අපි සල්ලි වියදං කරලා LED/LCD monitor එකක් ගත්තේ හොඳ ෆිල්ම් බලන්නයි ගේම් ගහන්නයි. ඒත් MostWanted වගේ පරණ ගේම් ව්යිඩ්ස්ක්රීන් සපෝර්ට් කරන්නේ නැහැ.පහල බලන්න.
සපෝර්ට් කලත් මොනිටර් එකේ නේටිව් රෙසොලුෂන් එකම සෙලෙක්ට් කලේ නැත්නම් කොලිටිය අඩුයි.මම දැන් කියන එකෙන් මේ ගැටලුවට හොඳ විසඳුමක් මට නම් දුන්නා.
මේක බාලා කියන ෆයිල් එකේ පහල තියෙන විදිහට ෆයිල් නේම් දෙක ගේම් එකේ executable file එකේ නම දෙන්න.
දැන් එකට ගිහින් game folder එක browse කරන්න.
ඊට පස්සේ පහල තියෙන රෙසොලුෂන් එකට මොනිටර් එකේ නේටිව් රෙසොලුෂන් එක දෙන්න.අඟල් 19 එකෙක් නම් 1366x768 වෙන්නේ. දැන් ගේම් එක patch කරන්න. ඊට පස්සේ ගේම් එකට ගිහිල්ල 640x480 කියන රෙසොලුෂන් එක තෝරන්න.දැන් වැඩේ හරි.
මට නම් මේක Most Wanted,Carbon වලට වැඩ කළා. ඔය කට්ටියටත් උදව්වක් වුනා නම් comment එකක්වත් දෙන්න.

Last edited: