physical repair of 1.5T hard disk :( !!!~~~~sallan....

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    machanla...:nerd::nerd::nerd:
    mage 1.5tb wd elements hard eka bima wetuna.:baffled::baffled::baffled::baffled: :baffled: dan saddayak enawa. weda karanne na... :no::no::no::no: wrnty gannath be. ratin gattu ekak.

    lankawe hard disk wala physical repair karana thanak dannawada....:confused::confused::confused:
    loku udawwak machanla... dannawane oya tera athule tamai mage jeewithe tiyenne..... sindu films photos... loku amaruwaka wetila inne mama......:sorry::sorry::sorry::sorry::sorry:

    help ekak denna...:(:(:(:(
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i don't really think it can be fixed. if it's an electronics failure yes it can be fixed but as you said if you've dropped it then it's pretty much the end of the story.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    වැටුනාම සද්දයක් එන එකත් ලොකු දෙයක් මිත්‍රයා:P
    නෙට් එකේ බලන්න ගොඩක් තැන් තියෙනවා
    හැබැයි ගිගාබයිටෙකකට අඩුම $30ක් වත් යාවි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දන්න කෙනෙක් කියහන් මටත්.
    මගේ 1TB western digital caviar green 64mb cache hard disk එක මාස 6 ගියාට පස්සේ මාර ස්ලෝ උනා.1mb ෆයිල් එකක් කොපි වෙන්න විනාඩි 20 වගේ යනවා.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    දන්න කෙනෙක් කියහන් මටත්.
    මගේ 1TB western digital caviar green 64mb cache hard disk එක මාස 6 ගියාට පස්සේ මාර ස්ලෝ උනා.1mb ෆයිල් එකක් කොපි වෙන්න විනාඩි 20 වගේ යනවා.
    මම නම් දන් නැහැ මචන්! දන්න එකෙක් කියාවි
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,938
    12,275
    113
    Behind u :p
    දන්න කෙනෙක් කියහන් මටත්.
    මගේ 1TB western digital caviar green 64mb cache hard disk එක මාස 6 ගියාට පස්සේ මාර ස්ලෝ උනා.1mb ෆයිල් එකක් කොපි වෙන්න විනාඩි 20 වගේ යනවා.

    firmware update ekak release karalada kiyala hoyala balapan!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වත්තල පැත්තෙ ඩයල් එකක් ඉන්නවා මචං හාඩ් ඩිස්ක් රෙපෙයාර් කරන. මම හරියටම දන්නෙ නෑ. මගෙ යාලුවෙක්ගෙ හාඩ් එකක් කේස් එකක් ගිහිං උගෙන් හදාගෙන තිබ්බා. මම උගෙන් අහලා කියන්නම්.
     
    • Like
    Reactions: wijendra

    ashen007

    Active member
  • Jan 22, 2009
    344
    32
    28
    machan lankawe unity 1k una danna un ennawa karana mama ape hadd1k kara aka 500GB1ka kata u 25000k gaththa
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    පැටියා;11693747 said:
    වත්තල පැත්තෙ ඩයල් එකක් ඉන්නවා මචං හාඩ් ඩිස්ක් රෙපෙයාර් කරන. මම හරියටම දන්නෙ නෑ. මගෙ යාලුවෙක්ගෙ හාඩ් එකක් කේස් එකක් ගිහිං උගෙන් හදාගෙන තිබ්බා. මම උගෙන් අහලා කියන්නම්.

    balala kiyapan machan... loku udawuwak...
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    පැටියා;11693747 said:
    වත්තල පැත්තෙ ඩයල් එකක් ඉන්නවා මචං හාඩ් ඩිස්ක් රෙපෙයාර් කරන. මම හරියටම දන්නෙ නෑ. මගෙ යාලුවෙක්ගෙ හාඩ් එකක් කේස් එකක් ගිහිං උගෙන් හදාගෙන තිබ්බා. මම උගෙන් අහලා කියන්නම්.

    machan mage eke kohomath tiyenne usb port ekak tamai.