මචන්ලා, iphone එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද ලන්කාවේ...
කීයක් විතර වෙනවද use කරපු එකක්.
ස්තුතියි...
කීයක් විතර වෙනවද use කරපු එකක්.
ස්තුතියි...
any luck with unlocking 3.10.01 through jailbreak?if u jailbreak u can do the following firmwares
01.59.00
04.26.08
05.11.07
05.13.01
05.12.01
06.15.00
or u can unlock from the apple server but u will have to pay around £39.... anyway on what network it is locked
also if ur iphone's modem firmware version 4.10.01 u can use the Gevey sim to unlock

මචන්ලා, iphone එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද ලන්කාවේ...
කීයක් විතර වෙනවද use කරපු එකක්.
ස්තුතියි...
1.ඔව් unlock කරන්න පුළුවන්. (unlock කරන්න යන ගාන depend වෙන්නේ ලොක් කරලා තියන carrier එක අනුව.)unlock කරගන්න ඕනෙනම් pm එකක් දාන්න.
2.20-28 විතර වෙනවා.
Mokakda yako me 2.20-28 kiyanne
use කරපු එකක් 20-28 අතර ගන්න පුළුවන්ei ban 20k dan 18i ne yanne, ekak dekak 18 ta ganna puluwan,