එකෙක්ට රෙප් දුන්නම 32 දෙනෙක්ට රෙප් දෙන්න ඕනි ආය ඌට රෙප් දෙන්නමේ මාර සීන් එකනේ බන්....
මට උඹට රෙප් දෙන්න බෑනේ....
කොච්චර වටේට අල්ල ආවත් කියන්නෙම වටේට අල්ලලා එන්න කියලනේ....![]()

එකෙක්ට රෙප් දුන්නම 32 දෙනෙක්ට රෙප් දෙන්න ඕනි ආය ඌට රෙප් දෙන්නමේ මාර සීන් එකනේ බන්....
මට උඹට රෙප් දෙන්න බෑනේ....
කොච්චර වටේට අල්ල ආවත් කියන්නෙම වටේට අල්ලලා එන්න කියලනේ....![]()

පට්ටඅපි නම් මේ මයික් එක්ක තමයි වැඩ
![]()
![]()
![]()
මේක තමයි ටිකක් වටින්නේ
![]()
![]()
මේ ජාතිය digital සිග්නල් එකක් තමයි අවුට් කරන්නේ

rep denna baluuuuuuuuuu![]()
patta![]()

ඩිවයිස් මැනේජර් ගිහින් බලන්න සවුන්ඩ් ඩ්රයිවර්ස් අරන්ද තියෙන්නේ කියලා
අරන් නැතිනම් රයිට් ක්ලික් කරලා අප්ඩේට් ඩ්රයිවර්ස් දීලා නෙට් එකෙන් ඉන්ස්ටෝල් කරන්න
මයික් එකේ ජැක් එක මදර්බෝඩ් එකේ පොට් එකටම ගහන්න
මයික් එක වැඩනම් අනිත් ඒවගේ
ඩ්රයිවර්ස් කචල් එකක් හරි සොකට් එකේ අවුලක් හරි තමා තියෙන්න ඕනි
වෙන මයික් එකක් ගහලා බලන්නderives baluwa...socket ?k da manda ?