WideScreen ගැටලුව..

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අපි සල්ලි වියදං කරලා LED/LCD monitor එකක් ගත්තේ හොඳ ෆිල්ම් බලන්නයි ගේම් ගහන්නයි. ඒත් MostWanted වගේ පරණ ගේම් ව්යිඩ්ස්ක්‍රීන් සපෝර්ට් කරන්නේ නැහැ.පහල බලන්න.
    405879_2584772892243_1042113850_32657602_1336972586_n.jpg


    සපෝර්ට් කලත් මොනිටර් එකේ නේටිව් රෙසොලුෂන් එකම සෙලෙක්ට් කලේ නැත්නම් කොලිටිය අඩුයි.මම දැන් කියන එකෙන් මේ ගැටලුවට හොඳ විසඳුමක් මට නම් දුන්නා.
    මේක බාලා කියන ෆයිල් එකේ පහල තියෙන විදිහට ෆයිල් නේම් දෙක ගේම් එකේ executable file එකේ නම දෙන්න.
    405879_2584772812241_1042113850_32657601_507449164_n.jpg

    දැන් එකට ගිහින් game folder එක browse කරන්න.

    405879_2584772772240_1042113850_32657600_1165639179_n.jpg

    ඊට පස්සේ පහල තියෙන රෙසොලුෂන් එකට මොනිටර් එකේ නේටිව් රෙසොලුෂන් එක දෙන්න.අඟල් 19 එකෙක් නම් 1366x768 වෙන්නේ. දැන් ගේම් එක patch කරන්න. ඊට පස්සේ ගේම් එකට ගිහිල්ල 640x480 කියන රෙසොලුෂන් එක තෝරන්න.දැන් වැඩේ හරි.
    405879_2584772932244_1042113850_32657603_252225160_n.jpg


    මට නම් මේක Most Wanted,Carbon වලට වැඩ කළා. ඔය කට්ටියටත් උදව්වක් වුනා නම් comment එකක්වත් දෙන්න.:yes:
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    thanx mchan
    machan ube monitor eka samsung 19 LED ekada
    rep

    නෑ 19" BenQ LED එකක්. මම ගන්න කාලේ Samsung LED monitor ගෙන්නන එක Barclays නවත්තලා තිබුනා. ගෙනාපු ස්ටොක් එකක් අවුල් කියලා.දැන් නම් අවුලක් නෑලු.
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ගොඩක් අය මේක කරලා බලලා තියෙනවා.commentඑකක් දැමීමට තරම් කාරුණික වන්න.