නේ:yes: