Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔබතුමාට පුලුවන්ද ඔප්පු කරන්න ඒ දෙන්නට කලින් කවුරුවත්
හිටියේ නැහැ කියල? පොතේ තියෙන නිසා කියන එක පිලි ගන්න
බැහැ.

ඔබ තුමාට පුලුවන්ද ඔබේ දහමේ සදහන්වන දෙ ඔප්පු කරන්න?

අපි විශවාස කරනවා මෙක තමයි මිනිසාගෙ මුලාරබ්බය කියා හරියට ඔයලා බුදුන්ගෙ වදන් පිලිගන්නවා වගේ
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බොහෝ කාලයක් ඉක්ම ගිය පසු මේ ලෝකය ද විනාශයට පත් වෙයි -
මෙක හැම ආගමකම සදහන්වන දෙයක්, එවගෙම ඔනැම කෙනෙකු දන්නවා පටන් ගත්ත හැම දෙකටම අවසානයක් තියෙන්වා කියලා නමුත් ඔබේ දහමට පැහැදිලි පටන් ගැන්මක් නැ පිලිතුරු අනන්තය දක්වා දිව යනවා


කාලාන්තරයක දී විනාශ වූ ලොව සම්පත්තිකර වරුසාවක් වැසි ජලයෙන් පිරියන්නේය. සඳ හිරු රෑ දවල් නැත. ඝනාන්ධකාරයම පවතී. තවත් බොහෝ කාලයක් ගිය කල්හි ජලයෙහි රස පොළව පිහිටයි.

ඔයා දක්කා වගෙනෙ කියන්නෙ (ධර්මයෙ එහෙම සදහන් වනවා කියලා කියන්න) පුතෙ ඔය කියන වරුසාවක් කොහොමද එක පාරට අවේ හිරු සදු මුකුත්ම නැති කොට ඔයා කෙහෙන්ද මෙක ඉගෙන ගත්තෙ :D


බඹ ලොවින් චුත වූ සත්වයෙක් මෙහි පහළ වෙයි. ඔහු ආකාශ චාරිව, ශරීරාලෝකයෙන් ආලෝකමත්ව, පී‍්‍රතියම අනුභව කරමින් බොහෝ කාලයක් වෙසෙයි. හුදෙකලාව සිටින ඔහුට තවත් අය ඇත්නම් හොඳ යයි සිතෙයි. බඹලොවින් චුතවන තවත් අය මෙහි පහළ වෙති. එවිට මුල් බ්‍රහ්මයා තමා සතු නිසා මේ සත්වයන් පහළ වී යයි මැවුම් වාදය ඇති කර ගනියි

එ පාර එකපාරට බබ ලොවක් ගැන කතා කරනනවා අනෙ මන්දා? :oo:

මචන් මන් මෙ නිකන් අහන්නෙ තරහ වෙන්න එපා ප්‍රිතිය කොහොමද අනුභව කරනවා කියන්නෙ? :baffled:

මම මෙ කතාව කියවලා තියෙන්වා මචන් දැන් එ කියන්නෙ ඔබ තුමා පිලිගන්නවාද ඔය කියන බ්‍රහ්මයා කලින් සිටිය බව? බ්‍රහ්මයා එහෙම හිතපු නිසාද අනෙක් අයත් මෙහි පහල වුයෙ? එතකොට ගැහැනු බ්‍රග්මයන්ද ගැහැනු අය වුනෙ? :rofl:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මීට පෙරද මෙලෙස සකස් වී ඇති අතර නැවත සකස් වී වෙනස් වී විනාශ වෙයි.
Ok let say what you are saying is true for this arguement sake :nerd:


මෙහි ආරම්භය මෙන්ම අවසානයක්ද නැත .

මිට පෙර ඔබ අවසානයක් ගැන කතා කරා දැන් කියනවා අරම්බයක් අවසානයක් නැ කියලා

තව පොඩි අතුරු ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමති, බුදුන් වදාල ලොක ත්ල 31 ඔබ දන්නා තරමට සැබැ ස්තනයන්ද? අපිට දක්නට ලැබෙනවා විවිද අයුශ ප්‍රමනයන් එ කියන්නෙ මෙ සැම ලොකයකටම (31) කාලයක් තිබෙන්වා? එහෙම නෙද?



ඔබ කියනා ආදම් දැන් තිබෙන පෘතුවියේ
මුල් පදිංචිකරුවන් විය හැක.
:yes:


එහෙත් ඊට පෙර තිබු මනුස්ස ලෝක වල ඔවුන්
වෙනත් නම් වලින් සසර සැරි සරා ඇත.
කොහොමද ඔබ ස්තිර ලෙසම දන්නෙ?

අපෙ ආගමෙත් ඉස්ලාම දහමෙත් නැවත ඉපදිමක් නැත බව පිලිගන්නවා ඉතින් ඔබ කොහොමද මෙහෙම කියන්නෙ? ඔබ එලොව ගිහින් ආව කෙනෙකුද?
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මොනවා වුනත් ඔබේ ඔය ආදම් හා ඊවා නිවැරදි තීරණ ගැනීමට හැකි අයුරින් කවුරුන්
හෝ මවන ලද නම් ඔවුන් අතින් වරදක් සිදු වන්නේ නැහැ නේද?

ඔය විදිහට හිතපු කාලයක් මගෙත් තිබුනා හිතෙන්නෙම මවපු කෙනාගෙ වරදක් කියලා ඔබට දෙන්නට ඇත්තෙ එකම පිලිතුරයි එ නම් ඕබ්ට තොරා ගැනිමෙ නිදහසක් දි ඇත එහෙම නොවුනානම් ඔබ රොබො කෙනෙකුට සමානය

මැවුව්කරුට වරදක් කියන්න තිබුනා මෙ ලොකයෙහි පැහැදිලි ස්තිර ධර්මතාවයක් නොතිබෙන විදිහට නිර්මානය නොකරෙ නම් , හොද කරද්දි එහි ප්‍රතිබල නරක වුනා නම් , අන්න හැම කෙනාම නපුරම විතරක් කරනවා නම් මෙහෙම හිතන්න තිබුනා නමුත් මෙ ලොකයෙ පැහැදිලි ධර්මතාවයක් තිබෙන නිසාත් ඔබට අවස්ස නම් හොද පමනක් කිරිමටද ඕබට හැකියාවක් තිබෙන නිසා මේ චොදනාවෙන් ඔහු නිදහස් වෙවි :yes:

Love can not be forced :love:




මේ ගැන දිගින් දිගට අප වාද කර පලක් නොමැත. එම නිසා මින් ඉදිරියට
ඔබ ලෝක ආරම්භය ගැන කුමක් ලීවද මා ඒවා ගැන වාද කර කාලය නාස්ති
නොකරමි.

හැබැයි ඕබට මම එක දෙයක් කියන්නම් මෙ හැම ප්‍රශ්නයකටම පිලිතුරු තියෙනවා පොඩ්ඩක් හොදින් කල්පනා කරලා බැලුවොත් විවෘතව ස්භාව දහම අපිට දෙවල් උගන්වනවා, අපෙ ඇත්දැකිම් අපට දෙවල් උගන්වනවා
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
veral citizens ran into a hot argument about God and different religions, and each one could not agree to a common answer. So they came to the Lord Buddha to find out what exactly God looks like. The Buddha asked his disciples to get a large magnificent elephant and four blind men. He then brought the four blind to the elephant and told them to find out what the elephant would "look" like.

The first blind men touched the elephant leg and reported that it "looked" like a pillar. The second blind man touched the elephant tummy and said that an elephant was a wall. The third blind man touched the elephant ear and said that it was a piece of cloth. The fourth blind man hold on to the tail and described the elephant as a piece of rope. And all of them ran into a hot argument about the "appearance" of an elephant.

The Buddha asked the citizens: "Each blind man had touched the elephant but each of them gives a different description of the animal. Which answer is right?"


Buddha is dead right , that's why Jesus has to come to this world :yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බුදු දහමට අනුව මෙවැනි දේවල් භාවනාවෙන් හිත දියුණු කර හිතින් යථා
ස්වාභාවය දැක මෙනෙහි කර අවබෝධ කර ගත යුතුය. ඒවා පොතකින් කියවා
තේරුම් ගැනීමට උත්සහ කිරීම ඉහත කතාවේ මෙන් ඇස නොපෙනෙන අය
අලියා විස්තර කිරීමට සමානය. නමුත් මට තේරෙන විදියට මම කෙටියෙන් විස්තර
කරන්නම්.

මේ ගත වෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන විඥනාන (සිත් )පරම්පරාවක් මම ලෙස උපාදාන /ග්‍රහණය කර ගෙන දුක් විදින අප මරණ මොහෙතේ ද අත්විදින්නේ එවැනිම දෙයකි. මැරෙන මොහොතේ මේ ශරීරය ආශ්‍රිතව ඇතිවෙන චුති චිත්තයට අනුරූපීව ප්‍රතිසන්ධි චිත්තය සකස් වේ. එය සකස් වෙන ලෝකයට අනුව කය සකස්වන්නටද පුළුවන. නොවන්නටද පුළුවන. මන්ද කය නැති සත්වයින් සිටින ලෝකකට අනුව සකස් වුවහොත් කයක් සකස් නොවේ.

ඔය චුති චිත්තයත් හරි පුදුම දෙයක් එක හොද වුනා නම් වැඩෙ ගොඩ නෙද? මම අහලා තියෙනවා වුති චිත්තයට බලපැම් කර වෙනස් කරපු බව කතාවක්

ඉතින් ඔබතුමත් මෙක ප්‍රගුන කරන්න එතොකොට මිලග බවය ගොඩදාගන්න පුලුවන්
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ව්පියන්ගේ වැරදි නිසා අපට යම් විපාක විදින්නට සිදු විය හැක.
ඒ ගැන ප්‍රශ්නයක් නැහැ.
:P


නමුත් අපව මැවීමේදී ඒ වැරදි නිසා අඩු
බුද්ධි මට්ටමක් ලබා දෙනවා කියා ඔබ කියන්නේ නම් එය පිලි ගත නොහැක

විවිධ අය ලොකයට අවස්ශයි මිනිසාගෙ පරම යුතුකම මිනිසාට සෙවය කිරිමයි, ඉතින් ඔබ හිතනවා නම් ඔබ ගොඩාක් බුද්දිමත් කියලා බුද්ධිය අඩු යැයි ඔබ සිතන අයට උදව් කරන්න ධර්මය වටහ දෙන්න

තලෙන්තු පිලිබද උපමාවෙන් මා මෙබව තවත් විස්තර කරන්නම්.

ඔබට අනුව මම දෙන්නෙක්ව මෙන්වලා හැහුවොත් කව්ද වඩියෙන්ම වටින්නෙ කියා ඔබ දෙන පිලිතුර කුමක් ද?

1. වඩුවැඩ කරන කෙනෙක්
2. දොස්තර මහත්තෙයෙක්

ඔබෙ බුද්ධිමට්ටම් මානසිකත්වය අනුව ඔබ කියාවි දොස්තර මහත්තයා කියාලා නමුත් දෙවියන්ගෙන් හැව්වොත් කියයි දෙදෙනාම වටිනවා කියලා

ඉතින් සහොදරයා මගෙ තර්කය එලෙසෙම පවතිනවා බුද්ධි මට්ටම කුමක් වුනත් දෙවියන් වහන්සෙ ලගට ඔනැම කෙනෙකුට පැමිනිය හැක මන්ද ආදරයට උස් පහත් බෙද නැත , සමහර විට ඔබ කියන දහම අවබොදයට කිසිදා කිසිවකුට නොමැති බුද්ධියක් අවස්ස වන්නට පුලුවන නමුත් අපෙ දහම සියලු දෙනාටම පොදුය

" වෙහෙසන්නනි බර උසුලන්නනි මා ලගට පැමිනෙන්න මම ඔබලාට සහනය දෙමි" යැයි ජෙසුස් වහන්සෙ පවසන්න ඇත්තෙ මෙ නිසා වෙන්න ඇති අදවත් ඔය බුද්දි මට්ටම් , ජාති බෙද , කුල බෙද නැතිකරගන්න බුදුන් කියනවා වගෙ කිසිම කෙනෙකු උපතින් උසස් හො පහත් නොවෙති
:yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කෙසේ හෝ ඔබතුම පිලි ගන්නවා වෙනස් බුද්ධි මට්ටම් උපතින්
ලැබුන බව.මම කියන්නනේ අඩු බුද්ධි මට්ටම ඇති කෙනෙක් මවල
පසුව ඒ අඩුව නිසා වන වරදකට ඔහුට හෝ ඇයට දඩුවම් දෙන
එක අසාධාරණ බව පමණයි

ඔයා තම මට අවස්ස මට්ටම කොච්චරද කියලා කිව්වෙ නැනෙ? පාපය තමයි සියලු දුකට හෙතුව මිනිසාට දුක උරුම වුනෙ ජන්ම පාපය නිසා මරනය ලොකයට ඇතුලු වුනෙත් පාපය නිසා

දෙවියන් වහන්සෙ ඔනැ කමින් ඔබව දුර්වල කරලා දඩුවම් කරන්නෙ නැ, එතුමා කියනවා නිතරම පියාණන්ගෙ කැමැත්ත ඉ‍ටු කරන්න කියා මොකද එය නිතරම යහපත් නිසා නමුත් එ කියලා ඔබට බල කරොත් free-will එකක් නැතුව යනවා නෙ

මෙ සියල්ල සිදු වුනෙ ජන්ම පාපය නිසා අපි දන්න්වා එ විතරක් නෙමෙයි ගැලවිමෙ මාර්ගයත් අපට කියා දිලා තිබෙනවා ඉතින් අපි දැන ගන්න ඔනැ ගැලවිම ලබාගන්න

එහෙම බැලුවොතින් මිලග බවයෙ ඉපදෙන්නෙ ඔබම නොවේයි නම් ඔබට පරිසන් දෙනවා නම් පෙර කර්ම එකත් අසාදාරනයි නෙද? නමුත් එකම වෙනස එතනති අසාදාරනත්වය බාර දෙන්න කෙනෙකු නැ

මම ඔබගෙන් එකක් අහන්නම් මොන බුද්දි මට්ටමක (according to your belief) වුනත් කෙනෙකුට ආදරය, කරුනාව, මනුස්සකම දැනෙනවා නෙද?

එහෙනම් සියලු දෙනාටම දෙවියන් දැකිය හැක නමුත් ඔබෙ දහම අවබොදයට අසීමිත බුද්ධියක් අවස්ස බව හැබැය එකට මට කරන්න දෙයක් නැත
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
එ විතරක් නෙමෙයි සතුන් සහ මිනිසා වෙනස වෙන ගොඩාක් සාදක් තිබෙනවා සතුන්ට හ්ද්ධ්සාක්ශියක් නැ, හොද නරක දැනගැනිමෙ හැකියාවක් නැ, ක්ර්ම ‍රැස් කිරිමෙ හැකියාවක් නැ ඔබෙ දහමට අනුව මේ දෙවල් මෙහෙම වුනෙ ඇයි කියන එකට අපෙ ආගමෙන් සාදක් තිබෙනවා නමුත් ඔබෙ දහමෙන් පැහැදිලි පිලිතුරක් නැ - Y2K

සතුනට කිසි දෙයක් නොතේරෙන බව පිලි ගැනීමට බැහැ. මරන්න ගෙනි යන
සතෙක් දිහා බැලුවොතින් පෙනෙයි ඌට බිය දැනෙන විදිය . සමහර
සතුන්ට මිනිසුන්ට වඩා කලෙහි ගුණ තියෙනවා. ඔබ පොතේ තිබුන පමණින්
සතුන් හැගීම් දැනීම් නැති ගස් ගල් යයි සැලකීම හාස්‍ය ජනක දෙයකි.

නැවත මම ලියපු එක කියවලා බලන්න මම කියන්නෙ නැ සතුන්ට කිසිවක් නොතෙරෙනවා කියලා , බිය කියන දෙ අපිටත් වැදගත් සතුන්ටත් වැද ගත්

දැක්කද ඔබ දැන් කියනවා සතුන්ටත් කලෙහි ගුන තියෙන්වා කියාලා එහෙනම් මිනිස්සුන්ට කොහොම ට මෙ ගුන ප්‍රගුන කරන්න පුලුවන් ද? ඔබ තුමා මම නොකියපු අර්තකතන දෙන්න කිගින් ඔබෙ තර්කයනම බිද දාමාගන්නවා

සතුන් ගල් ගස් යැයු අපි පැවසුවෙ නැ නමුත් ඉතින් අපි සතුන්ට කෙසෙ වෙතත් මිනිස්සුනට ආගම ජාති නොබලා එක සෙ මෛත්‍රය කල යුතු වෙනවා ගරු කල යුතු වෙනවා
:)
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඒක ප්‍රශ්නෙනේ ප්‍රශ්නෙට වෙනස් වෙනවා. අනෙක මම මැනල කියන්න ඇයි?
මනින් න බැ නේ එහෙනම් ඕබ අඩුයි වැඩියි කියන්නෙ? :baffled:

මේක සාමාන්‍ය දැනීමනේ.
එ පාර සමනය දැනිමක් වෙලා?


ඔබතුමාට හැම තැනම හැම දේටම පේන්නේ දෙයියන්වහෙන්සේ විතරයි.

නැත හැම දේයක් ම එතුමන් ගෙ නිර්මානයක් වුනත් හැම දෙයක්ම දෙවියන් වහන්සෙ නොවේ එක වැරදි සන්කල්පයක් අපෙ දහමෙ නොමැති එකට එකය කියන්නෙ Pantheism (where is your common sense? ha ,I just kidding bro)


පොඩ්ඩක් ඇහැරලා වට පිට බලන්න. වටේ ලෝකේ මොනවද වෙන්නේ කියල

හා හා ඇයි ඔයාට සසාරයෙ කැරකි කැරකි ඉන්නවා වගෙ පෙනවාද? එහෙම නැතිනම් කැරකිල්ල වගෙ දැනෙනවාද?:oo:

සැබැ මිනිසෙකු ලෙස ජිවත් වන්න අනෙකාට ප්‍රම කරන්න

ඔබට ජෙසු පිහිටයි!
 

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Buddha prophesised the advent of a Maitreya(Prophet Muhammad) -

    Prophesy of Prophet Muhammad PBUH

    1. Buddha prophesised the advent of a Maitreya:

    A) Almost all Buddhist books contain this prophecy. It is in Chakkavatti Sinhnad Suttanta D. III, 76:


    "There will arise in the world a Buddha named Maitreya (the benevolent one) a holy one, a supreme one, an enlightened one, endowed with wisdom in conduct, auspicious, knowing the universe:

    "What he has realized by his own supernatural knowledge he will publish to this universe. He will preach his religion, glorious in its origin, glorious at its climax, glorious at the goal, in the spirit and the letter.

    He will proclaim a religious life, wholly perfect and thoroughly pure; even as I now preach my religion and a like life do proclaim. He will keep up the society of monks numbering many thousands, even as now I keep up a society of monks numbering many hundreds".



    B) According to Sacred Books of the East volume 35 pg. 225:

    "It is said that I am not an only Buddha upon whom the leadership and order is dependent. After me another Buddha maitreya of such and such virtues will come. I am now the leader of hundreds, he will be the leader of thousands."

    C) According to the Gospel of Buddha by Carus pg. 217 and 218 (From Ceylon sources):


    "Ananda said to the Blessed One, ‘Who shall teach us when thou art gone?'

    And the Blessed one replied, 'I am not the first Buddha who came upon the earth nor shall I be the last. In due time another Buddha will arise in the world, a holy one, a supremely enlightened one, endowed with wisdom in conduct, auspicious, knowing the universe, an incomparable leader of men, a master of angels and mortals. He will reveal to you the same eternal truths, which I have taught you.

    He will preach his religion, glorious in its origin, glorious at the climax and glorious at the goal. He will proclaim a religious life, wholly perfect and pure such as I now proclaim. His disciples will number many thousands while mine number many hundreds.'

    Ananda said,

    'How shall we know him?'


    The Blessed one replied, 'He will be known as Maitreya'."


    (i) The Sanskrit word ‘Maitreya’ or its equivalent in Pali ‘Metteyya’ means loving, compassionate, merciful and benevolent. It also means kindness and friendliness, sympathy, etc. One Arabic word which is equivalent to all these words is ‘Rahmat’. In Surah Al-Anbiya:


    "We sent thee not, but as a mercy for all creatures."
    [Al-Qur’an 21:107]

    Prophet Muhammad (pbuh) was called the merciful, which is ‘Maitri’.


    (ii) The words Mercy and Merciful are mentioned in the Holy Qur’an no less than 409 times.

    (iii) Every chapter of the Glorious Qur’an, except Chapter 9, i.e. Surah Taubah begins with the beautiful formula, 'Bismillah Hir-Rahman Nir-Rahim', which means 'In the name of Allah, Most Gracious, Most Merciful'.

    (iv) The Word Muhammad is also spelt as ‘Mahamet’ or ‘Mahomet’ and in various other ways in different languages. The word ‘Maho’ or ‘Maha’ in Pali and Sanskrit mean Great and Illustrious and ‘Metta’ means mercy. Therefore ‘Mahomet’ means ‘Great Mercy’.

    2. Buddha’s doctrine was Esoteric and Exoteric:

    According to Sacred Books of the East, volume 11, pg. 36 Maha-Parinibbana Sutta chapter 2 verse 32:


    "I have preached the truth without making any distinction between exoteric and esoteric doctrine, for in respect of truths, Ananda, the Tathagata has no such thing as the closed fist of a teacher, who keeps something back".

    Muhammad (pbuh) on the commandment of Almighty God delivered the message and doctrine without making any distinction between esoteric and exoteric. The Qur'an was recited in public in the days of the Prophet and is being done so till date. The Prophet had strictly forbidden the Muslims from hiding the doctrine


    3. Devoted Servitors of the Buddhas:

    According to Sacred Books of the East volume 11 pg. 97 Maha-Parinibbana Sutta Chapter 5 verse 36:

    "Then the Blessed one addressed the brethren, and said, ‘Whosoever, brethren have been Arahat-Buddhas through the long ages of the past, they were servitors just as devoted to those Blessed ones as Ananda has been to me. And whosoever brethren shall be the Arahat-Buddhas of the future, there shall be servitors as devoted to those Blessed ones as Ananda has been to me’."


    The Servitor of Buddha was Ananda. Muhammad (pbuh) also had a servitor by the name Anas (r.a.) who was the son of Malik. Anas (r.a...) was presented to the Prophet by his parents. Anas (r.a...) relates: "My mother said to him, 'Oh Messenger of God, here is your little servant'." Further Anas relates, "I served him from the time I was 8 years old and the Prophet called me his son and his little beloved". Anas (r.a...) stayed by the Prophet in peace and in war, in safety as well as in danger till the end of his life.


    i) Anas (r.a.), even though he was only 11 years old stayed beside the Prophet during the battle of Uhud where the Prophet’s life was in great danger.

    ii) Even during the battle of Honain when the Prophet was surrounded by the enemies who were archers, Anas (r.a...) who was only 16 years old stood by the Prophet.


    Anas (R) can surely be compared with Ananda who stood by Gautam Buddha when the mad elephant approached him.

    4. Six Criteria for Identifying Buddha:


    According to the Gospel of Buddha by Carus pg. 214:

    "The Blessed one said, ‘There are two occasions on which a Tathagata’s appearance becomes clear and exceedingly bright. In the night Ananda, in which a Tathagata attains to the supreme and perfect insight, and in the night in which he passes finally away in that ultra passing which leaves nothing whatever of his earthly existence to remain.’ "

    According to Gautam Buddha, following are the six criteria for identifying a Buddha.


    i)A Buddha attains supreme and perfect insight at night-time.

    ii) On the occasion of his complete enlightenment he looks exceedingly bright

    iii) Buddha dies a natural death.

    iv) He dies at night-time.

    v) He looks exceedingly bright before his death.

    vi) After his death a Buddha ceases to exist on earth.


    i) Muhammad (pbuh) attained supreme insight and Prophethood at night-time.


    According to Surah Dukhan:

    "By the books that makes thing clear – We sent it down during a blessed night."[Al-Qur'an 44:2-3]

    According to Surah Al-Qadar:

    "We have indeed revealed this (message) in the night of power."[Al-Qur'an 97:1]


    ii) Muhammad (pbuh) instantly felt his understanding illumined with celestial light.

    iii) Muhammad (pbuh) died a natural death.

    iv) According to Ayesha (r.a.), Muhammad (pbuh) expired at night-time. When he was dying there was no oil in the lamp and his wife Ayesha (r.a.) had to borrow oil for the lamp.

    v) According to Anas (r.a.), Muhammad (pbuh) looked exceedingly bright in the night of his death.

    vi) After the burial of Prophet Muhammad (pbuh) he was never seen again in his bodily form on this earth.

    5. Buddhas are only Preachers:

    According to Dhammapada, Sacred Books of East volume 10 pg., 67:
    "The Jathagatas (Buddhas) are only Preachers."


    The Qur’an says in Surah Ghashiya:

    "Therefore do thou give admonition, for thou art one to admonish. Thou art not one to manage (men's) affairs."[Al-Qur'an 88:21-22]


    6. Identification of Maitreya by Buddha:

    According to Dhammapada, Mattaya Sutta, 151:

    "The promised one will be:

    i) Compassionate for the whole creation

    ii) A messenger of peace, a peace-maker

    iii) The most successful in the world.



    The Maitreya as a Preacher of morals will be:

    i) Truthful

    ii) Self-respecting

    iii) Gentle and noble

    iv) Not proud

    v) As a king to creatures

    vi) An example to others in deeds and in words".
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Jesus was never a King where as Mohamed was.


    Brother when Pilate ask Jesus whether are you the king of the jews? Jesus said yes

    "Are you the king of the Jews?" asked Pilate. "Yes, it is as you say," Jesus replied. - Mark 15:2


    Brother we all know he is not only a king, he is the King , King of kings , lord of the lords

    But We Christians know in what kingdom he will be the king, this world kingdoms 'll fall but his kingdom reign forever and ever.



