පරිඝණකයට මයික් එකක්....

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    rep
    machan
    need a help

    mage mic: eka wada karana na nee...wena pc ekata wada..mokakda machan ?ya...mama use karana win 7
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    rep
    machan
    need a help

    mage mic: eka wada karana na nee...wena pc ekata wada..mokakda machan ?ya...mama use karana win 7
    මොකක්ද මචන් මැෂින් එක?
    උඔ මදර්බෝඩ් එකේ පෝට් එකටද ගැහුවේ?
    ඕඩියෝ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලාද තියෙන්නේ හරියට?
    සමහර මැෂින් වල වින් සෙවන් වලදි ෆරන්ට් එකේ සොකට් එක ගන්නැතිව යනවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මොකක්ද මචන් මැෂින් එක?
    උඔ මදර්බෝඩ් එකේ පෝට් එකටද ගැහුවේ?
    ඕඩියෝ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලාද තියෙන්නේ හරියට?
    සමහර මැෂින් වල වින් සෙවන් වලදි ෆරන්ට් එකේ සොකට් එක ගන්නැතිව යනවා

    anna manda ,sudu pussa.....dana okkoma salam kara...bord eka nam ,intel DG41PR

    anne audio drives tika hoyala dana co......anek sound nam elata wada...mic: thama cause...record wenath na
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    anna manda ,sudu pussa.....dana okkoma salam kara...bord eka nam ,intel DG41PR

    anne audio drives tika hoyala dana co......anek sound nam elata wada...mic: thama cause...record wenath na
    ඩිවයිස් මැනේජර් ගිහින් බලන්න සවුන්ඩ් ඩ්‍රයිවර්ස් අරන්ද තියෙන්නේ කියලා
    අරන් නැතිනම් රයිට් ක්ලික් කරලා අප්ඩේට් ඩ්‍රයිවර්ස් දීලා නෙට් එකෙන් ඉන්ස්ටෝල් කරන්න
    මයික් එකේ ජැක් එක මදර්බෝඩ් එකේ පොට් එකටම ගහන්න
    මයික් එක වැඩනම් අනිත් ඒවගේ
    ඩ්‍රයිවර්ස් කචල් එකක් හරි සොකට් එකේ අවුලක් හරි තමා තියෙන්න ඕනි