Paypal dollar $ walata rupiyal maru kara denu labe

Status
Not open for further replies.

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
lankawe edala paypal ekaka open karala deal karanne kohomada? SL walin open kalata salli upload karanna witarane puluwan.Ganadenu karanne kohomada
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩ කරපු $ ගානක් තියෙනවා තව සති තුනක් හතරක් විතර යනව clear වෙලා paypal එකට එන්න එතකොට පූස් බැංකුවට එන්නම් ;)
    Italy account එකක් තියෙන්නෙ.ඒකෙන් පුළුවන් නේද උඹේ එකට සල්ලි එවන්න?
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :cool:දැන් ඔය මාරු වෙන සිද්දිය වෙන්නේ කොහොමද? පැහැදිලි නෑ හරියට...
    ඔබෙන් මගේ පේපැල් එකට මම ඔබේ බැන්කු ගිනුමට
    හෝ හමුවී ගනුදෙනුව ( ලොකු ගණන් වලට )
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔබෙන් මගේ පේපැල් එකට මම ඔබේ බැන්කු ගිනුමට
    හෝ හමුවී ගනුදෙනුව ( ලොකු ගණන් වලට )

    කියන්නේකෝ 1 ඩොලර් එකක හුවමාරු වෙන්නේ කීයටද කියල?
    :confused:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වැඩ කරපු $ ගානක් තියෙනවා තව සති තුනක් හතරක් විතර යනව clear වෙලා paypal එකට එන්න එතකොට පූස් බැංකුවට එන්නම් ;)
    Italy account එකක් තියෙන්නෙ.ඒකෙන් පුළුවන් නේද උඹේ එකට සල්ලි එවන්න?
    11.gif


    Bump mageth salli wagayak ptc Site akaka tiyenawa gatta gaman kiyannam
    11.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    min 30$
    30 to 50 = 105
    50~100 = 108
    100+ = 108 to 110 depends
    මේ මාසෙට තිබ්බ ටික මචන්. විත්ද්‍රව් කරලා ඉවරයි. ලබන මාසේ ඔයාගෙන් විත්ද්‍රව් කරගන්නම්. :)
     
    Status
    Not open for further replies.