    Mohamed is not a king, Mohammed is ignorant guy, and Mohammed try to make suicide as you also agreed

    He might be a king of all women / children when it comes to sexual relations


    I am sorry if my world hurt your feelings but prophet should be a "holy" person not a person filled with all sorts of sexual desires
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Jesus was never a King. He did not rule the country. King means ruler. Jesus was only for Jews. He is not for all creatures. Where as Mohamed was for all the universe.
    Bible says
    Matt. 10:5 "Go not into the way of the Gentiles"
    Matt. 15:24 "I am not sent but unto the lost sheep of the house of Israel"


     
    Last edited:

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Christianity is never peace full. Who is Prabakaran, Lord Resistance Army, Hitler, Mosolini, LTTE, Tripura, SPLA,Crusader,Italy, US, France, UK, Germany,Spain, Dutch, Portugal, Serbs, Armenians . They invaded and slaughtered millions. Compared to Muslims it is very very less .They only did in thousands. The is the biggest killer are the Christians. Muslims did it in self defense. While they the Christians wanted to steal wealth. Bible says you should not kill and you should not steal. What the Christians are doing. Nothing but going against Bible.Even they used nuclear weapons on people . Who is innocent. Why not fight the army . Why carpet bomb cities, towns,and villages. Why do ethnic cleansing. It is much worse than terrorism.
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ..........????????.............



    ඔබ වෙනස් පැති වලට යොමු කර ආරම්භයේ මා ඇසු වැදගත් ප්‍රශ්නය මග හරී. පහත ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරු ලබා දෙන තුරු වෙනත් මාතෘකා ඔස්සේ ලියන්නේ නැත

    විවිධ මිනිසුන්ගේ බුද්ධි මට්ටම වෙනස් වීමට හේතුවට තවම සාධාරණ පිළිතුරක් දී නොමැත. එය වැදගත් වන්නේ නැත යයි කියමින් මග හරියි.

    ඔබතුම පිලි ගන්නවා වෙනස් බුද්ධි මට්ටම් උපතින් ලැබුන බව.මම කියන්නනේ අඩු බුද්ධි මට්ටම ඇති කෙනෙක් මවල පසුව ඒ අඩුව නිසා වන වරදකට ඔහුට හෝ ඇයට දඩුවම් දෙන එක අසාධාරණයි

    හේතුව ජන්ම පාපය නම් එය එකිනෙකාට වෙනස් ලෙස මැව්වේ ඇයි?

    උපදීමට පෙර ජන්ම පාපය වෙනස් වන්නේ කෙසේද?

    දෙමව්පියන්ගේ වරදකට ඔවුන් හට බුද්ධියෙන් අඩු දරුවෙකු මවා දුන්නා යයි සිතන්න. එම අඩු බුද්ධි මට්ටම නිසා යම් වරදක් ඔහු අතින් සිදු වූයේ යයි සිතන්න. එම වරදට ඔහුට දඩුවම් දිය හැකිද? එම දඩුවම දිය යුත්තේ දෙමව්පියන්ටද ? එහෙත් දෙමව්පියන් අතිනුත් වරදක් සිදු වන්නට ඇත්තේ එය වරදක් බව තේරුම් ගැනීමට අවශ්‍ය බුද්ධි මට්ටම නොතිබුණු නිසාය. එලෙස අඩු බුද්ධි මට්ටමක් සහිතව ඔවුන්ව මවා එම අඩුව නිසා සිදුවන පාපයට ඔවුන්ට දඩුවම් කිරීම කෙතරම් සාධාරණද?

    පළමු මිනිසා කියා වෙනසක් නැත. ඔහුට හොද නරක තේරුම් ගැනීමට හැකියාවක් මවා දුන්නේ නම් ඔහු අතින් වරදක් වන්නට ඉඩ නොමැත. එය නිදහස යයි පවසා ප්‍රශ්නය මග හැරීම සුදුසු නැත. එම මුල් මිනිසා ගේ තීරණ ගැනීමේ හැකියාව හොද වරද තේරුම් ගැනීමේ හැකියාව, තම හදවත තේරුම් ගැනීමේ හැකියාව වැනි හැකියාවන් සහිතව අවශ්‍ය බුද්ධි මට්ටම නිවැරදි ලෙස මවා තිබුනේ නම් ඔහු අතින් වැරදි තීරණයක් ගැනීම සිදු විය නොහැක.



    :)