Hard Disk read karanne naha?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Mara prashnayak. Mage secondary hard disk eka Health 2% kiyala pennanne. :baffled::baffled:

Meka eka paratama une. wadagath data godak thiyenawa. Kohomada recover kara ganne? :(:(:(

Honda software ekak kiyannako. Loku udawwak.

Drive eka access karanna puluwan, eth content copy karanna baha. :sorry::sorry:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ හාර්ඩ් එකත් කෙල වෙලා මම දවස් දෙකක් ගහල තියලා හෙමින් හෙමින් ඩේට කොපි කරගත්තෙ බන් ඒකත් එක පාර්ටිෂන් එකක් ගන්න බැරි උනා :D සොෆ්ට්වෙයාර් වලින් රිකවරි කරන්න ගියේ නැහැ

    HDD එක වෙන PC එකකට ගහල බලපන් මුලින්
     
    Mamath hemin hemin copy karanawa. Wena PC ekak naha bro. Shops walata geniyanna baha bro, personal data thiyenne.

    Hard Disk Sentinel kiyala ekakin repair ekak dana gaman. Balamu :(
     
    Aug 17, 2014
    1,670
    131
    0
    එල හෙමින් වැඩේ කරගනින්

    Wade kara gaththa bro. Kihipa parak restart karanna una stuck unama, eth wade kara gaththa. 500GB hard ekak, aparade :( :( dan thawa ekak ganna ona aluthen.
    Danata 1 TB ekak thiyenawa.

    Mokakda honda brand ekak :)
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Wade kara gaththa bro. Kihipa parak restart karanna una stuck unama, eth wade kara gaththa. 500GB hard ekak, aparade :( :( dan thawa ekak ganna ona aluthen.
    Danata 1 TB ekak thiyenawa.

    Mokakda honda brand ekak :)

    Mokkda bn software eka ,kohmd kare