ධූමපානය
දුම්පානය නිසා
පාන්දරම පත්තු කරනවනම් පෙනහළු,
හිස සහ ගෙල පිලිකා සෑදීමට වැඩි ඉඩකඩක්.
පරීක්ෂණයට සහාභාගීවු අයගෙන් සොයාගෙන,
අවදිවෙලා පැයකට පසු අයට වඩා
පැය භාගයකට පසු දුම්පානය කරන අය වැඩිපුර (1.31 ගුනයක්),
පැය භාගයකට කලින් අය(1.79 ගුනයක්)
පිලිකා සෑදීමේ අවදානමක් තියන බව,
දවසේ අනේකුත් වෙලාවල්වල දුම්පානය කරන්න පටන්ගන්න අයට වඩා සාපේක්ෂව.
According to Joshua Muscat, PhD,
of the Penn State College of Medicine in Hershey,
and his colleagues
Cancer 2011 © 2011 American Cancer Society
ScienceDaily (Aug. 8, 2011)
මොලයේ ආඝාත(stroke ) ඇතිවීම වැඩියි
එක හේතුවක් වන්නේ රුදිර වාහිනි තුවාල වී ඒ වටා මේදය තැන්පත් වී
රුධිර නාලිකා සිහින් වීම නිසා වන ආඝාත ,මේවා දෙගුනයකින් වැඩිකරන අතර
රුධිර නාල පිපිරී රුධිර වහනය නිසා වන ආඝාත හතර ගුනයකින් වැඩිබව
පුරස්ථි ග්‍රන්ථි පිලිකා නැවත මතුවීමේ ,මේකෙන් මරණයට අවදානමක්
මේකේන් හොයාගෙන ඇති අයගෙන් දුම් පානය කරන්නන්,
61%අවධානමක් තියනවා කියලා මේ පිලිකා නැවත මතුවීමටත්,
මියයාමටත්.
study was published in the June 22-29, 2011,
Journal of the American Medical Association
ScienceDaily (June 21, 2011)
දුම්පානය නොකරත්
අනුන්ගේ දුම්පානය නිසා
බබාලගේ නිකටින් ප්‍රමානය
නිකටින් ප්‍රමාණය විශ්ලේෂණය කරාම
එකම කාමරයේ නිදාගන්න දුම්පානය කරන දෙමාපියන්ගේ බබාල,
වෙනත් කාමරයක නිදාගන්න දුම්පානය කරන දෙමාපියන්ගේ බබාලට වඩා
තුන්ගුණයක් නිකටින් තියෙන බව සොයාගෙන.
ScienceDaily (Mar. 28, 2011)
Nicotine ඇබ්බැහි වීමට ලොකු ඉඩකඩක් තියනවා
මේක හොයාගෙන තියෙන්නෙ,
සක්‍රිය අක්‍රිය දුම්පානය කරන්නන් එකම වේලාවක්,
එයාලගේ මොලයේ ක්‍රියාකාරීත්වය,PET යන්ත්‍රයක් අදාරයෙන්
පරීක්ෂණය කරලා සොයාගෙන තියනවා,
නිකටින් පොඩි ප්‍රමානයක් ඇතිලු,ඒව මොලයේ තියන එම අනු ග්‍රාහක
දුම්පානය කරන කෙනෙක්ගේ තරමටම මොලයේ ක්‍රියාකරන්න.
published May 1/ 2011 in Archives of General Psychiatry
ගොඩාක් පරීක්ෂණ තියනවා
එක් එක් වයස් මට්ටම් වලට කරල තියන,
හැමදේකම තියෙන්නේ මේ ප්‍රතිපලම තමයි.
මානසික රෝග ඇතිවීමට බලපානවා.
සක්‍රීය දුම්පානය කරන්නන් 2595 සහ අක්‍රිය දුම්පානය කරන්නන් 5560 අරගේන තමයි,
මේ පරීක්ෂණය කරල තියෙන්නේ.
මේ කාටවත් කලින් මානසික රෝග තිබිල තියන අය නේමේ
අවුරුදු ගානක් මේ අයව පරීෂාකරල තමයි වර්තාව එලියට දාල තියෙන්නේ.
පරීක්ෂණයෙන් සොයාගෙන කට්ටියක් මානසික ආතතියෙන් පෙලෙන බව,
තවත් පිරිසක් මානසික ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවු බවත්.මේවාඅතර කෙලින්ම සම්බන්දයක් තියන බව.
ScienceDaily (June 7, 2010)
දුම්පානය නැවැත්තුවාම
පෞරුෂත්වය වර්ධනයක්
මේකෙන් හොයාගෙන කලබලකාරීබව ආවේගී බව
මානසික අවපීඩනය වැඩිපුර දුම්පානය කරන අය අතර බහුල බවත්
දුම්පානය නැවැත්වු පසු මේවා අඩුවෙන බවත්.
ScienceDaily (Sep. 12, 2011)
මතක ශක්තිය වැඩි වීම
ගත්තු අයගේ මතකය පරීක්ෂා කරාම හොයාගෙන,
දුම්පානය කරන්නන්ගේ මතකයට වඩා,
දුම්පානය නැවැත්වු අයගේ මතකය ඔවුන්ට වඩා හොද බවත්.
පරීක්ශාකර බලා තිබෙන්නේ කෙටිකාලීන මතකය උනත් විශ්වාස කරනවලු
මතකයට වගේම මොලයේ ඉතිරි ක්‍රියාකාරීත්වයටම බලපෑමක් කරනව කියලා.
ScienceDaily (Sep. 20, 2011)